විතයට වගකීමක් ලැබෙන නිසා මට ඉහළ ඉලක්කයකට යන්න පුලුවන්වෙයි කියලා හිතෙනවා
my god,mchn yanan tiyena ilakkawatala single ma palayan....kello innakota yanna tiyena target newe wena magul set wenne....

විතයට වගකීමක් ලැබෙන නිසා මට ඉහළ ඉලක්කයකට යන්න පුලුවන්වෙයි කියලා හිතෙනවා
my god,mchn yanan tiyena ilakkawatala single ma palayan....kello innakota yanna tiyena target newe wena magul set wenne....

මමත් කරන්නේ Engineering , හැබැයි Engineering faculty එකේ කෙල්ලෝ හොයන එක නිකං කළුනික හොයනවා වගේ වැඩක්.![]()
Matath malaata hari giye nane. Anith Faculty wala un kalinma book karala e faculty eke unma

Thota hambawei hoda kellek.ada kaale kollek ekka galak wath kapapu nathi kellek hoyanda hari amaarui puthoo.naththe na.innawa.hoyanda ba.
Ubata aba saranai.

කෙල්ලො එක්ක තමන්ගෙ target එකට යන්න අමාරුයි මචෝ, මමත් අවුරුදු 4ක් ආදරේ කරල ඒක නැති උනා.. දැන් තමා තේරෙන්නෙ ඒ කාලේ කොයි තරම් දේවල් අතපසු වෙලාද කියල ලව් නිසා.

අනේ මන්දා;17367584 said:අධ්‍යාපනය අතින් නම් දැන් ලොකු targets නෑ බන්![]()
අලුත් batch එක campus ආව බන් ඒකයි ආපහු මේක bump කලේ![]()

මට සෙට් උන කෙල්ල හොඳයි. එයා හොඳට ඉගෙන ගන්න නිසා, මට ඒකිට සෙකොන්ඩ් වෙන්නත් බැනෙ. ඒක හින්දා මාත් හොඳට ඉගෙන ගත්තා. ඒකි හින්දා මම පන්තියෙන් 1ස්ට්. ඒත් දැන් ඒකි වෙන එකෙක් එක්ක බන්.![]()

ඉස්සෙල උබේ වයස, රැකියාව වගේදේවල් ගැන පොඩ්ඩක් කියපන්...
හරි කෙල්ල හම්බ උනොත් උබ ගොඩ නැත්නම් පුතේ අනාත නාතයි...
මට පනටත් වඩා ආදරය කරපු කෙනා මට නැතිඋනා ඊට පස්සෙ හම්බ උබ කෙනා අවුරුදු 5කටත් වැඩියෙන් හිටපු කෙල්ල ඇස් පනාපිට මාව දාල ගියා
ඊට පස්සෙ කොහෙන්දෝ කඩාපාත් උන මොකෙක්ද මන්ද එකෙක් මාව නැත්තටම නැතිකලා.... ඒක නිසා පරිස්සමින් පුතේ

අනේ මන්දා;17372654 said:වයස 25 ට අඩුයි හරියටම දැම්මොත් මාව expose වෙයි.
තාම රැකියාවක් නම් නෑ Engineering (Moratuwa) තමා කරන්නෙ
ඔය වගේ කතා ඇහෙද්දි තමා බය හිතෙන්නෙ![]()
විතයට වගකීමක් ලැබෙන නිසා මට ඉහළ ඉලක්කයකට යන්න පුලුවන්වෙයි කියලා හිතෙනවා
my god,mchn yanan tiyena ilakkawatala single ma palayan....kello innakota yanna tiyena target newe wena magul set wenne....

අනේ මන්දා;17372654 said:වයස 25 ට අඩුයි හරියටම දැම්මොත් මාව expose වෙයි.
තාම රැකියාවක් නම් නෑ Engineering (Moratuwa) තමා කරන්නෙ
ඔය වගේ කතා ඇහෙද්දි තමා බය හිතෙන්නෙ![]()
මම හිතාගෙන හිටියෙ ඉන්ජිනේරුවො කියන්නෙ මොලයක් තියෙන ජාතියක් කියල.බලාගෙන ගියාම කෙල්ලක් යාලු කර ගන්ඩ හොදයිද, නැද්ද කියල එක එකාගෙන් අහන මිහරක් ඉන්ජිනේරුවොත් ඉන්නවනෙ.අනේ මන්දා;17372654 said:වයස 25 ට අඩුයි හරියටම දැම්මොත් මාව expose වෙයි.
තාම රැකියාවක් නම් නෑ Engineering (Moratuwa) තමා කරන්නෙ
ඔය වගේ කතා ඇහෙද්දි තමා බය හිතෙන්නෙ![]()