EK Married Club-10

Status
Not open for further replies.
හේ...හෙ......
මොසාඩ් එකෙන්.......!!??
අන්න පුටේ උඹට වැරදිච්ච තැන........
මොසාඩ් එක නාට්සින්ව දඩටම් කලේ හිතන්නවත් බැරි විදි වලට.....
අයික්මාන්ව එහෙම ඊශ්‍රායලයට ගෙනාපු හැටි හොයාගෙන කියපං.....
එහෙමම විදියට අපිත් එකෙක් ගෙනාව මැලේසියාවේ ඉදන්....හොකොස්.......
අර ශන්මුගම් කුමරන් තර්මලිංගම් කියන එකාව............

ඕක ගෑන දෑනගන්න බලනවානම් මෙන්න ෆිල්ම් එක
http://www.imdb.com/title/tt0408306/
Munich
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බුදුබණ බොරු නෙමෙයිනේ...ඕවට හරියන්න ජපන්නුන්ට හම්බෙච්ච හැටි කොහොමද?ආයි නෑ තාමත් සමහර පලාත් වල ඕවගේ ප්‍රතිපල තියේලු...
    ඒත් හිරෝහිතෝ අධිරාජ්‍යායා බේරුණා..........:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හේ...හෙ......
    මොසාඩ් එකෙන්.......!!??
    අන්න පුටේ උඹට වැරදිච්ච තැන........
    මොසාඩ් එක නාට්සින්ව දඩටම් කලේ හිතන්නවත් බැරි විදි වලට.....
    අයික්මාන්ව එහෙම ඊශ්‍රායලයට ගෙනාපු හැටි හොයාගෙන කියපං.....
    එහෙමම විදියට අපිත් එකෙක් ගෙනාව මැලේසියාවේ ඉදන්....හොකොස්.......
    අර ශන්මුගම් කුමරන් තර්මලිංගම් කියන එකාව............
    මූව දන්නව ද?:oo::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කු. පත්මනාදන් කියන්නෙ සන්විදානයේන් දුන්නු නමද
    යෙප්........
    ශන්මුගම් කුමරන් තර්මලිංගම් නොහොත් සෙල්වරාසා පත්මනාතන් නොහොත් කුමරන් පත්මනාතන් නොහොත් කේපී.
    විදෙස් ගමන් බලපත් 43ක් හිමි, ලොව පුරා බැංකු ගිණුම් 440කට වැඩි සංඛ්‍යාවක් හිමි, ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ප්‍රධාන සැපයුම්කරුවා.
     
    තව නෑවු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ ම කියලා මූම හිනා වෙලා මූ ම හිතාගෙන අනිත් උං බයිට් උනා කියලා මූ ම හිතාගෙන අනිත් උංට තේරුනා කියනා මූ ම සැනසෙනවා.

    දැං කවුද එතකොට බබා?

    :lol: දන්නෝ දනිති. නමුත් මෙතන කට නොඅරිති. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව නෑවු
    නැවි හැන්ඩ්ල් කලේ මුල කාලෙදී වයිතිලංගම් සොර්නාලිංගම් හෙවත් ශන්කර්....ශන්කර් ට අපේ උන් මහසෝන් ෂොට් එකක් දීල ස්වර්ගස්ථ කලාට පස්සේ නැව් මෙහෙයෙව්වේ බාල්රජ්.
    කුමරන් මේ නැවි උපයෝගී තර ගත්තා ආයුධ මෙහෙයෙවන්න. කේපී තමා කාම්බෝජය ආසියානු හොර ආයුධ වෙළෙදාමේ කේන්ද්‍රස්ථානය බවට පත් කලේ.........
     
    Status
    Not open for further replies.