ජනපතිට_පුළුවන්ද_බැරිද?

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ජනපතිට_පුළුවන්ද_බැරිද?

    මහින්ද රාජපක්ෂ ජනපතිට තෙවැනිවරටත් තරග කළ
    හැකිද නැද්ද පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද සවස අරලියගහ මන්දිරයට යැවීය.

    පක්ෂව හා විපක්ෂව ලිඛිත දේශන 38 ක් ගොනු කැර තිබිණි.මොහාන් පීරිස් අගවිනිසුරු ,කේ ශ්‍රී
    පවාන්,චන්ද්‍රා ඒකනායක,ප්‍රියසාත් ඩෙප් ,ඊවා වනසුන්දර,රෝහීණි මාරසිංහ,බුවනෙක අළුවිහාරේ ,සිසිර ද
    ආබෘ,සරත් ද ආබෘ හා ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දස දෙනා හමුවේ මහින්ද
    රාජපක්ෂ ජනපති විසින් ඉදිරිපත් කැරුණු ප්‍රශ්නය සලකා බැලිණි.

    විනිසුරු මඩුල්ලට නොසිටියේ විදෙස්ගත වු සලීම් මර්ෂුක් විනිසුරු පමණි.
    අගමැති දිමු ජයරත්න ,ගෝමීන් දයාසිරි ,ක්ෂණිකා හිරිඹුරේගම,ජේ සී වැලිඅමුණ,මහාචාර්ය සුදන්ත ලියනගේ,මහාචාර්ය
    සම්පත් බණ්ඩාර අමරතුංග ,ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු,සුනිල් වටගල ,මාධ්‍යවේදී කේ.ඩබ්ලිව් ජනරංජන,
    ආචාර්ය එන් එල් කේ කරුණාරත්න ලිඛිත දේශන කළ 38 දෙනා අතර වුහ

    http://www.lankadeepa.lk/index.php/top_story/274640
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    CJ9prVT.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:
    බොරු පඩ ෂෝ බන් ,,,
    ඔව්වා ඉතිං itn බලන හරක්ට මැජික්
    ඕකා මේ විධායක ජනාධිපතිකම දාලා යන්නේ
    අනිත් ඇටේත් කුණු උනහම
    එතකොට මේ රට සෝමාලියාවක්වෙලා ....
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    :lol::lol::lol:
    බොරු පඩ ෂෝ බන් ,,,
    ඔව්වා ඉතිං itn බලන හරක්ට මැජික්
    ඕකා මේ විධායක ජනාධිපතිකම දාලා යන්නේ
    අනිත් ඇටේත් කුණු උනහම
    එතකොට මේ රට සෝමාලියාවක්වෙලා ....

    :yes::yes::yes::yes:
    sirawata loku ayya eka nam aththa :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක්ද බං වෙලා තියෙන්නේ?
    අර ඇමසිනය උඩ පනිනවා කෙළවුණා කියලා...ඌට නං ඉතිං සිගිති ආතල් නේහ්.......
    අනික ඌ කෙළින පච වල හැටියට පිළිගන්න පුළුවනෑ කියන ඇත්තක්වත් ඒ අසමජ්ජාතියා........

    මොකක්ද වෙලා තියෙන්නේ කියල නැද්ද ආරංචියක්..............
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes::love:
    පුළුවන් පුළුවන් ,,,මොකද බැරි වෙන්නේ
    බැරි උනත් ඕකා මේක දාලමයයි නේද
    ඕක පුළුවන් විතරක් නෙවෙයි ඕකා මේපාරත් ජනපති වෙනවා
    ඊට පස්සේ මේ රටේ ඉතිරුවෙලා තියන ටික තම ගෝලබාලයින් සමග වලදලා තමයි
    චුතවෙලා යන්නේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකක්ද බං වෙලා තියෙන්නේ?
    අර ඇමසිනය උඩ පනිනවා කෙළවුණා කියලා...ඌට නං ඉතිං සිගිති ආතල් නේහ්.......
    අනික ඌ කෙළින පච වල හැටියට පිළිගන්න පුළුවනෑ කියන ඇත්තක්වත් ඒ අසමජ්ජාතියා........

    මොකක්ද වෙලා තියෙන්නේ කියල නැද්ද ආරංචියක්..............
    :oo:
    මොකක්ද බන් ඕකට ආයෙත් අමුතුවෙන් ආරංචියක් ඕනිද
    මේ රටේ මෙච්චර දේවල් උනේ ඔය විනිසුරුවන්ගෙන් අහලාද ...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :yes::love:
    පුළුවන් පුළුවන් ,,,මොකද බැරි වෙන්නේ
    බැරි උනත් ඕකා මේක දාලමයයි නේද
    ඕක පුළුවන් විතරක් නෙවෙයි ඕකා මේපාරත් ජනපති වෙනවා
    ඊට පස්සේ මේ රටේ ඉතිරුවෙලා තියන ටික තම ගෝලබාලයින් සමග වලදලා තමයි
    චුතවෙලා යන්නේ

    :dull::dull:
     

    waligamaya

    Well-known member
  • මොකක්ද බං වෙලා තියෙන්නේ?
    අර ඇමසිනය උඩ පනිනවා කෙළවුණා කියලා...ඌට නං ඉතිං සිගිති ආතල් නේහ්.......
    අනික ඌ කෙළින පච වල හැටියට පිළිගන්න පුළුවනෑ කියන ඇත්තක්වත් ඒ අසමජ්ජාතියා........

    මොකක්ද වෙලා තියෙන්නේ කියල නැද්ද ආරංචියක්..............

    පුලුවන් කියල තින්දුව අවනම් මෙලහකට්ට වන්දිබට්ටයො ටික ඩොන් පුපුරවලා මල කෙලියක් කරයි. itn එහෙමත් නිස්සද්දයි.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පුලුවන් කියල තින්දුව අවනම් මෙලහකට්ට වන්දිබට්ටයො ටික ඩොන් පුපුරවලා මල කෙලියක් කරයි. itn එහෙමත් නිස්සද්දයි.
    :rofl:
    ඕක බැහැ කිව්වොත් ඔය විනිසුරු මඩුල්ල මේ රටේ ඉන්නද බන්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo:
    මොකක්ද බන් ඕකට ආයෙත් අමුතුවෙන් ආරංචියක් ඕනිද
    මේ රටේ මෙච්චර දේවල් උනේ ඔය විනිසුරුවන්ගෙන් අහලාද ...
    සද්දයක් නෑ බං..ඒකයි ගැටලුව...!!!
    මේක හරියට කුණාටුවට කලින් මුහුද වගේ.......
    අප ඒ කාලේ වැඩිය බය ඉයත්තුව නරක් වෙලා ගහන පකුලට නෙවෙයි. පකුල් ගහන්නෙ නැතුව හේඩාවට ගිය මුහුදට............
     

    waligamaya

    Well-known member
  • :rofl:
    ඕක බැහැ කිව්වොත් ඔය විනිසුරු මඩුල්ල මේ රටේ ඉන්නද බන්
    මම හිතන්නේ නැ කේලින්ම බැහැයි කියයි කියලා. නමුත් දේපැත්තට වනපු උත්තරයක් දිල ඇති. අපි උනත් රජයේ අයතන වල වැඩකරන කොට එක එක්කෙනගේ බල පැම් මත ස්මහර දෙවල් නොකර බැරෙවෙනවා. එතකොට අපි කරන්නේ ඇග බෙරගෙනා දෙපැත්තට වැනෙන විතියට වැඩේ කරන එක. එක වගකිය යුතු රජයේ සෙවකයො ගොඩක් වෙලාවට කරන දෙයක් තමන්ගෙ හර්ද ශක්ශියට එකගව තින්දු ගන්න බැරිවෙන වෙලා වල් වලදි.:dull::dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මට පෙන්නේ මහින්දට අවාසියට තීන්දුව දුන්න වගේ. චන්ද්‍රිකාත් එකපාරක් අවුරුද්දක් අඩු කර ගත්තනේ
     

    waligamaya

    Well-known member
  • මහින්දට බලා පොරොත්තු උනා වගේ උත්තරයක් ලැබුනනම් මෙච්චර නිහඩ වෙන්නෙනැ. දැන් තින්දුව වෙනස් කරන්න මොනව හරි කරන වද දන්නෙනැ.
    මිලගට අමෙසන්ගේ ප්‍රවෘර්තිය විනිසුරුවන් ටික නිවස අඩස්සියේ කියල වෙන්න ඔන.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුම:
    ලිඛිත ලේඛන 34න් 32ක්ම කියන්නේ ජනපතිට තෙවැනිවරටත් හැකි බවයි
    තෙවැනි වරට ද ජනාධිපතිවරණය සඳහා තමාට ඉදිරිපත් වීමට හැකිදැයි මතය විමසමින් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයැදුමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. තමාට යළිත් වරක් ජනාධිපතිවරයණය සඳහා ඉදිරිපත් වීමට හැකිද යන්න සම්බන්ධයෙන් විමසීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ අංක 129(1) වගන්තිය යටතේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සහ අනෙකුත් නීතීඥයන්ට තම මතය ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

    වැඩි විස්තර සඳහා පිවිසෙන්න ... දිණමිණ (සත්‍ය ප්‍රථමයෙන්) :rofl: