TV Channels MHz Frequency plzzzzzz

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    අපේ TV Channels වලා Frequency දන්න කෙනකේ ඉන්නවද....? මම USB TV Tuner ජිමිස්ක් එකක් ගත්තා...:D:D එකේ tuner එකෙන් channels 1යි 2යි අහු වෙන්නේ....:dull: manual දාන්න පුලුවන් MHz එක.... :dull::dull::dull: Values දන්න කෙනෙක් ඉන්නවද..?:confused:

    tv.jpg


     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    Machn kohen da gaththe... antenna eakate connect kerenna oni da??? ... price eaka kohomade

    kohenda ban gaththe? and how much?


    Rs 1500 bn.. 10moons USB Tuner.

    USB-TV-Tuner-Stick.jpg



    USB එකට ගැහුවා, ඇන්ටෙනා එක ගැහුවා බැලුවා.... මම නුවරින් ගත්තේ... Computer බඩු තියෙන shops වල ඇති අනිවාරෙන්ම... TV Card එකම external වගේ...