මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    මැතිවරනේදී ආණ්ඩුවේත් විපක්ෂයේත් තුරුම්පු....... ආසියා.......... ඕන තරම් ඇති. ජනපතිවරණේ අන්තිම කලේ තමයි හොදම ඒවා එළියට එන්නේ. හිතා ගන්න බැරි ජාතියේ ඒවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ube kathava sahathika aththa mcn. eth mama dakinne JVP eka parliment eka athule active vunata eliye active madi. pradesheeya deshapalakayo madi ban. oya samahara district vala namayojana pathrikavata dannavath hariyata minussu nallu. :( ithin kohomada ban chanda dinanne.... ada minussu vote eka denne nama balala vada balala neme. :angry: :angry: :angry:

    නාමයෝජනා දෙන්න නම් මිනිස්සු ඉන්නව බන්. අනික හරිදේ පොඩි කියලා වරදිදෙට සහයෝගය දක්වන එක නෙමයි කරන්න ඕනි. හරි ඩේ කුඩා උනත්. එක පොඩි හඩක් උනත් එක හරි කියලා එකට සහයෝගය දෙන එක තමයි කරන්න ඕනි. එහෙම පොඩි කියල නොසලකා හැරියොත් කවදාවත් නිවැරදි දේ වෙන්නේ නැහැ මචං. අපි ගන්න ඕනි දිනන පැත්ත නෙමයි කොල්ල. හරි පැත්ත. එහෙම නතුඅව් දිනන පැත්ත හොයා හොයා ඒ පැත්ත ගත්තොත් අපිට හැමදාම වෙන්නේ මෙටික තමයි.චන්දේ දිනනවට වඩා jvp වැඩ පිළිවෙලේ තියෙන්නේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා මිනිස්සුන්ව දායක කර ගැනීමට අවශ්‍යතාවයක්. jvp එකට ඇමතිකම් මන්ත්‍රී කම් එතරම් වටින්නේ නැත්තේ එකයි. මතකනේ මන්ත්රිකම් 2ක් දුන්න නිදහස් පක්ෂෙට. උබ කියන එක කතාවක් හරි. මිනිසසු අතරට යාම ප්‍රමාණවත් මදි. එක jvp වැඩ පිළිවෙලේ ප්‍රශ්නයක්. 71 89 කාලේ jvp එක හරියටම මිනිසුන්න්ට කතාකරා. එත් දැන් මිනිස්සු හිතන පතන විදියට යාවත්කාලින වෙන්න් බැරි . එහෙම නැත්තම් යවත්කලින් වේගය අඩු වෙලා තියනවා. එතනදී තමයි මිනිස්සු අතරට යාම අඩු. කණගාටුවට කරනවා තමයි එක හදාගන්න වැඩපිළිවෙලක්, මිනිසුන්ට මතය ගෙන යන්න ක්‍රියාපටිපාටියක් නැහැ jvp එකට.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මැතිවරනේදී ආණ්ඩුවේත් විපක්ෂයේත් තුරුම්පු....... ආසියා.......... ඕන තරම් ඇති. ජනපතිවරණේ අන්තිම කලේ තමයි හොදම ඒවා එළියට එන්නේ. හිතා ගන්න බැරි ජාතියේ ඒවා

    සැහෙන විනෝදයක් ලබනව් වේග
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    tissahami-2.jpg
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    නාමයෝජනා ................................................................. එහෙම නැත්තම් යවත්කලින් වේගය අඩු වෙලා තියනවා. එතනදී තමයි මිනිස්සු අතරට යාම අඩු. කණගාටුවට කරනවා තමයි එක හදාගන්න වැඩපිළිවෙලක්, මිනිසුන්ට මතය ගෙන යන්න ක්‍රියාපටිපාටියක් නැහැ jvp එකට.

    Othenta lankave minussunge hitana vidihe piriheemath balapala thiyenava ban. Dan oluven vada ganna Sri lankans la adui ban.
    Inne....
    Me manthree mata rassavak dunnane... eka nisa mama muta chande denava...
    kiyala hitana samanya minussu saha

    Mage pakshe aya mona avalan vade karala ratata kela vunath kamak naa mama mage MP kamen hamba karagena mekatama vela innava kiyala hitana deshapalakayoi vitarai ban.

    Rata gana hitana ratata adare karana minussu ada naa. Inne taman gana vitarak hitana Athmartha kami irshayakara minussu kottashayak.

    :no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Othenta lankave minussunge hitana vidihe piriheemath balapala thiyenava ban. Dan oluven vada ganna Sri lankans la adui ban.
    Inne....

    මිනිස්ස්සුන්ට මොලේ මදි නම් මොලේ පාදන්න ඕනි බන් නායකයෝ, මහජන නියෝජිතයෝ උනාම, එකට ක්‍රමයක් හොයාගන්න ඕනි. එතනයි වැරැද්ද. මිනිසූ බත් කන හරක් කියලා අත පිහිදාගන්න ගන්න එක නෙමයි වැඩේ. මිනිසුන්ව හිතන්න පුළුවන් තනකට අරන් යන්න ඕනි. JVP එකෙනුත් එක හරියට වෙන්නේ නැහැ බන්. එතනයි වරද. මිනිසුන්ගේ නෙමයි

    Me manthree mata rassavak dunnane... eka nisa mama muta chande denava...
    kiyala hitana samanya minussu saha

    ඕකත් මචං හරි අවබෝදයක් නැතිකම්නේ. අඩුම ගානේ අපේ සල්ලි වලින් උන් සපවිදිනවා කියන එකවත් මිනිස්සුන්ට මතක් වෙනවද??

    Mage pakshe aya mona avalan vade karala ratata kela vunath kamak naa mama mage MP kamen hamba karagena mekatama vela innava kiyala hitana deshapalakayoi vitarai ban.

    වැදගත් කමක් ලැජ්ජාවක් නැති හොරු බලයට අවාම ඔහොම තමයි. හොදම් උදාහරණෙ මහින්ද

    Rata gana hitana ratata adare karana minussu ada naa. Inne taman gana vitarak hitana Athmartha kami irshayakara minussu kottashayak.

    මිනිස්සුන්ව එතත්වෙට පත් කරලා තියෙන්නේ මේ ජිවන රටාවයි. පුහුදෙවල් පුම්බන මාද්යයයි. අනික මිනිසුන්ට ආගම කෙරෙහි විශ්වශ්‍ය හා භක්තිය අඩුවීම. එකට මුලික හේතුව අද සමහර හම්දුරුවරුන්ගේ ක්‍රියාකලාපය

    :no:

    :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජවිපෙ කෙළව ගත්තෙත්, කෙලව ගන්නෙත්, අනාගතයෙ දී කෙළවෙන්නෙත් මේ හේතුව නිසා. තියරිය විතරයි. ප්‍රාෙයා්ගිකව තියරිය ඇප්ලයි කරගන්න බෑ. එහෙම යන කොට තියරිය ඉස්සරහට දාල පොරවල් මාරු. ප්‍රාෙයා්ගිතව තමන් ගේ දේශපාලන අස්ථානය නිවැරදි සහ සාතිශය ප්‍රාෙයා්ගිකයි කියල පෙන්වන්න තිබ්බ අවස්ථාව කා ගත්තා. ඒකෙන් මිනිස්සු ජවිපෙ ගැන කළකිරුණා. (ඒ කළකිරුණු අය අතරෙ මමත් ඉන්නවා) ඒ අවස්ථාව ප්‍රෙයා්ජනයට ගත්ත නම් මේ වන විට බොහෝ දුරට ලංකාවෙ දේශපාලනයේ දිශානතිය තීරණය කරන තීරණාත්මක බලය වෙන්නේ ජවිපෙ.

    ජවිපෙ තියරිය පස්සෙ යන තුරු මේ රටේ දේශපාලනය ක්‍රමයට සහ මිනිස්සුන්ට අබ සරණ තමා. මොකද නැගෙන්න පුළුවන් එකම සහ උචිත ම විකල්ප දේශපාලන ධාරාව මේ රටේ ජවිපෙ විතරයි. අනිත් සියළු දේශපාලන අස්ථාන මහා දේශපාලන අස්ථාන වල ම චූල නිදර්ශන. එක්කො දේශපාන අස්ථානයක් ඇත්තෙම නැති ජනරල් ෆොන්සේකා වගේ අය.....ඒ අස්සේ තමන් ගේ මඩිය තර කර ගන්න බලේට කෙළ හලන තොන්ඩමාන් ල වගේ දේශපාලන කාළකන්නි. කෑළි කඩා ගන්න බලන හකීම්-රාජවරෝතියම් වගේ කැනහිල්ලු. මැරවින් වගේ දේශපාලන සුනඛයො, රෙනෝ අමතක සිල්ව වගේ මොලේ කළදක් නැති මැටි හරක්...............:angry:

    ජවිපෙ තියරි ප්‍රයෝගිකව කරන්න පුලුවන්ද කියන එක මටනම් ගැටළුවක්
     
    thanujaka

    Well-known member
  • දැන් තනුජක අදිකරණ තීන්දුව දීපු විදියත් පැහැදිලි කරන්න

    තීන්දුව දුන්නේ මොන නීතිමය ප්‍රතිපාදනයක් උඩද කියන්න තාම ලොයර්ස් ලත් දන්නේ නෑ මචං..
    ඕක විවෘත අධිකරණයක දීපු තීන්දුවක් නෙමෙයි නේ.. නමුත් සාමාන්‍යයෙන් එහෙම දේවල් උනත් පටගාල ලොයර්ස් ලගේ කනට නං එනවා... නමුත් මේ තීන්දුව දුන්නේ හරියටම මෙන්න මේ නීතිමය කාරනා උඩ කියන්න තාම ලොයර්ස්ලත් හරියට දන්නේ නෑ... මාව විශ්වාස නැත්තං උබල දන්න කියන ලෝයර් කෙනෙක්ගෙන් හරි අහල බලපන්කො... ඒ ඕන කෙනෙක් උනත් දන්නේ නෑ කියයි..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    තීන්දුව දුන්නේ මොන නීතිමය ප්‍රතිපාදනයක් උඩද කියන්න තාම ලොයර්ස් ලත් දන්නේ නෑ මචං..
    ඕක විවෘත අධිකරණයක දීපු තීන්දුවක් නෙමෙයි නේ.. නමුත් සාමාන්‍යයෙන් එහෙම දේවල් උනත් පටගාල ලොයර්ස් ලගේ කනට නං එනවා... නමුත් මේ තීන්දුව දුන්නේ හරියටම මෙන්න මේ නීතිමය කාරනා උඩ කියන්න තාම ලොයර්ස්ලත් හරියට දන්නේ නෑ... මාව විශ්වාස නැත්තං උබල දන්න කියන ලෝයර් කෙනෙක්ගෙන් හරි අහල බලපන්කො... ඒ ඕන කෙනෙක් උනත් දන්නේ නෑ කියයි..

    :rofl:උබව විශ්වාස නැහැ නේන්නම්. තාම නීතිමය විග්‍රහය තීන්දුව දීපු කට්ටියත් හොයනවා ඇති
    :rofl:
     
    Last edited:

    thanujaka

    Well-known member

  • :rofl:උබව විශ්වාස නැහැ නේන්නම්. තාම නීතිමය විග්‍රහය තීන්දුව දීපු කට්ටියත් හොයනවා ඇති
    :rofl:

    අද දකින දකින මිනිස්සු හැමෝම අහුවේම ඕක ගැනමයි බං...
    මගෙන් විතරක් නෙමෙයි කොයි ලොයර්ගෙනුත් එහෙම තමයි...
    හැම එකාම අනේ මන්ද කියනවා විතරයි...
    අපි මොනවා කියන්නද බං ඕවට ඉතිං..:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද දකින දකින මිනිස්සු හැමෝම අහුවේම ඕක ගැනමයි බං...
    මගෙන් විතරක් නෙමෙයි කොයි ලොයර්ගෙනුත් එහෙම තමයි...
    හැම එකාම අනේ මන්ද කියනවා විතරයි...
    අපි මොනවා කියන්නද බං ඕවට ඉතිං..:sorry:

    තව ටික කාලෙකින් උසාවි වහල දාල මහරජතුමාම නඩු බලවනකොට කරන්න රස්සාවක් දැන්ම හොයල තියාගන්න :dull:
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    ජවිපෙ කෙළව ගත්තෙත්, කෙලව ගන්නෙත්, අනාගතයෙ දී කෙළවෙන්නෙත් මේ හේතුව නිසා. තියරිය විතරයි. ප්‍රාෙයා්ගිකව තියරිය ඇප්ලයි කරගන්න බෑ. එහෙම යන කොට තියරිය ඉස්සරහට දාල පොරවල් මාරු. ප්‍රාෙයා්ගිතව තමන් ගේ දේශපාලන අස්ථානය නිවැරදි සහ සාතිශය ප්‍රාෙයා්ගිකයි කියල පෙන්වන්න තිබ්බ අවස්ථාව කා ගත්තා. ඒකෙන් මිනිස්සු ජවිපෙ ගැන කළකිරුණා. (ඒ කළකිරුණු අය අතරෙ මමත් ඉන්නවා) ඒ අවස්ථාව ප්‍රෙයා්ජනයට ගත්ත නම් මේ වන විට බොහෝ දුරට ලංකාවෙ දේශපාලනයේ දිශානතිය තීරණය කරන තීරණාත්මක බලය වෙන්නේ ජවිපෙ.

    ජවිපෙ තියරිය පස්සෙ යන තුරු මේ රටේ දේශපාලනය ක්‍රමයට සහ මිනිස්සුන්ට අබ සරණ තමා. මොකද නැගෙන්න පුළුවන් එකම සහ උචිත ම විකල්ප දේශපාලන ධාරාව මේ රටේ ජවිපෙ විතරයි. අනිත් සියළු දේශපාලන අස්ථාන මහා දේශපාලන අස්ථාන වල ම චූල නිදර්ශන. එක්කො දේශපාන අස්ථානයක් ඇත්තෙම නැති ජනරල් ෆොන්සේකා වගේ අය.....ඒ අස්සේ තමන් ගේ මඩිය තර කර ගන්න බලේට කෙළ හලන තොන්ඩමාන් ල වගේ දේශපාලන කාළකන්නි. කෑළි කඩා ගන්න බලන හකීම්-රාජවරෝතියම් වගේ කැනහිල්ලු. මැරවින් වගේ දේශපාලන සුනඛයො, රෙනෝ අමතක සිල්ව වගේ මොලේ කළදක් නැති මැටි හරක්...............:angry:

    මේ කතාව සහතික ඇත්ත එදා 2004දි ජනතාව ජවිපෙට මන්ත්‍රී ආසන 41 දීල බලාපොරොත්තු උනේ ඔවුන් මේ අලුත් තැනකට ගෙනියයි කියල.ඇත්තටම එදා ජවිපෙට වැඩිපුර චන්දෙ දුන්නේ ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයෝ ඔවුන් බලාපොරොත්තු උනා ජවිපෙ ආණ්ඩුව සමග සිට එතෙක් පැවති ක්‍රමය වෙනස් කරයි කියල. හරි සුනාමි සහන මණ්ඩල කෙස් එක නිසා ජවිපෙ චන්ද්‍රිකා රජයෙන් අයින් උනා කියමු. නමුත් ඔවුන්ට 2005 දීත් නැවතත් හොඳ අවස්ථාවක් ලැබුන මට හිතෙන විදියට මේ රටේ පැවතිච්ච ක්‍රමය වෙනස් කරන්න. ඇත්තම කිව්වොත් එදා මහින්ද රාජපක්ෂ ව ජනාදිපති කරන්න ශ්‍රී.ල.නි.ප. යට වඩා වැඩි යමක් කරේ ජවිපෙ. එහෙම කරලා ඔවුන් පැත්තකට වෙලා හිටිය. මම හිතන්නේ ඔවුන් එදා ආණ්ඩුව සමග එකතු උනා නම් යුද ජයග්‍රහනය නිසා ලැබෙන ක්‍රෙඩිට් එකෙන් කොටසකුත් ජවිපෙට යනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඉතින් ඊලග මැතිවරණයෙන් ජවිපෙට ඔට වැඩ මන්ත්‍රී අසන ගණනක් ගන්න තිබ්බ. සමහරවිට ශ්‍රී.ල.නි.ප. ය ඇතුළු සන්දානේ අනෙකුත් පක්ෂ වලටත් වැඩ වැඩි ගණනක්. තවත් කාරණයක් ජවිපෙ එහෙම නොගිය එකෙන් මහින්ද රාජපක්ෂ කරේ එ.ජා.ප. නුයි විපක්ෂයේ අනිත් පක්ෂ වලිනුයි සල්ලි දීල හරි මොනවහරි ජිල් මාර්ට් දාල එක එක ආණ්ඩුව පැත්තට බිලි බාගතතු එක. අන්තිමට ඉතින් කොහොමහරි ආණ්ඩුවේ ඉතුරු උනේ හොරු තක්කඩි මිහරක් ටික විතරයි.

    එනිවේ මේ නුල දාපු කෙනාට ගොඩක් ස්තුත්යි මේ වගේ දන්නැති කරුණු පැහැදිලි කරලා දුන්නට
     
    ඔක එක එක්කෙනා දකින විදිය. මහින්දව දැන් පාලනය කරනවා කියන අය( සුළු පක්ෂ) මොකද කරන්නේ. තමන් රිමෝට් කොන්ට්‍රෝල් එක කියා කියා ඉන්නව මිසක් රටට වෙනසක් කරලා තියනවද. හෙළ උරුමේ කියපු කිසි දෙයක් මහින්ද අහලා තියනවද? jvp එක හිටියනම් jvp එකටත් පුළුවන් ඇමති කමක් ලබගෙන් හොරුත් එක්ක නිකන් රග පානවා වගේ ඉන්න. jvp එකට මහින්ද හරියට ඇමතිකම් කරන්න ඉඩදෙයි කියලා හිතනවද? අද ආණ්ඩුවත් එකකේ ඉන්න සුළු පක්ෂ ඔක්කොම නටන්නේ ආණ්ඩුව කියන විදියට නේද? jvp එක හිටියනම් jvp එක්ට වෙන්නේ ඕක තමයි. කොහොමත් සන්දානය ගහනකොට එකග වෙච්ච පොදු කොන්දේසි තිබුන. අනික සන්දානය ගැහුවේ මහින්ද එක්ක ගමනක් යන්න නෙමයි ඒ අවස්ථවේ රනිල් කරන්න හදපු කොටින්ට ස්වයන්පාලන අයිතිය ලබාද්දීම වලක්වනන. එතනින් එහාට මහිදත් එක්ක ගමනක් යන්න බැහැ. හොරුත් එක්ක ඉන්න පුළුවන් හොරුන්ට විතරයි

    ජවිපෙ සන්දාන ගහගෙන හිටියනම් විමල් වගේ විශාල පිරිසක් කැඩෙන්න තිබුනා. පක්ෂය තවත් දියාරු වෙන්න තිබුනා. පක්ෂය ගැන ජනවත්වට තිබ්බ විශ්වශ්‍ය නැත්තටම නැති වෙන්න තිබුනා. කොටින්ම එකග උන දෙවල් වලට වැඩ නොකරපු නිසා අයින්වෙන්න උනා. එහෙම අයින් උන එක හොදයි කියලා තමයි මම නම් හිතන්නේ. අවන්කවම කලපනා කරලා බලනවනම් එවලේ ජවිපෙ කරපු වැඩේ හරි කියලා ත්රුම් ගන්න පුළුවන්. එත් කට හරි ජවිපෙට චන්දේ නොදී ආණ්ඩුවට දුන්නයි කියන්න හේතුවක් වෙන්න් පුළුවන් ඔය ජවිපෙ එකතු නොවෙච්ච එක

    හැබයි දැන් ඔයගොල්ල්න්නට පුළුවන් නේ ජවිපෙ එක්ක එකතු වෙන්න. මොකද දැන් ත්රෙන්ව ඇතිනේ හරි වැරැද්ද. දීලා වැඩක් නැහැ කවදාවත් එන්නේ නැහැ කියලා කියන්න එපා. ගන්න්ගාවක් උනත් පටන් ගන්නේ පොඩි උල්පතකින්. අනික හරි දේ දුබලයි කියලා හැමදාම ප්‍රබලදෙට ආවඩන එක ත්රුමක් නැහැ. පොඩ්ඩ හරි නිවැරදි දේ එකක එකතු වෙන එක තමයි කරන්න ඕනි
     
    waligamaya

    Well-known member
  • ඔක එක එක්කෙනා දකින විදිය. මහින්දව දැන් පාලනය කරනවා කියන අය( සුළු පක්ෂ) මොකද කරන්නේ. තමන් රිමෝට් කොන්ට්‍රෝල් එක කියා කියා ඉන්නව මිසක් රටට වෙනසක් කරලා තියනවද. හෙළ උරුමේ කියපු කිසි දෙයක් මහින්ද අහලා තියනවද? jvp එක හිටියනම් jvp එකටත් පුළුවන් ඇමති කමක් ලබගෙන් හොරුත් එක්ක නිකන් රග පානවා වගේ ඉන්න. jvp එකට මහින්ද හරියට ඇමතිකම් කරන්න ඉඩදෙයි කියලා හිතනවද? අද ආණ්ඩුවත් එකකේ ඉන්න සුළු පක්ෂ ඔක්කොම නටන්නේ ආණ්ඩුව කියන විදියට නේද? jvp එක හිටියනම් jvp එක්ට වෙන්නේ ඕක තමයි. කොහොමත් සන්දානය ගහනකොට එකග වෙච්ච පොදු කොන්දේසි තිබුන. අනික සන්දානය ගැහුවේ මහින්ද එක්ක ගමනක් යන්න නෙමයි ඒ අවස්ථවේ රනිල් කරන්න හදපු කොටින්ට ස්වයන්පාලන අයිතිය ලබාද්දීම වලක්වනන. එතනින් එහාට මහිදත් එක්ක ගමනක් යන්න බැහැ. හොරුත් එක්ක ඉන්න පුළුවන් හොරුන්ට විතරයි

    ජවිපෙ සන්දාන ගහගෙන හිටියනම් විමල් වගේ විශාල පිරිසක් කැඩෙන්න තිබුනා. පක්ෂය තවත් දියාරු වෙන්න තිබුනා. පක්ෂය ගැන ජනවත්වට තිබ්බ විශ්වශ්‍ය නැත්තටම නැති වෙන්න තිබුනා. කොටින්ම එකග උන දෙවල් වලට වැඩ නොකරපු නිසා අයින්වෙන්න උනා. එහෙම අයින් උන එක හොදයි කියලා තමයි මම නම් හිතන්නේ. අවන්කවම කලපනා කරලා බලනවනම් එවලේ ජවිපෙ කරපු වැඩේ හරි කියලා ත්රුම් ගන්න පුළුවන්. එත් කට හරි ජවිපෙට චන්දේ නොදී ආණ්ඩුවට දුන්නයි කියන්න හේතුවක් වෙන්න් පුළුවන් ඔය ජවිපෙ එකතු නොවෙච්ච එක

    හැබයි දැන් ඔයගොල්ල්න්නට පුළුවන් නේ ජවිපෙ එක්ක එකතු වෙන්න. මොකද දැන් ත්රෙන්ව ඇතිනේ හරි වැරැද්ද. දීලා වැඩක් නැහැ කවදාවත් එන්නේ නැහැ කියලා කියන්න එපා. ගන්න්ගාවක් උනත් පටන් ගන්නේ පොඩි උල්පතකින්. අනික හරි දේ දුබලයි කියලා හැමදාම ප්‍රබලදෙට ආවඩන එක ත්රුමක් නැහැ. පොඩ්ඩ හරි නිවැරදි දේ එකක එකතු වෙන එක තමයි කරන්න ඕනි

    බිදේන් බිදේ ජලේ කොමෙන් පිරේ කළේ.