කියන් නැහැ මන් පොඩි එක ගැන...
වැඩේ ගැන දන්නව මන් විස්තර ටිකයි දන්නෙ![]()

ආහ්හ් ජනතාවෙනි.........![]()
මොකෝ බන් ?Hammoo.....![]()

ඒක කියෙව්වම තවත් අන්දකයිප්පු වුණා............කිඹුලයියේ.. ඔයා අලුත් රටකට ගියා කියල හිතන්න.. ඒ රටේ මුදල් ඒකකය බිට් කොයින් කියල හිතන්න. ඔයා එහේ වැඩ කරල හම්බ කරලා සල්ලි නොහොත් බිට් කොයින් එකතු කරගන්නවා.. මුදලක් වැඩ කරන විදියම තමා. ඊට පස්සෙ අපි ඊබේ බඩු ගන්න ඕනෙ වුනොත් අපේ රුපියල් ඩොලර් වලට මාරු කරනව වගේ ඕවත් ඩෝලර් වලට මාරු කරනවා..
රටේ මුදලේ වටිනාකම තියාගන්නවා වගේ බිට් කොයින් එකේත් වටිනාකමක් ඇති වෙනවා පාවිච්චි වෙන විදිය අනුව. සරලව ඔච්චරයි. ගැඹුරට කල්පනා කලොත් සල්ලි වැඩකරන්නේ කොහොමද කියලා හිතාගන්න පුලුවන්.. නිකම් ඉන්ටර්නෙට් එකේ තියන රටක් වගේ මේක..
බලල් තඩියෝ..මේ මං තේරුම් ගත්ත විදිය අන්තිම සරලව ඕක වැඩ කරපු හැටී.. වැරැද්දක් ඇතොත් කියපා....න්..
![]()

ඒක කියෙව්වම තවත් අන්දකයිප්පු වුණා............
මම අහන්නේ ඕක අර්න් කරන ක්‍රම ගැන. සල්ලි හම්බ කරන්න මොනවද කරන්න ඕන, මූ කියන්නේ හාරන්න ඕන කියල නේ. මොන උලව්වක් ද යකෝ ඒහ්?
මේක අර “හරිදුවා බැල බානවා“ වගේ සරල සුගම විදියට කියන්න බැරි ද ඔියි????![]()
මං තේරුම් ගත්ත විදිය කිව්වේ..

අර bitcoin mining කියන දේ ගැන නම් අදෝ සංසාරයක් දන්නෙ නෑ කියහං කෝ...
කරන්න නෙවෙයි, දැන ගැනීම පිණිසවත් කියහං කෝ...
ඕක මොන විදියට ස යන්නේ, මොකක්ද වෙන්නේ, උඹල මේ පස්ස උඩ තියං ඕක කරන්නේ මොකෝ යනාදී වශයෙන්වත්..............
උඹට මොන බිට්කොයින් මයිනින් ද මාමේ....... දන්න දතක් දෙකක් මයිනින් කරගෙන හිටු.......
උඹට මොන බිට්කොයින් මයිනින් ද මාමේ....... දන්න දතක් දෙකක් මයිනින් කරගෙන හිටු.......

එම්බල පූෂෝ......
තොගෙ තෙලබණු අඞකය පීඇම් කොරපිය........
මහට මේ බිට්කොයිං සෙල්ලම ගැන දැන ගන්න ඕන...හාරන්න නෙවෙයි. ඥාණය පිණිස....
උම දන්නව නේ මම දඩයක්කාරයෙක්. මම දඩයං කරන්නේ දේවල් තුනයි, මිනිස්සු(මරන්න නෙවෙයි යකෝ. මම එකතු කරන්නේ සල්ලි නෙවෙයි මිනිස්සුන්ව), ඥාණය/දැණුම සහ පරණ සිංහල සිංදු.............
මම මේ අළුත් ලෝකෙ දේවල් දන්නෙ නෑ කිව්වම එන්නේ මහ ලොන්ත කොකටු හැගීමක්.....
මට දැන ගන්නට ඕන.....ඒකට බොට කරදර කරන්න වෙනවා......සොරි තමා......
හෆොයි අසරණ පුසා........
නම්බර් එක නම් වැරදිලාවත් දෙන්න එපා පූසෝ...... හැමදාම කෝල් එයි...... "එම්බා ගීත් මහතාණෙනි" කියලා......
මේක අර “හරිදුවා බැල බානවා“ වගේ සරල සුගම විදියට කියන්න බැරි ද ඔියි????![]()

බඩා මාමිට හරිගිය පාර දැන් අපිවත් අමතක වෙලා..........
කොහෙද යකෝ හරි ගියේ..... අද අපේ මලිත්තා නම් වැඩක් සෙට් කරලා දුන්නා.......
අන්න උඹලා වගේ යාළුවෝ....... සමහර උන් නම් ඔය ලන්ඩන් වලයි අරහෙයි මෙහෙයි ඉන්නවා කියනවා.... මෙලෝ රහක් නෑ...... දැන් දූවගෙන ඈවිත් මරු කියවයි....... 
කොහෙද යකෝ හරි ගියේ..... අද අපේ මලිත්තා නම් වැඩක් සෙට් කරලා දුන්නා.......
![]()
අන්න උඹලා වගේ යාළුවෝ....... සමහර උන් නම් ඔය ලන්ඩන් වලයි අරහෙයි මෙහෙයි ඉන්නවා කියනවා.... මෙලෝ රහක් නෑ...... දැන් දූවගෙන ඈවිත් මරු කියවයි.......
![]()

මේක අර “හරිදුවා බැල බානවා“ වගේ සරල සුගම විදියට කියන්න බැරි ද ඔියි????![]()
මෙන්න වටේ ගියපු එකා ඇවිල්ලා..![]()
තොට නම් මොකෝ...... ඈද ගාවටම කෑම ටික එනවා...... SLT එකෙන් වැල එනවා....... මැෂින් එක ගෙදරටම එනවා (එක්කෝ අතේ මහනවා වෙනුවට මැෂිමේ මහන්න පුලුවන් / වතුර මාරු කරන්න පුලුවන් & Etc) ...... අපිට ඉතින් එහෙමයෑ......
අපිම හොයාගෙන කන්න එපායේ....... 