windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඔව් බන්:dull::dull: ,මම හිතන්නෙ මුන්ගෙ දැන් nokia නම නැති නිසා ඒකත් එක අතකින් මුන්ට පාඩුවක් කියලා දන්නවා :angry::angry: ,ඒ නිසා මුන් ආපහු අලුතෙන් market එකට එන්න හදන්නෙ ෆොන් low price එකට දීලා :frown::frown: ,මොකද ඉස්සර nokia 1GB ram එකක් තියෙන ෆෝන් එකක් ගන අඩුම ගානෙ 30ක් වත් වියදම් කරන්න ඕනෙ :confused::confused: ,front cam තිබ්බට අඩුමගානෙ quality front cam එකක් වත් නෑ :no::no: ,තිබ්බත් එහෙම ෆෝන් එකක් ගන්න ඉස්සෙල්ල කිව්ව වගෙ 30ක් වත් යනවා :angry::angry: ,ඒ උනාට මේකෙ තියෙන features මේ price එකට ගොඩක් හොදයි :rolleyes::rolleyes: ,මට හිතෙන්නෙ මුන් ආපහු අලුතෙන් market එක අල්ලන්න හදන්නෙ,ඒ නිසා තමයි මේ වගේ ගානකට ෆෝන් එලියට දාන්න හදන්නෙ
    :yes::yes:

    :yes::yes::yes:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    28000 දුන්නත් ඒත් පාඩුවක් නෑ බන් ෆෝන් එක නම්.
    ගානට හරියන්න හොදටම හොදයි ෆෝන් එක නම්.
    no HD video recording :dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,221
    113
    lumia 920 phone ekata call log eke details balanna puluwan app ekak nadda?
    ex: Gedarin call 5k awoth eke pennane, Home (5) kiyala. katha karapu welawa pennane na.

    thanks
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    lumia 920 phone ekata call log eke details balanna puluwan app ekak nadda?
    ex: Gedarin call 5k awoth eke pennane, Home (5) kiyala. katha karapu welawa pennane na.

    thanks

    apps one ne machan ...home 5 kiyana eka hold karan hitapan machan ethakota enava podi menu ekak eke details valata giyama okkoma pennanava...

    history >Home (5) ( touch and hold ) > details
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mage 920 eke ringing + vibrate wada kranne na ban
    mulinma 3 sec wage vibrate wela nawathinawa ita passei ring wenne
    cyan update karala thiyenne
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    ඒ හැටි මචං.. බය වෙන්න දෙයක් නැහැ.. ඒ හදල තියෙන විදිහ මචං.. එක දිගට vibrate වෙන්නේ නැහැ මචං.. :dull:එකෙත් පොඩි ගතියක් තියෙනවා හැබයි:rolleyes:
     
    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    At last I got the lumia830 ,so thankful to all the brothers who share their experience with elakiri and special thanks to this windows phone thread ,soon I will upload photos
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ලුමියා එකක් ගන්න හිතන් ඉන්නවා

    1 ලුමියා 625ද නැත්තන් 1320 ද හොද?

    2 dialcom උන්ගෙන් ගත්තොත් අවුල්ද? උන් ගාව 1320 එක රැ 33900
    වෙනකොහෙද අඩුවට තියෙන්නෙ?

    3 ලුමියා වලින් ටොර්‍රන්ට් එතකොට යූටියුබ් 1080p වීඩියෝ වගෙ බාන්න ඇප් තියෙද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ලුමියා එකක් ගන්න හිතන් ඉන්නවා

    1 ලුමියා 625ද නැත්තන් 1320 ද හොද?

    2 dialcom උන්ගෙන් ගත්තොත් අවුල්ද? උන් ගාව 1320 එක රැ 33900
    වෙනකොහෙද අඩුවට තියෙන්නෙ?

    3 ලුමියා වලින් ටොර්‍රන්ට් එතකොට යූටියුබ් 1080p වීඩියෝ වගෙ බාන්න ඇප් තියෙද?

    Lumia 1320 එක හොදයි කියල මචං මම නම් කියන්නේ. Great Battery Life, Huge screen, excellent to watch videos, web browsing

    Dialcom නම් ගන්න එපා බන්. MC එකේ divine එකෙන් ගනින් මචං නැත්තම් IdealzLanka එකෙන් හරි

    ඔව් මචං තියෙනව
    Youtube නම් YouTube HD
    10d2ce13-e386-46b2-abdc-47a06b1d7f4f

    http://www.windowsphone.com/en-us/store/app/youtube-hd/0dcbf01a-e366-4af2-aba0-909f7d4e0a65

    Torrent වලට නම් µTorrent Remote
    b4b32233-8e81-4f94-b651-6076b68621b6

    http://www.windowsphone.com/en-us/store/app/µtorrent-remote/6f626785-a6f6-4913-ab0c-ae8b67ced086
    (මේක install කර ගන්න පොඩි steps ටිකක් follow කර ගන්න වෙනවා හැබැයි :dull:)

    තව ඉතින් wpTorrent එකත් use කරන්න පුළුවන්. එක නම් ෆට්ට හැබැයි utorrent එකට වඩා මට නම්
    2ab997ec-ee8c-4559-9e28-bfa2ae7d6096

    http://www.windowsphone.com/en-us/store/app/wptorrent/c8ba596f-95ca-4b64-bece-cce498d891d2

    Last edited:

    තෑන්ක්ස් මචෝ රිප්ලයි කලාට :yes::yes::yes:
    හිතෙ තියෙන්නෙ 1320 තමා

    ඩිවයින්ලගෙ FB පේජ් එකක් හරි WEB site එකක් හරි නැද්ද බන්
    කියක් වෙයිද 1320 එකක් divineඑකෙ :dull::dull:

    මචන් ඕකෙ 4G තියෙන නිසා ඩයලොග් පැය 2 පැකේජ් එක දාලා 3G සිග්නල් ෆුල් තියෙන තැනකදි සුපිරියට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද බන්, ඔයා ට්‍රයි කරලා නැද්ද?
    :oo::oo::oo:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ලුමියා එකක් ගන්න හිතන් ඉන්නවා

    1 ලුමියා 625ද නැත්තන් 1320 ද හොද?

    2 dialcom උන්ගෙන් ගත්තොත් අවුල්ද? උන් ගාව 1320 එක රැ 33900
    වෙනකොහෙද අඩුවට තියෙන්නෙ?

    3 ලුමියා වලින් ටොර්‍රන්ට් එතකොට යූටියුබ් 1080p වීඩියෝ වගෙ බාන්න ඇප් තියෙද?
    625 ekata wadanam hodai.eth size eka wadine ban.poddak athata aran balapanko.thadi size:nerd:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    තෑන්ක්ස් මචෝ රිප්ලයි කලාට :yes::yes::yes:
    හිතෙ තියෙන්නෙ 1320 තමා

    ඩිවයින්ලගෙ FB පේජ් එකක් හරි WEB site එකක් හරි නැද්ද බන්
    කියක් වෙයිද 1320 එකක් divineඑකෙ :dull::dull:

    මචන් ඕකෙ 4G තියෙන නිසා ඩයලොග් පැය 2 පැකේජ් එක දාලා 3G සිග්නල් ෆුල් තියෙන තැනකදි සුපිරියට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද බන්, ඔයා ට්‍රයි කරලා නැද්ද?
    :oo::oo::oo:

    dialog 4G ඕනි නම් වෙනවා 4G support sim එකක් ගන්න වෙනවා බන් Arcade එකකට ගිහින්. 3G නම් ඉතින් HSPA+ තියෙනව නම් සැහෙන හොද speed එකක් එනවා මචං.
    https://www.facebook.com/mymobile.lk

    IdealzLanaka එකේ නම් 39 150 ක් වෙනවා ලු මචං. Divine එකෙත් ඒ වගේ ගානක් තමා වෙනවා ඇත්තේ seller warranty එක්ක.
    Phone එක හොදට බලල ගනින් මචං ගන්නකොට.
    softlogic එකේ මචං ඕක 44 ක් වගේ වෙන්නේ හැබැයි. Softlogic එකකටත් ගිහින් phone එක බලපං මචං මතක ඇතිව. http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_LUMIA_1320-3a-3-68-9.html#.VGTWA_nogtI
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    625 ekata wadanam hodai.eth size eka wadine ban.poddak athata aran balapanko.thadi size:nerd:

    හ්ම්... ඒකත් ප්‍රශ්නයක් තමා ඒ උනාට වැඩි කැමැත්ත ඒකටනෙ බන්
    5.5" උනානම් මරු
     
    Status
    Not open for further replies.