ජනපතිට_පුළුවන්ද_බැරිද?
http://www.lankadeepa.lk/index.php/top_story/274640
මහින්ද රාජපක්ෂ ජනපතිට තෙවැනිවරටත් තරග කළ
හැකිද නැද්ද පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද සවස අරලියගහ මන්දිරයට යැවීය.
පක්ෂව හා විපක්ෂව ලිඛිත දේශන 38 ක් ගොනු කැර තිබිණි.මොහාන් පීරිස් අගවිනිසුරු ,කේ ශ්‍රී
පවාන්,චන්ද්‍රා ඒකනායක,ප්රියසාත් ඩෙප් ,ඊවා වනසුන්දර,රෝහීණි මාරසිංහ,බුවනෙක අළුවිහාරේ ,සිසිර ද
ආබෘ,සරත් ද ආබෘ හා ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දස දෙනා හමුවේ මහින්ද
රාජපක්ෂ ජනපති විසින් ඉදිරිපත් කැරුණු ප්රශ්නය සලකා බැලිණි.
විනිසුරු මඩුල්ලට නොසිටියේ විදෙස්ගත වු සලීම් මර්ෂුක් විනිසුරු පමණි.
අගමැති දිමු ජයරත්න ,ගෝමීන් දයාසිරි ,ක්ෂණිකා හිරිඹුරේගම,ජේ සී වැලිඅමුණ,මහාචාර්ය සුදන්ත ලියනගේ,මහාචාර්ය
සම්පත් බණ්ඩාර අමරතුංග ,ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු,සුනිල් වටගල ,මාධ්‍යවේදී කේ.ඩබ්ලිව් ජනරංජන,
ආචාර්ය එන් එල් කේ කරුණාරත්න ලිඛිත දේශන කළ 38 දෙනා අතර වුහ