කෙල්ලෙක් යාලුකරගැනීම හොඳද?

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    විතයට වගකීමක් ලැබෙන නිසා මට ඉහළ ඉලක්කයකට යන්න පුලුවන්වෙයි කියලා හිතෙනවා

    my god,mchn yanan tiyena ilakkawatala single ma palayan....kello innakota yanna tiyena target newe wena magul set wenne....

    :yes::yes::yes:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    කෙල්ලො එක්ක තමන්ගෙ target එකට යන්න අමාරුයි මචෝ, මමත් අවුරුදු 4ක් ආදරේ කරල ඒක නැති උනා.. දැන් තමා තේරෙන්නෙ ඒ කාලේ කොයි තරම් දේවල් අතපසු වෙලාද කියල ලව් නිසා.

    :yes::yes::yes::yes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    අනේ මන්දා;17367584 said:
    අධ්‍යාපනය අතින් නම් දැන් ලොකු targets නෑ බන් :yes:

    අලුත් batch එක campus ආව බන් ඒකයි ආපහු මේක bump කලේ :rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    මට සෙට් උන කෙල්ල හොඳයි. එයා හොඳට ඉගෙන ගන්න නිසා, මට ඒකිට සෙකොන්ඩ් වෙන්නත් බැනෙ. ඒක හින්දා මාත් හොඳට ඉගෙන ගත්තා. ඒකි හින්දා මම පන්තියෙන් 1ස්ට්. ඒත් දැන් ඒකි වෙන එකෙක් එක්ක බන්.:dull:

    :P:P:rofl::rofl:
    ohoma ekak matath wunada manda
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉස්සෙල උබේ වයස, රැකියාව වගේදේවල් ගැන පොඩ්ඩක් කියපන්...
    හරි කෙල්ල හම්බ උනොත් උබ ගොඩ නැත්නම් පුතේ අනාත නාතයි...
    මට පනටත් වඩා ආදරය කරපු කෙනා මට නැතිඋනා ඊට පස්සෙ හම්බ උබ කෙනා අවුරුදු 5කටත් වැඩියෙන් හිටපු කෙල්ල ඇස් පනාපිට මාව දාල ගියා
    ඊට පස්සෙ කොහෙන්දෝ කඩාපාත් උන මොකෙක්ද මන්ද එකෙක් මාව නැත්තටම නැතිකලා.... ඒක නිසා පරිස්සමින් පුතේ
     
    Feb 11, 2014
    22
    1
    0

    වයස 25 ට අඩුයි හරියටම දැම්මොත් මාව expose වෙයි. :dull:
    තාම රැකියාවක් නම් නෑ Engineering (Moratuwa) තමා කරන්නෙ :yes:

    ඔය වගේ කතා ඇහෙද්දි තමා බය හිතෙන්නෙ :dull::no:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අනේ මන්දා;17372654 said:
    වයස 25 ට අඩුයි හරියටම දැම්මොත් මාව expose වෙයි. :dull:
    තාම රැකියාවක් නම් නෑ Engineering (Moratuwa) තමා කරන්නෙ :yes:

    ඔය වගේ කතා ඇහෙද්දි තමා බය හිතෙන්නෙ :dull::no:

    හදවතින් නෙමේ මොලෙන් කෙල්ලව තෝරගනින්... උබට වරදින්නෙ නෑ... හැබැයි පුතේ පරිස්සමින්...
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    652
    55
    28
    love karapan, jivithema karagane nathiwa, love eka nathi unoth uba aul wenawa, love karala nathi nisa, paressamen,
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    විතයට වගකීමක් ලැබෙන නිසා මට ඉහළ ඉලක්කයකට යන්න පුලුවන්වෙයි කියලා හිතෙනවා

    my god,mchn yanan tiyena ilakkawatala single ma palayan....kello innakota yanna tiyena target newe wena magul set wenne....

    hell yes:yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අනේ මන්දා;17372654 said:
    වයස 25 ට අඩුයි හරියටම දැම්මොත් මාව expose වෙයි. :dull:
    තාම රැකියාවක් නම් නෑ Engineering (Moratuwa) තමා කරන්නෙ :yes:

    ඔය වගේ කතා ඇහෙද්දි තමා බය හිතෙන්නෙ :dull::no:

    Engineering (Moratuwa) කරන එකෙක් තමන්ගේ ජීවිතේ තියෙන වටිනාම තීරණය ගන්නේ ELAKIRI එකේ දාලද? අනේ උබ වගේ මි හරකෙක්.. උබ මොරටුවේ කියන්නත් දුකයි මට. උබ වගේ හරක් Moratuwa Uni එකේ engineering යන්නේ කොහොමද කියන තමා මට තියෙන ප්‍රශ්නේ..
    ගිරවා දාල xam pass වෙනවා විතරයි. හිතල තීරණයක් ගන්න බැහැ.

    කෙල්ලෙක් සෙට් කර ගන්න ඔක්කොම කෙල්ලෝ කඩේ තියෙන බඩු කියල හිතුවද උබ? Set කර ගන්න නෙමේ.. ආදරේ කරන්න බලපන්. උබට හිතට එකගව ආදරේ කරන්න පුළුවන් කෙල්ලෙක් තොර ගනින්. උබට උබේ අම්ම උබට දුන්නටත් වැඩිය ආදරේ දෙන කෙල්ලෝ මේ ලෝකේ ඉන්නවා. එහෙම කෙල්ලෙක් තෝරාගෙන අවංකව ඒකිට ආදරේ කරපන්. ජිවිතේ ගොඩ යයි. ජය වේවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්දා;17372654 said:
    වයස 25 ට අඩුයි හරියටම දැම්මොත් මාව expose වෙයි. :dull:
    තාම රැකියාවක් නම් නෑ Engineering (Moratuwa) තමා කරන්නෙ :yes:

    ඔය වගේ කතා ඇහෙද්දි තමා බය හිතෙන්නෙ :dull::no:
    මම හිතාගෙන හිටියෙ ඉන්ජිනේරුවො කියන්නෙ මොලයක් තියෙන ජාතියක් කියල.බලාගෙන ගියාම කෙල්ලක් යාලු කර ගන්ඩ හොදයිද, නැද්ද කියල එක එකාගෙන් අහන මිහරක් ඉන්ජිනේරුවොත් ඉන්නවනෙ.:rofl::rofl:

    කෙල්ලෙක් යාල් කර ගන්ඩ මොකටද බන් එක එකාගෙන අහන්නෙ උබ පිරිමියෙක්ද පම්පියෙක්ද????? නිකන් ගොන් ජොක් දාන්ඩ එපා බන්, :confused::confused:

    තමන්ට ඔනෙ දේ තමන් හිතල කරපන්,එක එකාගෙන් අහල නිකන කොන්ද පන නැති &න්නයො වෙන්ඩ එපා බන්,නියම පිරිමියෙක් වගේ වැඩ කරපන්,තොපි වගේ ලොන්ත ඩයල් හින්ද අපිටත් ලැජ්ජයි,:angry::angry:
     
    • Like
    Reactions: kevin37