මුගෙ බරට චැසිය දෙකට නැමිලා..![]()
ඇට දෙක පාහගෙන ඉදපන්... 
චැසි කෙලින් කරන්න කලින්...

මුගෙ බරට චැසිය දෙකට නැමිලා..![]()
ඇට දෙක පාහගෙන ඉදපන්... 

ඇයි උබ ගත්ත නේද එකක් ?ඒකට මොකෝ උනේ ?
![]()

මුගෙ බරට චැසිය දෙකට නැමිලා..![]()


මොනවද පුන්චිඒක 250 නේ 400 එකක් ඕනේ drz ගන්න අමාරුයි පුංචි මට...![]()


හයියෙන් ගිහින් අඩු කඩාගන්නද බොලබයිසිකලේ පුංචියි..
හයියෙන් යන්න බෑ...![]()

තියෙන ලබ්බ පැදන් හිටු 

හයියෙන් ගිහින් අඩු කඩාගන්නද බොලතියෙන ලබ්බ පැදන් හිටු
![]()


CB4 කියන්නෙ රෝද හතරක් තියෙන හින්දද ?cb4 පැදලා අඩු කඩාගත්ත උන් එකෙක් කියපන් බලන්න..
මං අහල දැකලා නෑ...![]()
හොම්බ බිම ඇනුනහම ඔය ටෝල්ක්ස් නෑ පුතේ ඒකයි වැඩේ 
CB4 කියන්නෙ රෝද හතරක් තියෙන හින්දද ?හොම්බ බිම ඇනුනහම ඔය ටෝල්ක්ස් නෑ පුතේ ඒකයි වැඩේ
![]()

අනීවා..
මූ සරමයි ෂර්ට් එකයි ගහලා යනකොට මිනිස්සු කියයි අන්න සුකා මුදලාලි යනවා කියල.![]()
.

ජන්තු අයියා;17364044 said:මොන මගුලක්ද බං මේ එළකිරි යනකොට විතරක් එන මැසේජ් එක...ස්ටක් වෙලා මේ මගුල එනවා.ෆයර්ෆොක්ස් පාවිච්චි කරන්නේ...යකා නගිනවා..
![]()

superb DRZ ekak thiyanawa , ganna bayay day to day ride karana hinda
මොකෝ බං... 
ජන්තු අයියා;17364032 said:ඔව් ඔව් අනිවා...හැබැයි ඕකට තව මෙහෙම දෙයක් එකතු වෙන්න ඕනේ..
මූ සරමයි ෂර්ට් එකයි ගහලා යනකොට මිනිස්සු කියයි ගෑනියේ කෙල්ල ගෙට අරන් තෝත් ඇතුලට පල අන්න සුකා මුදලාලි යනවා කියල![]()
දැන් උඹ පාරේ යද්දීත් කියන්නේ ඒහෙමයි නේද.. 

superb DRZ ekak thiyanawa , ganna bayay day to day ride karana hinda

දැන් උඹ පාරේ යද්දීත් කියන්නේ ඒහෙමයි නේද..
උඹ යන පාරේ බල්ලෙක්ට හරකෙක්ටවත් ඉන්න දෙන්නෑ කියන්නේ ඇත්තය...![]()
