බර 80kg (85 ට තිබිලා මාස 5ක් gym ගිහින් අඩු කර ගත්තේ) තව ටිකක් බර අඩු කරගෙන Shape කර ගන්න හිතන් ඉන්නේ. Whey එක ගත්තොත් වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයිද?? (මගේ බර අඩු වෙන්නේ ටිකක් හෙමීට)
decrease yako of course
![]()

apo ehema one na mam thama gym yanne nam na, mata one poddak vitara aga hadaganna godak kettu nisa. ube adahasa mokakda ,gym ekakta yanna patan gannada
බර 80kg (85 ට තිබිලා මාස 5ක් gym ගිහින් අඩු කර ගත්තේ) තව ටිකක් බර අඩු කරගෙන Shape කර ගන්න හිතන් ඉන්නේ. Whey එක ගත්තොත් වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයිද?? (මගේ බර අඩු වෙන්නේ ටිකක් හෙමීට)
ok boss...
මෙහෙම කරපන්. උබ gym එකට ගිහින් weight training exercise කරනවනම් උබට පුලුවන් 6months - 1year(හොදට ඇගට දැනෙන්න ගහන්න පුලුවන් වෙන්න ඕන) විතර exercise කරල fat burner එකක් use කරල fat එක බස්ස ගන්න.
උබ gym යන්නෙ cardio කරන්නයි,abs, පොඩ්ඩක් ඇග හෙල්ලෙන්න exercise කරන්න නම් මන් කියන්නෙ naturally ඇග බස්ස ගනින්.
ඒක තමයි හොදම දේ.
* අඩුම cardio exercise 1 hour වත් කරන්න ඕන දවසකට. (Thread mill, Cycling, Jumping jacks කරපන්. hartbeat එක හොදට නැගල දාඩිය දාන්න සෙල්ලම් කරපන්)
* Clean foods කාපන්. vegetables, fruits වලට ගොඩක් කෑම වේලෙ ඉඩ දීපන්.
* carbohydrate(carbs) intake එක අඩු කරපන්. 20% ට වගේ අඩු කරපන් දවසෙ කෑම ප්‍රමානයෙන්.
* වතුර බීපන්. min 3 liter per day
* instance food ගැනීම සම්පුර්නයෙන් අත් හරින්න.
* daily calorie intake එක අඩු කරපන් calorie calculator එක අනුව.
* Green Tea දවසකට දෙපාරක් බීපන්.
* උබ දවසකට කන කෑම ප්‍රමානය කෑම වේල් 5කට කඩල කාපන්. කෑම වැඩිකරන්නෙ නෑ පුතෝ.
උබට කිව්ව දේවල් මදිනම් මේකත් කරපන්.
අපි කෑම කෑවම ඒව ඇගට දිරවල තමයි ශක්තිය නිපදවන්නෙ. සමහර කෑම තියෙනවා කෑම වලින් දිරවල දෙන calories ප්‍රමානයට වඩා ඒක දිරවන්න යන අපේ ඇගෙන් spend කරන්න වෙන calories ප්‍රමානය වැඩි කෑම.
ex : Raisins(වියලි මිදි.) වැඩිපුර කන්න එපා. diabetic caution.
අවුල්තැන් තියෙනවනම් කියපන්.
ඉවරායි
පට්ට මචන් සැහෙන මහන්සිවෙලා තියෙනවා.බට් මෙහෙම දේවල් ටිකකුත් කියන්න ඕන.
තමන්ගේ fat percentage එක 15% වඩා වැඩිනම් weight gainers ගන්න එපා උබලා bullking සෙෂන් එකක් නෙමෙයි නම් කරන්නේ.weight gainers වල තියෙන කබෝහයිද්රෙඩ් සහ ෆැට්ඇවිල්ලා තියෙන ජරාම කබෝහයිද්රෙඩ් සහ ෆැට් තියෙන්නේ.හොදම දේ ගෙදරදීම gainer එකක් හදාගන්න.whey හරි casin protein එකක් අරන් ඕට් සහ පිනට් බටර් ටිකක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න.100% අත්දුටුයි.weight gainers වලින් එන පුස් උරාගෙ ලුක් එක නැතුව වැදගත් ලුක් එකක් එනවා.
අනික තව දෙයක් කියන්නම් ඔය ඔන්ලයින් කැලරි හොයන වැඩේ අඩුපාඩු තියෙනවා.හේතුව මිනිහෙක්ගේ බර කියන්නේ mussles+fat+other.දෙන්නෙක්ගේ බර සමාන උනාට දෙන්නගේ mussles සහ fat එක ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.එක නිසා දෙන්නට එකම කැලරි අවශ්‍යතාව නෙමෙයි තියෙන්නේ.අනික fish oil ගැනත් කියන්නම්.fish oil overdose ගත්තොත් තමයි කෙලවෙන්නේ. ඩේලි හරි dose එක ගත්තොත් ප්‍රශ්නයක් නැ.එහෙනම් දිගටම මාළු කන එකත් හොද නැනේ.මොකද හැම මලුවගේම omega 3 ෆැට් එක තියෙනව.අනික තමයි ඔයා කියපු size වෙලා ඉන්න ඕනේ cuts and abs හදන්න කියන්න එක.ඒ කතාව හරි මචන් Ectomorph type එකේ අයට.මොකද මුන්ගේ ගින්නක් නැතුව ෆැට් බර්න් වෙනවා එත් මසල්ස් එන්න අපා දුකක් විදින්න ඕන.එත් Ectomorph වල ඔකේ අනිත් පැත්ත ඇග තිබුනාට මසල් දෙෆිනිෂන් එක ගන්න අමාරුයි . අනික තමයි gym එකට ගිහින් සෙල්ලම් කරන්න හයිය නැත්නම් waight ganer එකක් අරන් හරියන්නේ නැ. එකට තමයි creatin supplement තියෙන්නේ .ඔය pre workout supplement වල බාගෙට බාගයක් ම තියෙන්නේ Creatine Hydrochloride. creatin 5g ඇති දවසකට.සෙල්ලම් කරාට පස්සේ හරි කරන්න කලින් හරි BCAC ගන්න.බලන් ඉන්දෙදි ඇග හැදෙයි ලස්සනට හරි workkout එකකුත් කරනවනම්.

me ekkama Amino Tablet ekath use kaloth narakada banThanks machan.... මගේ body type එක mesomorph. ගින්දරවගේ ඇග හදාගන්න පුලුවන්.
මෙතනින් බලාගන්න පුලුවන් body type එක
http://www.bodybuilding.com/fun/becker3.htm
මොකද්ද බං මේ BCAC කියන්නෙ ?
මන් මචන් bodybuilding කරන්න පටන් ගත්තට පස්සෙ මෙන්න මේ vitamins daily ගන්නවා. මොකද හිතන්නෙ. හොද නැද්ද?
Fish Oil - Seven Seas 1 capsule
Vitamin B complex - Becosules 1 capsules
Vitamin C - 300 mg tablets(100 mg * 3)
peanut Butter ලංකාවෙ විකුනන්න තියෙනවද? කොහෙද ? prize ?
good post machan
tawa deyak kiyannam bada adu karaganna eka gana.. gym ekata ena godak mahatha aya karana deyak tamai crunches godak karnaa eka attama crunches walin belly fat eka adu wenne naha , crunches walin wenne ab muscle eka develop wena eka witharai
dan oya Lazar Angelov ge wage pack eka hodata visible wenna body fat eka godak adu karanna oona so godak mahatha kenek crunches kara kiyala wedak wenne naha
mokatada body eke eka tanaka witharak fat eka adu karanna baha (spot reduction )
BF% (body fat Percentage) eka adu karanna tiyena hodama widiya Strict Diet + Cardio

niyamai. godak ewunta wadagath wei. thawa deyak kiynnm. weight eka wadi wenakam idala packs hadanna abs walata gahana eka hari yan na. workout eke cardio wlata loku thanak denna oni. cardio walin age fat eka adu wenwa wtrak neme. strength eka wadi wenwa. abs walata wtrak gahuwata pack eka ganna ba. body fat level eka adu karaganna oni. ethakota thamai abs penna ganne.Mama USE kara creatine monohydrate(ON company eke).mage body type eka ectormorph thama..eth mchn creatine waline water fat gain wenne...creatine eka use karanakan aga lassaana bulk wela tynawa..but nawathuwata passe aith adu wenawa...athdakimen kiyanne..
Hoda size ekektanan performance wadi karaganna creatine gaththata kamak na...![]()
Thanks machan.... මගේ body type එක mesomorph. ගින්දරවගේ ඇග හදාගන්න පුලුවන්.
මෙතනින් බලාගන්න පුලුවන් body type එක
http://www.bodybuilding.com/fun/becker3.htm
මොකද්ද බං මේ BCAC කියන්නෙ ?
මන් මචන් bodybuilding කරන්න පටන් ගත්තට පස්සෙ මෙන්න මේ vitamins daily ගන්නවා. මොකද හිතන්නෙ. හොද නැද්ද?
Fish Oil - Seven Seas 1 capsule
Vitamin B complex - Becosules 1 capsules
Vitamin C - 300 mg tablets(100 mg * 3)
peanut Butter ලංකාවෙ විකුනන්න තියෙනවද? කොහෙද ? prize ?

optimum nutrition එකයි mussle phalm armor v එකත් හොදයිme ekkama Amino Tablet ekath use kaloth narakada ban