එයාට විතරයි රිදෙන්නේ...එයා අපිට කියන ඒවට අපිට රිදෙන්න හොඳ නෑ.
..කමක් නෑ ඉතින්...බඩ තරමට මොලේ වැඩිලා නැති මනුස්සයනේ...
![]()
ඈ බොල.... උඹේ බඩෙත් මොලේද එතකොට.......?? 
එයාට විතරයි රිදෙන්නේ...එයා අපිට කියන ඒවට අපිට රිදෙන්න හොඳ නෑ.
..කමක් නෑ ඉතින්...බඩ තරමට මොලේ වැඩිලා නැති මනුස්සයනේ...
![]()
ඈ බොල.... උඹේ බඩෙත් මොලේද එතකොට.......?? 
huumoon, pet me please meow
රිදිලා. විසිටර් මැසේජ් එකත් දැක්කා...
අනිවා එනවා කීවොත් අනිවා එනවා. ඔයා මොකැයි මේ ෆෝර්ම් වෙලා දඟලන්නේ. ඒක සංජියාගෙයි මගෙයි කතාවක්නේ බොලං.
මමත් ඒ ප්රශ්නෙම අහන්නම්.
"උඹ එනවා කියලා කවදද ආවේ කියහන්කෝ දිහාවක?"![]()

lankabel unlimitedතොගෙ ස්පීඩ් එක අඩු වෙලා මොකද කුකුලොහ්![]()
මම ගේම් ගහන්නෙ නෑ බන් වැඩිය
බයි ද වේ අරක තාම ඩවුන්ලෝඩිං, ඉවර උන ගමන් ගහල ස්ක්රීන්ස් දාල තොපි අඬවන්නං![]()
AMD වලට හෙන කේස් ගේම් එක..
kawda kiyanneතමන්ටම අඬන්න වෙයිද දන්නෑ..AMD වලට හෙන කේස් ගේම් එක..
![]()

පුහ්!![]()

අද රෝගියෙකු තුටු පඩුරක් ලෙස රෙඩෙක් ගෙන එන ලදී!!!!
හොක් හොක්.......
මේක දැකල එකෙක්ට සමයං දොඩවන්න රිදෙයි!!!!

අද රෝගියෙකු තුටු පඩුරක් ලෙස රෙඩෙක් ගෙන එන ලදී!!!!
හොක් හොක්.......
මේක දැකල එකෙක්ට සමයං දොඩවන්න රිදෙයි!!!!