Gym Yana Kollo Wenuwen II

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    බර 80kg (85 ට තිබිලා මාස 5ක් gym ගිහින් අඩු කර ගත්තේ) තව ටිකක් බර අඩු කරගෙන Shape කර ගන්න හිතන් ඉන්නේ. Whey එක ගත්තොත් වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයිද?? (මගේ බර අඩු වෙන්නේ ටිකක් හෙමීට)
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63

    :angry: decrease yako of course :yes:

    ok boss...
    මෙහෙම කරපන්. උබ gym එකට ගිහින් weight training exercise කරනවනම් උබට පුලුවන් 6months - 1year(හොදට ඇගට දැනෙන්න ගහන්න පුලුවන් වෙන්න ඕන) විතර exercise කරල fat burner එකක් use කරල fat එක බස්ස ගන්න.

    උබ gym යන්නෙ cardio කරන්නයි,abs, පොඩ්ඩක් ඇග හෙල්ලෙන්න exercise කරන්න නම් මන් කියන්නෙ naturally ඇග බස්ස ගනින්.
    ඒක තමයි හොදම දේ.

    * අඩුම cardio exercise 1 hour වත් කරන්න ඕන දවසකට. (Thread mill, Cycling, Jumping jacks කරපන්. hartbeat එක හොදට නැගල දාඩිය දාන්න සෙල්ලම් කරපන්)

    * Clean foods කාපන්. vegetables, fruits වලට ගොඩක් කෑම වේලෙ ඉඩ දීපන්.

    * carbohydrate(carbs) intake එක අඩු කරපන්. 20% ට වගේ අඩු කරපන් දවසෙ කෑම ප්‍රමානයෙන්.

    * වතුර බීපන්. min 3 liter per day

    * instance food ගැනීම සම්පුර්නයෙන් අත් හරින්න.

    * daily calorie intake එක අඩු කරපන් calorie calculator එක අනුව.

    * Green Tea දවසකට දෙපාරක් බීපන්.

    * උබ දවසකට කන කෑම ප්‍රමානය කෑම වේල් 5කට කඩල කාපන්. කෑම වැඩිකරන්නෙ නෑ පුතෝ.

    උබට කිව්ව දේවල් මදිනම් මේකත් කරපන්.
    අපි කෑම කෑවම ඒව ඇගට දිරවල තමයි ශක්තිය නිපදවන්නෙ. සමහර කෑම තියෙනවා කෑම වලින් දිරවල දෙන calories ප්‍රමානයට වඩා ඒක දිරවන්න යන අපේ ඇගෙන් spend කරන්න වෙන calories ප්‍රමානය වැඩි කෑම.
    ex : Raisins(වියලි මිදි.) වැඩිපුර කන්න එපා. diabetic caution.

    අවුල්තැන් තියෙනවනම් කියපන්. :nerd:
    ඉවරායි :yes:
     
    Last edited:
    • Like
    Reactions: Roma Rox

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    apo ehema one na mam thama gym yanne nam na, mata one poddak vitara aga hadaganna godak kettu nisa. ube adahasa mokakda ,:confused: gym ekakta yanna patan gannada

    ubata ehema bayak thiyenawanam supplement ganna epa... gym palayan machn... giyata passe asawa athi wunama ubatama therei...
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    බර 80kg (85 ට තිබිලා මාස 5ක් gym ගිහින් අඩු කර ගත්තේ) තව ටිකක් බර අඩු කරගෙන Shape කර ගන්න හිතන් ඉන්නේ. Whey එක ගත්තොත් වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයිද?? (මගේ බර අඩු වෙන්නේ ටිකක් හෙමීට)

    Whey eka hodai machn. Weight gainer ekakata yanna epa..

    ubata me tika hodai. mewayai 1 ganin..

    Gold Standard 100% whey
    Nitro Tech
    Platinum Hydro Whey
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0

    ok boss...
    මෙහෙම කරපන්. උබ gym එකට ගිහින් weight training exercise කරනවනම් උබට පුලුවන් 6months - 1year(හොදට ඇගට දැනෙන්න ගහන්න පුලුවන් වෙන්න ඕන) විතර exercise කරල fat burner එකක් use කරල fat එක බස්ස ගන්න.

    උබ gym යන්නෙ cardio කරන්නයි,abs, පොඩ්ඩක් ඇග හෙල්ලෙන්න exercise කරන්න නම් මන් කියන්නෙ naturally ඇග බස්ස ගනින්.
    ඒක තමයි හොදම දේ.

    * අඩුම cardio exercise 1 hour වත් කරන්න ඕන දවසකට. (Thread mill, Cycling, Jumping jacks කරපන්. hartbeat එක හොදට නැගල දාඩිය දාන්න සෙල්ලම් කරපන්)

    * Clean foods කාපන්. vegetables, fruits වලට ගොඩක් කෑම වේලෙ ඉඩ දීපන්.

    * carbohydrate(carbs) intake එක අඩු කරපන්. 20% ට වගේ අඩු කරපන් දවසෙ කෑම ප්‍රමානයෙන්.

    * වතුර බීපන්. min 3 liter per day

    * instance food ගැනීම සම්පුර්නයෙන් අත් හරින්න.

    * daily calorie intake එක අඩු කරපන් calorie calculator එක අනුව.

    * Green Tea දවසකට දෙපාරක් බීපන්.

    * උබ දවසකට කන කෑම ප්‍රමානය කෑම වේල් 5කට කඩල කාපන්. කෑම වැඩිකරන්නෙ නෑ පුතෝ.

    උබට කිව්ව දේවල් මදිනම් මේකත් කරපන්.
    අපි කෑම කෑවම ඒව ඇගට දිරවල තමයි ශක්තිය නිපදවන්නෙ. සමහර කෑම තියෙනවා කෑම වලින් දිරවල දෙන calories ප්‍රමානයට වඩා ඒක දිරවන්න යන අපේ ඇගෙන් spend කරන්න වෙන calories ප්‍රමානය වැඩි කෑම.
    ex : Raisins(වියලි මිදි.) වැඩිපුර කන්න එපා. diabetic caution.

    අවුල්තැන් තියෙනවනම් කියපන්. :nerd:
    ඉවරායි :yes:

    Hariyata me tika karapan machn... kamata kalin 500ml wath wathura bipan...
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    පට්ට මචන් සැහෙන මහන්සිවෙලා තියෙනවා.බට් මෙහෙම දේවල් ටිකකුත් කියන්න ඕන.
    තමන්ගේ fat percentage එක 15% වඩා වැඩිනම් weight gainers ගන්න එපා උබලා bullking සෙෂන් එකක් නෙමෙයි නම් කරන්නේ.weight gainers වල තියෙන කබෝහයිද්රෙඩ් සහ ෆැට්ඇවිල්ලා තියෙන ජරාම කබෝහයිද්රෙඩ් සහ ෆැට් තියෙන්නේ.හොදම දේ ගෙදරදීම gainer එකක් හදාගන්න.whey හරි casin protein එකක් අරන් ඕට් සහ පිනට් බටර් ටිකක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න.100% අත්දුටුයි.weight gainers වලින් එන පුස් උරාගෙ ලුක් එක නැතුව වැදගත් ලුක් එකක් එනවා.

    අනික තව දෙයක් කියන්නම් ඔය ඔන්ලයින් කැලරි හොයන වැඩේ අඩුපාඩු තියෙනවා.හේතුව මිනිහෙක්ගේ බර කියන්නේ mussles+fat+other.දෙන්නෙක්ගේ බර සමාන උනාට දෙන්නගේ mussles සහ fat එක ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.එක නිසා දෙන්නට එකම කැලරි අවශ්‍යතාව නෙමෙයි තියෙන්නේ.අනික fish oil ගැනත් කියන්නම්.fish oil overdose ගත්තොත් තමයි කෙලවෙන්නේ. ඩේලි හරි dose එක ගත්තොත් ප්‍රශ්නයක් නැ.එහෙනම් දිගටම මාළු කන එකත් හොද නැනේ.මොකද හැම මලුවගේම omega 3 ෆැට් එක තියෙනව.අනික තමයි ඔයා කියපු size වෙලා ඉන්න ඕනේ cuts and abs හදන්න කියන්න එක.ඒ කතාව හරි මචන් Ectomorph type එකේ අයට.මොකද මුන්ගේ ගින්නක් නැතුව ෆැට් බර්න් වෙනවා එත් මසල්ස් එන්න අපා දුකක් විදින්න ඕන.එත් Endomorph වල ඔකේ අනිත් පැත්ත ඇග තිබුනාට මසල් දෙෆිනිෂන් එක ගන්න අමාරුයි . අනික තමයි gym එකට ගිහින් සෙල්ලම් කරන්න හයිය නැත්නම් waight ganer එකක් අරන් හරියන්නේ නැ. එකට තමයි creatin supplement තියෙන්නේ .ඔය pre workout supplement වල බාගෙට බාගයක් ම තියෙන්නේ Creatine Hydrochloride. creatin 5g ඇති දවසකට.සෙල්ලම් කරාට පස්සේ හරි කරන්න කලින් හරි BCAC ගන්න.බලන් ඉන්දෙදි ඇග හැදෙයි ලස්සනට හරි workkout එකකුත් කරනවනම්.
     
    Last edited:

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    පට්ට මචන් සැහෙන මහන්සිවෙලා තියෙනවා.බට් මෙහෙම දේවල් ටිකකුත් කියන්න ඕන.
    තමන්ගේ fat percentage එක 15% වඩා වැඩිනම් weight gainers ගන්න එපා උබලා bullking සෙෂන් එකක් නෙමෙයි නම් කරන්නේ.weight gainers වල තියෙන කබෝහයිද්රෙඩ් සහ ෆැට්ඇවිල්ලා තියෙන ජරාම කබෝහයිද්රෙඩ් සහ ෆැට් තියෙන්නේ.හොදම දේ ගෙදරදීම gainer එකක් හදාගන්න.whey හරි casin protein එකක් අරන් ඕට් සහ පිනට් බටර් ටිකක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න.100% අත්දුටුයි.weight gainers වලින් එන පුස් උරාගෙ ලුක් එක නැතුව වැදගත් ලුක් එකක් එනවා.

    අනික තව දෙයක් කියන්නම් ඔය ඔන්ලයින් කැලරි හොයන වැඩේ අඩුපාඩු තියෙනවා.හේතුව මිනිහෙක්ගේ බර කියන්නේ mussles+fat+other.දෙන්නෙක්ගේ බර සමාන උනාට දෙන්නගේ mussles සහ fat එක ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.එක නිසා දෙන්නට එකම කැලරි අවශ්‍යතාව නෙමෙයි තියෙන්නේ.අනික fish oil ගැනත් කියන්නම්.fish oil overdose ගත්තොත් තමයි කෙලවෙන්නේ. ඩේලි හරි dose එක ගත්තොත් ප්‍රශ්නයක් නැ.එහෙනම් දිගටම මාළු කන එකත් හොද නැනේ.මොකද හැම මලුවගේම omega 3 ෆැට් එක තියෙනව.අනික තමයි ඔයා කියපු size වෙලා ඉන්න ඕනේ cuts and abs හදන්න කියන්න එක.ඒ කතාව හරි මචන් Ectomorph type එකේ අයට.මොකද මුන්ගේ ගින්නක් නැතුව ෆැට් බර්න් වෙනවා එත් මසල්ස් එන්න අපා දුකක් විදින්න ඕන.එත් Ectomorph වල ඔකේ අනිත් පැත්ත ඇග තිබුනාට මසල් දෙෆිනිෂන් එක ගන්න අමාරුයි . අනික තමයි gym එකට ගිහින් සෙල්ලම් කරන්න හයිය නැත්නම් waight ganer එකක් අරන් හරියන්නේ නැ. එකට තමයි creatin supplement තියෙන්නේ .ඔය pre workout supplement වල බාගෙට බාගයක් ම තියෙන්නේ Creatine Hydrochloride. creatin 5g ඇති දවසකට.සෙල්ලම් කරාට පස්සේ හරි කරන්න කලින් හරි BCAC ගන්න.බලන් ඉන්දෙදි ඇග හැදෙයි ලස්සනට හරි workkout එකකුත් කරනවනම්.

    Mama USE kara creatine monohydrate(ON company eke).mage body type eka ectormorph thama..eth mchn creatine waline water fat gain wenne...creatine eka use karanakan aga lassaana bulk wela tynawa..but nawathuwata passe aith adu wenawa...athdakimen kiyanne..:yes::yes:

    Hoda size ekektanan performance wadi karaganna creatine gaththata kamak na...:rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Machan,Hard Mass sure wada da???godak ewun kiyanawa hodai kiyala...

    Mama kalin TRUE MASS eka use kala..bt no result.aparade 10,000.supplimentuth epa wenawa..
    habai ithin e dawswala lokuwata diet plan ekak thibune na..

    mata 12kg wath gain karaganna one..Next month wala course eka hariyata patan ganna inne...
    Me suppliment gana moko hithanne????
    1.russian bear 10000
    2.inner armour anabolic peak

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    පට්ට මචන් සැහෙන මහන්සිවෙලා තියෙනවා.බට් මෙහෙම දේවල් ටිකකුත් කියන්න ඕන.
    තමන්ගේ fat percentage එක 15% වඩා වැඩිනම් weight gainers ගන්න එපා උබලා bullking සෙෂන් එකක් නෙමෙයි නම් කරන්නේ.weight gainers වල තියෙන කබෝහයිද්රෙඩ් සහ ෆැට්ඇවිල්ලා තියෙන ජරාම කබෝහයිද්රෙඩ් සහ ෆැට් තියෙන්නේ.හොදම දේ ගෙදරදීම gainer එකක් හදාගන්න.whey හරි casin protein එකක් අරන් ඕට් සහ පිනට් බටර් ටිකක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න.100% අත්දුටුයි.weight gainers වලින් එන පුස් උරාගෙ ලුක් එක නැතුව වැදගත් ලුක් එකක් එනවා.

    අනික තව දෙයක් කියන්නම් ඔය ඔන්ලයින් කැලරි හොයන වැඩේ අඩුපාඩු තියෙනවා.හේතුව මිනිහෙක්ගේ බර කියන්නේ mussles+fat+other.දෙන්නෙක්ගේ බර සමාන උනාට දෙන්නගේ mussles සහ fat එක ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.එක නිසා දෙන්නට එකම කැලරි අවශ්‍යතාව නෙමෙයි තියෙන්නේ.අනික fish oil ගැනත් කියන්නම්.fish oil overdose ගත්තොත් තමයි කෙලවෙන්නේ. ඩේලි හරි dose එක ගත්තොත් ප්‍රශ්නයක් නැ.එහෙනම් දිගටම මාළු කන එකත් හොද නැනේ.මොකද හැම මලුවගේම omega 3 ෆැට් එක තියෙනව.අනික තමයි ඔයා කියපු size වෙලා ඉන්න ඕනේ cuts and abs හදන්න කියන්න එක.ඒ කතාව හරි මචන් Ectomorph type එකේ අයට.මොකද මුන්ගේ ගින්නක් නැතුව ෆැට් බර්න් වෙනවා එත් මසල්ස් එන්න අපා දුකක් විදින්න ඕන.එත් Ectomorph වල ඔකේ අනිත් පැත්ත ඇග තිබුනාට මසල් දෙෆිනිෂන් එක ගන්න අමාරුයි . අනික තමයි gym එකට ගිහින් සෙල්ලම් කරන්න හයිය නැත්නම් waight ganer එකක් අරන් හරියන්නේ නැ. එකට තමයි creatin supplement තියෙන්නේ .ඔය pre workout supplement වල බාගෙට බාගයක් ම තියෙන්නේ Creatine Hydrochloride. creatin 5g ඇති දවසකට.සෙල්ලම් කරාට පස්සේ හරි කරන්න කලින් හරි BCAC ගන්න.බලන් ඉන්දෙදි ඇග හැදෙයි ලස්සනට හරි workkout එකකුත් කරනවනම්.

    Thanks machan.... මගේ body type එක mesomorph. ගින්දරවගේ ඇග හදාගන්න පුලුවන්. :rofl::rofl::rofl:
    මෙතනින් බල‍ාගන්න පුලුවන් body type එක
    http://www.bodybuilding.com/fun/becker3.htm

    මොකද්ද බං මේ BCAC කියන්නෙ ?
    මන් මචන් bodybuilding කරන්න පටන් ගත්තට පස්සෙ මෙන්න මේ vitamins daily ගන්නවා. මොකද හිතන්නෙ. හොද නැද්ද?

    Fish Oil - Seven Seas 1 capsule
    Vitamin B complex - Becosules 1 capsules
    Vitamin C - 300 mg tablets(100 mg * 3)

    peanut Butter ලංකාවෙ විකුනන්න තියෙනවද? කොහෙද ? prize ?
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83

    me ekkama Amino Tablet ekath use kaloth narakada ban
     
    Anushanga777

    Well-known member
  • good post machan
    tawa deyak kiyannam bada adu karaganna eka gana.. gym ekata ena godak mahatha aya karana deyak tamai crunches godak karnaa eka attama crunches walin belly fat eka adu wenne naha , crunches walin wenne ab muscle eka develop wena eka witharai
    dan oya Lazar Angelov ge wage pack eka hodata visible wenna body fat eka godak adu karanna oona so godak mahatha kenek crunches kara kiyala wedak wenne naha
    mokatada body eke eka tanaka witharak fat eka adu karanna baha (spot reduction )
    BF% (body fat Percentage) eka adu karanna tiyena hodama widiya Strict Diet + Cardio

    :yes::yes::yes::yes:
     
    Anushanga777

    Well-known member
  • mchn hodata liyala thiynwa.:yes: niyamai. godak ewunta wadagath wei. thawa deyak kiynnm. weight eka wadi wenakam idala packs hadanna abs walata gahana eka hari yan na. workout eke cardio wlata loku thanak denna oni. cardio walin age fat eka adu wenwa wtrak neme. strength eka wadi wenwa. abs walata wtrak gahuwata pack eka ganna ba. body fat level eka adu karaganna oni. ethakota thamai abs penna ganne.
    [/FONT]

    thawa me wage post dapan mchw TFS++++++​
    [/FONT]
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Mama USE kara creatine monohydrate(ON company eke).mage body type eka ectormorph thama..eth mchn creatine waline water fat gain wenne...creatine eka use karanakan aga lassaana bulk wela tynawa..but nawathuwata passe aith adu wenawa...athdakimen kiyanne..:yes::yes:

    Hoda size ekektanan performance wadi karaganna creatine gaththata kamak na...:rofl::rofl::rofl::rofl::rofl:

    creatin tamange wade karanna water tikak tiyagannawa tisues wala.ekayi samaharunge ilippila tibba nahara ehema natiwela yanne.kohomath creatin walin karanne perfomance eka wadi karana eka tamayi.karanna tiyenne eka pawichhi karana kale hodata aga hada ganna passe nawttala danna.passe normal workout eakin musles maintain karanna.creatin gahuwaii kiyala jiwitha kalema hulk wage shakthiya enne na.nawathuwama ayih hitapu shakthiyamayi labenne.
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Thanks machan.... මගේ body type එක mesomorph. ගින්දරවගේ ඇග හදාගන්න පුලුවන්. :rofl::rofl::rofl:
    මෙතනින් බල‍ාගන්න පුලුවන් body type එක
    http://www.bodybuilding.com/fun/becker3.htm

    මොකද්ද බං මේ BCAC කියන්නෙ ?
    මන් මචන් bodybuilding කරන්න පටන් ගත්තට පස්සෙ මෙන්න මේ vitamins daily ගන්නවා. මොකද හිතන්නෙ. හොද නැද්ද?

    Fish Oil - Seven Seas 1 capsule
    Vitamin B complex - Becosules 1 capsules
    Vitamin C - 300 mg tablets(100 mg * 3)

    peanut Butter ලංකාවෙ විකුනන්න තියෙනවද? කොහෙද ? prize ?

    BCAA කියන්නේ මචන් Branch chain amino acid කියන එක.amino acid කියන්නේ ප්‍රෝටීන් වල මුල්ම පුරුක.ඒ කියන්නේ ඔය ප්‍රෝටීන් කියලා ගන්න හැම මගුලම අනිතිමට වෙන්නේ ඇමයිනෝ අම්ලය තමයි. ඒ කියන්නේ අඩුම කාලෙකින් අවශෝෂණය වෙන ප්‍රෝටීන් වර්ගය තමයි ඇමයිනෝ අම්ලය.වැඩිම කාලයක් ගන්නේ casin ප්‍රෝටීන්.ඊටපස්සේ whey.ඊට පස්සේ ඇමයිනෝ.ඇමයිනෝ අම්ල වර්ග කිහිපයක් තියෙනව.ඒවායේ එක එක අනුපාතයට එකතු කරලා තමයි. Branch chain amino කියන්නේ .3:1:2 කියන්නේ මේ ඇමයිනෝ අම්ල සහ අනෙක් පදාර්ථ දල තියෙන අනුපාත.මේ mussle pharm bcaa එක පට්ට.ලගදි අවා optimum nutrition ලගේ pro series එකක් දම්පාටින්.එකේ 2:1:1 එක තවත් හොදයි කියල කට්ටිය කියන්නේ එකනම් මන් තාම එක පාවිච්චි කරලා නැ.peanut Butter ගොඩක් ෆුඩ් සිටි වල තියෙනව. විටමින්ස ගන්න කිසි අව්ලක් නෑ.හැබැයි කොලිටි ඒවා ගන්න. දැනට ලෝකේ හොදම බොඩි බිල්ඩින් විටමින්ස් එක තමයි animal pack එක.හැබැයි අව්ල එක dose එකකට පෙති 11ක් :baffled::baffled: optimum nutrition එකයි mussle phalm armor v එකත් හොදයි
     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    me ekkama Amino Tablet ekath use kaloth narakada ban

    ප්‍රශ්නයක් න මචන් . පුලුවන්නම් ඇමයිනෝ ගනිද්දී dust එක ගනින් ටැබ්ලට් එකට වඩා.ගොඩක් අය ඕක recomend කරන්නේ workout එක අතරතුර හරි එකෙන් පස්සේ හරි.එක නිසා dust එක ගත්තාම බොන වතුර එකටම දාලා ජිම් එකේ සෙල්ලම් කරන ගමන් ගහටකි.