machan ube ultra high dala gahanaddi poddakwath intro vide eka kadenne nadda?![]()
mama mid dala gahuwe, kadenne na, e ram eka madi vunama kadenne gaming ram dekak da ganna 4*2 1600mhz

කොහොමද බංලා අලුතින් ටැග් දාන්නේ,
කියලා දියකෝ බලන්න..

mama mid dala gahuwe, kadenne na, e ram eka madi vunama kadenne gaming ram dekak da ganna 4*2 1600mhz
ඔය උඹේ මැෂින් එකේද බන්...
මට රැම් මදිනේ ඕයි.. 4GB තනි කාඩ් එකක් ඕනේ 6ක් කරගන්න.![]()
චානකයෝ.. ගෝස්ට් එක 4GB වල රැම් ෆික්ස් දැම්මට හරියට දුවනවද බන්..![]()
සිංහලු මම බයික්කේ බ්රේක් වොෂර් කිට් එක දැම්ම. ස්ප්‍රින් එකයි වොෂර් එක්ක පිස්ටන් & ලොක් එකයි සෙට් එකම එකට එන්නේ. 850/= උනා ඒක ෂේප් කියමුකෝ
මගේ යාලුවෙක්ගෙ පල්සර 200 එකක් තියෙනවා (අලුත් එක නෙවි) එකේ පහල වොෂර් 4 විතරක් 1400 වෙනව බං නිකන් රබර් බෑන්ඩ් වගේ වොෂර් 4. යකෝ මුන් ගණන් කියන්නේ බයික්කේ එන්ජිං කැපසිටි එක අනුවද කොහෙද.

කැලිපර් එක වෙනස් නිසාද දන්නෑ බන්.. ජපන් එව්වනම් කමක්නෑ..![]()
සිංහලු මම බයික්කේ බ්රේක් වොෂර් කිට් එක දැම්ම. ස්ප්‍රින් එකයි වොෂර් එක්ක පිස්ටන් & ලොක් එකයි සෙට් එකම එකට එන්නේ. 850/= උනා ඒක ෂේප් කියමුකෝ
මගේ යාලුවෙක්ගෙ පල්සර 200 එකක් තියෙනවා (අලුත් එක නෙවි) එකේ පහල වොෂර් 4 විතරක් 1400 වෙනව බං නිකන් රබර් බෑන්ඩ් වගේ වොෂර් 4. යකෝ මුන් ගණන් කියන්නේ බයික්කේ එන්ජිං කැපසිටි එක අනුවද කොහෙද.

ජන්තු අයියා;17370702 said:
ඔව් බං මගෙත් 200 පරණ ඒක තියෙන්නේ..එකේ උඩ පොම්පේ රෙපෙයාර් කිට් ඒක 1800 ක් ද කොහෙද වෙනවා...එපා වෙනවා...![]()
මුන් ගණන් කියන්නේ බයික්කේ සයිස් එක අනුව
මගේ යාළුවගේ බයික්කේ බොඩි කොන්ට්‍රෝල් එක ගිහිං
බොඩි කොන්ට්‍රෝල් එක හදන බුවෙක් ඉන්නවලු
පොර හවස යනවා කිව්වා
ජන්තු අයියා;17371015 said:දමිත් ගෙ බඩු....![]()
කීයක් විතර වෙයිද දන්නෑ නෙහ් 

ජන්තු අයියා;17370969 said:කොහෙද මචං බොඩිකන්ට්‍රෝල් හදන බුවා ඉන්නේ?