නෑ නෑ...වෙන සීන් එකක්....kibula call karala sudda sinhalen amatala

බොට ගත්තේ ගන්න තැනක්වත් දන්නවද අහන්න...![]()
මග යනකොට කෝල් දුන්නට ආන්සර් කරන්න වෙලාවක් නෑ.......

wenna ba araka thama seen eka denna oneනෑ නෑ...වෙන සීන් එකක්....
අහගනින් කෝ අදාල අයවළුන් ගෙන් ම...........![]()

බුදු සරණයි
Tnx
වෙජිටේරියන් , මස් කෑල්ලක් දෙකක් කනවලු
නොදන්නේ ගැහැණු පිලිඹද පමණි ..මා හිතනයුරු![]()


පුරගනන් සේවනය හැර අනෙක් තතු නම් දනිමි..............නොදන්නේ ගැහැණු පිලිඹද පමණි ..මා හිතනයුරු![]()

කිමද සොයුරිය ?![]()




නැ නැ මන් දැන් කෙනෙක්ට කතා කළා....විශ්වාස කරන්න අක්කේ එකම වොයිස් ඒක 20 විදිහකට විතර වෙනස් කළා කියන්නකෝ..මන් 4 පාරක් ෆෝන් ඒක බැලුවාඇයි ඇයි...ඒ ගමන මොකෝ?![]()




kibula call karala sudda sinhalen amatala






පුරගනන් සේවනය හැර අනෙක් තතු නම් දනිමි..............![]()

නැ නැ මට නිකන් තිබ්බ පිස්සුව වැඩි උනා වගේ..හෆොයි...
හෆොයි පිස්සු ඩබල් උනාද ?
නැ නැ මන් දැන් කෙනෙක්ට කතා කළා....විශ්වාස කරන්න අක්කේ එකම වොයිස් ඒක 20 විදිහකට විතර වෙනස් කළා කියන්නකෝ..මන් 4 පාරක් ෆෝන් ඒක බැලුවා
හැබැයි මාර හැකියාවක් ඒක නම්......හොද වෙලාවට මගදී වෙන කෝල් එකක් ආවා
එය කිරීමට හැකියාව ඇත්තේ MC අයවළුන්ගෙන් එකම එකෙකුටම පමණි !!
පිස්සු..නැහැ එහෙම එකක් නෙමේ
.කිබුල් අයියා මට එහෙම කරන්නේ මොකටද??? .
මන් හොද ළමයෙක් නෙහ්![]()




එම්බා තරියාන මාගේ මිතුරු පිඩ
ඈහ්...ඒ කව්ද බොලේ ඒ.?නැ නැ මට නිකන් තිබ්බ පිස්සුව වැඩි උනා වගේ..හෆොයි...
නැ නැ මන් දැන් කෙනෙක්ට කතා කළා....විශ්වාස කරන්න අක්කේ එකම වොයිස් ඒක 20 විදිහකට විතර වෙනස් කළා කියන්නකෝ..මන් 4 පාරක් ෆෝන් ඒක බැලුවා
හැබැයි මාර හැකියාවක් ඒක නම්......හොද වෙලාවට මගදී වෙන කෝල් එකක් ආවා
පිස්සු..නැහැ එහෙම එකක් නෙමේ
.කිබුල් අයියා මට එහෙම කරන්නේ මොකටද??? .
මන් හොද ළමයෙක් නෙහ්![]()

තාරි අයියේ කකුල අඩුයිද දැන්?![]()




