ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mama mid dala gahuwe, kadenne na, e ram eka madi vunama kadenne gaming ram dekak da ganna 4*2 1600mhz

    ඔය උඹේ මැෂින් එකේද බන්...

    මට රැම් මදිනේ ඕයි.. 4GB තනි කාඩ් එකක් ඕනේ 6ක් කරගන්න.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකයෝ.. ගෝස්ට් එක 4GB වල රැම් ෆික්ස් දැම්මට හරියට දුවනවද බන්..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද බංලා අලුතින් ටැග් දාන්නේ,
    කියලා දියකෝ බලන්න..

    එඩිට් ටැග්ස් කියන එක ක්ලික් කරලා..

    මේකේ ටැග් දාන්න පුලුවන් ඔක්කොම දාලා මං හිතන්නෙ තියෙන්නේ..:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mama mid dala gahuwe, kadenne na, e ram eka madi vunama kadenne gaming ram dekak da ganna 4*2 1600mhz

    man gawa mekak bun thiyenne 1600 8gb..

    124h9nd.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    ඔය උඹේ මැෂින් එකේද බන්...

    මට රැම් මදිනේ ඕයි.. 4GB තනි කාඩ් එකක් ඕනේ 6ක් කරගන්න.:dull:

    4gb thani card ekak set kara ganna

    චානකයෝ.. ගෝස්ට් එක 4GB වල රැම් ෆික්ස් දැම්මට හරියට දුවනවද බන්..:rolleyes:

    e kale mage 4gb thibbe niyamata vada kara ghost eka.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    සිංහලු මම බයික්කේ බ්රේක් වොෂර් කිට් එක දැම්ම. ස්ප්‍රින් එකයි වොෂර් එක්ක පිස්ටන් & ලොක් එකයි සෙට් එකම එකට එන්නේ. 850/= උනා ඒක ෂේප් කියමුකෝ

    මගේ යාලුවෙක්ගෙ පල්සර 200 එකක් තියෙනවා (අලුත් එක නෙවි) එකේ පහල වොෂර් 4 විතරක් 1400 වෙනව බං නිකන් රබර් බෑන්ඩ් වගේ වොෂර් 4. යකෝ මුන් ගණන් කියන්නේ බයික්කේ එන්ජිං කැපසිටි එක අනුවද කොහෙද.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලු මම බයික්කේ බ්රේක් වොෂර් කිට් එක දැම්ම. ස්ප්‍රින් එකයි වොෂර් එක්ක පිස්ටන් & ලොක් එකයි සෙට් එකම එකට එන්නේ. 850/= උනා ඒක ෂේප් කියමුකෝ

    මගේ යාලුවෙක්ගෙ පල්සර 200 එකක් තියෙනවා (අලුත් එක නෙවි) එකේ පහල වොෂර් 4 විතරක් 1400 වෙනව බං නිකන් රබර් බෑන්ඩ් වගේ වොෂර් 4. යකෝ මුන් ගණන් කියන්නේ බයික්කේ එන්ජිං කැපසිටි එක අනුවද කොහෙද.

    කැලිපර් එක වෙනස් නිසාද දන්නෑ බන්.. ජපන් එව්වනම් කමක්නෑ..:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    කැලිපර් එක වෙනස් නිසාද දන්නෑ බන්.. ජපන් එව්වනම් කමක්නෑ..:dull:

    ඔව් සයිස් වෙනස් ලු
    අනිත් පල්සර වල ඒවා හරියන්නේ නෑ
    පල්සර 135 වොෂර් 4 ට 300 ගානක් ලු වෙන්නේ
    අරූ 135 ඩිස්ක් බ්රේක් යුනිට් එකක්ම අරං තියනවා කිව්වා

    උගේ පල්සරේ 99380 දුවල. ජෙනුයින් මයිලේජ් එක. බෝර් එකක් තියල 96000 න් ද කොහෙද
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිංහලු මම බයික්කේ බ්රේක් වොෂර් කිට් එක දැම්ම. ස්ප්‍රින් එකයි වොෂර් එක්ක පිස්ටන් & ලොක් එකයි සෙට් එකම එකට එන්නේ. 850/= උනා ඒක ෂේප් කියමුකෝ

    මගේ යාලුවෙක්ගෙ පල්සර 200 එකක් තියෙනවා (අලුත් එක නෙවි) එකේ පහල වොෂර් 4 විතරක් 1400 වෙනව බං නිකන් රබර් බෑන්ඩ් වගේ වොෂර් 4. යකෝ මුන් ගණන් කියන්නේ බයික්කේ එන්ජිං කැපසිටි එක අනුවද කොහෙද.

    ඔව් බං මගෙත් 200 පරණ ඒක තියෙන්නේ..එකේ උඩ පොම්පේ රෙපෙයාර් කිට් ඒක 1800 ක් ද කොහෙද වෙනවා...එපා වෙනවා...:baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    ජන්තු අයියා;17370702 said:

    ඔව් බං මගෙත් 200 පරණ ඒක තියෙන්නේ..එකේ උඩ පොම්පේ රෙපෙයාර් කිට් ඒක 1800 ක් ද කොහෙද වෙනවා...එපා වෙනවා...:baffled:

    මුන් ගණන් කියන්නේ බයික්කේ සයිස් එක අනුව
    මගේ යාළුවගේ බයික්කේ බොඩි කොන්ට්‍රෝල් එක ගිහිං
    බොඩි කොන්ට්‍රෝල් එක හදන බුවෙක් ඉන්නවලු
    පොර හවස යනවා කිව්වා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මුන් ගණන් කියන්නේ බයික්කේ සයිස් එක අනුව
    මගේ යාළුවගේ බයික්කේ බොඩි කොන්ට්‍රෝල් එක ගිහිං
    බොඩි කොන්ට්‍රෝල් එක හදන බුවෙක් ඉන්නවලු
    පොර හවස යනවා කිව්වා

    කොහෙද මචං බොඩිකන්ට්‍රෝල් හදන බුවා ඉන්නේ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    ජන්තු අයියා;17370969 said:
    කොහෙද මචං බොඩිකන්ට්‍රෝල් හදන බුවා ඉන්නේ?

    අටකොහොට කියන හරියේ. ඇල්පිටියේ

    බුවා බොඩි කොන්ට්‍රෝල් එක හදනකන් යාළුවගේ බයික්කේ ස්ටාර්ට් කරගන්න වයර් දෙකක් දාල දීල.
     
    Status
    Not open for further replies.