ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයිසිකලේ පුංචියි..
    හයියෙන් යන්න බෑ... :dull:
    හයියෙන් ගිහින් අඩු කඩාගන්නද බොල :angry::angry: තියෙන ලබ්බ පැදන් හිටු :angry::angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හයියෙන් ගිහින් අඩු කඩාගන්නද බොල :angry::angry: තියෙන ලබ්බ පැදන් හිටු :angry::angry:

    cb4 පැදලා අඩු කඩාගත්ත උන් එකෙක් කියපන් බලන්න.. :dull:
    මං අහල දැකලා නෑ... :oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    cb4 පැදලා අඩු කඩාගත්ත උන් එකෙක් කියපන් බලන්න.. :dull:
    මං අහල දැකලා නෑ... :oo:
    CB4 කියන්නෙ රෝද හතරක් තියෙන හින්දද ? :oo: හොම්බ බිම ඇනුනහම ඔය ටෝල්ක්ස් නෑ පුතේ ඒකයි වැඩේ :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    CB4 කියන්නෙ රෝද හතරක් තියෙන හින්දද ? :oo: හොම්බ බිම ඇනුනහම ඔය ටෝල්ක්ස් නෑ පුතේ ඒකයි වැඩේ :dull:

    :angry: :angry: :angry:
    මොකෙක්ද මන්දා මේකා..
    cb4 :rofl: :angry: :angry:

    ඒක නම් ඇත්ත බං
    වැට්ට දාට අම්ම විතරයි.. :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අනීවා..:yes::yes:

    මූ සරමයි ෂර්ට් එකයි ගහලා යනකොට මිනිස්සු කියයි අන්න සුකා මුදලාලි යනවා කියල.:rofl:

    ඔව් ඔව් අනිවා...හැබැයි ඕකට තව මෙහෙම දෙයක් එකතු වෙන්න ඕනේ.:rolleyes:.

    මූ සරමයි ෂර්ට් එකයි ගහලා යනකොට මිනිස්සු කියයි ගෑනියේ කෙල්ල ගෙට අරන් තෝත් ඇතුලට පල අන්න සුකා මුදලාලි යනවා කියල
    :rofl::P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොන මගුලක්ද බං මේ එළකිරි යනකොට විතරක් එන මැසේජ් එක...ස්ටක් වෙලා මේ මගුල එනවා.ෆයර්ෆොක්ස් පාවිච්චි කරන්නේ...යකා නගිනවා..

    kxmj5.png
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;17364044 said:
    මොන මගුලක්ද බං මේ එළකිරි යනකොට විතරක් එන මැසේජ් එක...ස්ටක් වෙලා මේ මගුල එනවා.ෆයර්ෆොක්ස් පාවිච්චි කරන්නේ...යකා නගිනවා..

    kxmj5.png

    ඇඩ්ඩින් අයිය DoS Attack එනවට අටවල තියන cloud flare වල බුලක් :yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;17364032 said:
    ඔව් ඔව් අනිවා...හැබැයි ඕකට තව මෙහෙම දෙයක් එකතු වෙන්න ඕනේ.:rolleyes:.

    මූ සරමයි ෂර්ට් එකයි ගහලා යනකොට මිනිස්සු කියයි ගෑනියේ කෙල්ල ගෙට අරන් තෝත් ඇතුලට පල අන්න සුකා මුදලාලි යනවා කියල:rofl::P

    :P දැන් උඹ පාරේ යද්දීත් කියන්නේ ඒහෙමයි නේද.. :P
    උඹ යන පාරේ බල්ලෙක්ට හරකෙක්ටවත් ඉන්න දෙන්නෑ කියන්නේ ඇත්තය... :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P දැන් උඹ පාරේ යද්දීත් කියන්නේ ඒහෙමයි නේද.. :P
    උඹ යන පාරේ බල්ලෙක්ට හරකෙක්ටවත් ඉන්න දෙන්නෑ කියන්නේ ඇත්තය... :rolleyes:

    හොඳටම රිදිලා..:rofl:
     
    Status
    Not open for further replies.