EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බුදු සරණයි :)
Tnx:D

වෙජිටේරියන් , මස් කෑල්ලක් දෙකක් කනවලු :P

:lol:
නොදන්නේ ගැහැණු පිලිඹද පමණි ..මා හිතනයුරු :P

:dull::P
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කිමද සොයුරිය ? :oo:

නැ නැ මට නිකන් තිබ්බ පිස්සුව වැඩි උනා වගේ..හෆොයි...:baffled::baffled:

1264091579_kirk_rofl.gif
:rofl::rofl:
ඇයි ඇයි...ඒ ගමන මොකෝ?:confused:
නැ නැ මන් දැන් කෙනෙක්ට කතා කළා....විශ්වාස කරන්න අක්කේ එකම වොයිස් ඒක 20 විදිහකට විතර වෙනස් කළා කියන්නකෝ..මන් 4 පාරක් ෆෝන් ඒක බැලුවා:dull::dull:
හැබැයි මාර හැකියාවක් ඒක නම්......හොද වෙලාවට මගදී වෙන කෝල් එකක් ආවා:rolleyes::rolleyes:
kibula call karala sudda sinhalen amatala

පිස්සු..නැහැ එහෙම එකක් නෙමේ:no::no:
.කිබුල් අයියා මට එහෙම කරන්නේ මොකටද??? .:dull::dull:
මන් හොද ළමයෙක් නෙහ්:rolleyes::rolleyes:
 
kingdewi

Well-known member
  • නැ නැ මට නිකන් තිබ්බ පිස්සුව වැඩි උනා වගේ..හෆොයි...:baffled::baffled:

    හෆොයි පිස්සු ඩබල් උනාද ?:P

    :rofl::rofl:

    නැ නැ මන් දැන් කෙනෙක්ට කතා කළා....විශ්වාස කරන්න අක්කේ එකම වොයිස් ඒක 20 විදිහකට විතර වෙනස් කළා කියන්නකෝ..මන් 4 පාරක් ෆෝන් ඒක බැලුවා:dull::dull:
    හැබැයි මාර හැකියාවක් ඒක නම්......හොද වෙලාවට මගදී වෙන කෝල් එකක් ආවා:rolleyes::rolleyes:

    එය කිරීමට හැකියාව ඇත්තේ MC අයවළුන්ගෙන් එකම එකෙකුටම පමණි !!:yes:

    පිස්සු..නැහැ එහෙම එකක් නෙමේ:no::no:
    .කිබුල් අයියා මට එහෙම කරන්නේ මොකටද??? .:dull::dull:
    මන් හොද ළමයෙක් නෙහ්:rolleyes::rolleyes:

    හොඳයි ටිකක් ගඳයි ද ?:P:P:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    නැ නැ මට නිකන් තිබ්බ පිස්සුව වැඩි උනා වගේ..හෆොයි...:baffled::baffled:

    :rofl::rofl:

    නැ නැ මන් දැන් කෙනෙක්ට කතා කළා....විශ්වාස කරන්න අක්කේ එකම වොයිස් ඒක 20 විදිහකට විතර වෙනස් කළා කියන්නකෝ..මන් 4 පාරක් ෆෝන් ඒක බැලුවා:dull::dull:
    හැබැයි මාර හැකියාවක් ඒක නම්......හොද වෙලාවට මගදී වෙන කෝල් එකක් ආවා:rolleyes::rolleyes:

    පිස්සු..නැහැ එහෙම එකක් නෙමේ:no::no:
    .කිබුල් අයියා මට එහෙම කරන්නේ මොකටද??? .:dull::dull:
    මන් හොද ළමයෙක් නෙහ්:rolleyes::rolleyes:
    ඈහ්...ඒ කව්ද බොලේ ඒ.?
    :confused:
     
    Status
    Not open for further replies.