EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
209842.gif


:love::love:ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!:love::love:

“If you want to know what a man's like, take a good look at how he treats his inferiors, not his equals.”
― J.K. Rowling, Harry Potter and the Goblet of Fire
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් වේවා ayye :D moko chande illannawath adahasak thibeda? :rolleyes:

    ආපෝ....... ඔය කුණුගොඩට බහින්න මගේ කිසිම අදහසක් නෑ........ මහන්සියෙන් කීයක්හරි හොයාගෙන පුළුවන් විදියකට කාලා බිලා සැනසිල්ලේ ඉන්න මේ ජිවිතේ මට දාහෙන් සැපයි......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :love::love:ගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි!!!:love::love:

    “If you want to know what a man's like, take a good look at how he treats his inferiors, not his equals.”
    ― J.K. Rowling, Harry Potter and the Goblet of Fire

    මේ යෝදී අපේ කෙල්ලට කොපි රයිට්ස් තියෙන එව්වා පාවිච්චි කරනවා අපේ කෙල්ල දැක්කොතින් මං සුං............. :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹේ වචන තමා වචන "හොදට වදින ග්‍රයින්ඩර් එකක්" :D දැං කලේ ග්‍රයින්ඩර් බ්ලෙන්ඩර් ටොයිස් බඩුනේ.
    අයිසිං සිලින්ජර් එකට ආදේශකයක් තියේද? "පොලිප්‍රෙිපලීන්" නම් අද ඇහුවේ. ගන්න තියෙන්නේ කොහේද? අනිත් එවුවා නම් තියෙනවා මාමේ. :yes:
    අයිසින් සිරින්ජ් එකට ආදේශකය ලොකු මිලි ලීටර් 50 විතර වන ඉන්ජෙක්ෂන් සිරින්ජ් එකක්. නීඩ්ල් එක ගහන කොටස කපා උඩින් ලොකු සිදුරක් සදා ගැනීම කළ යුතුය.
    පොලිප්‍රොපලින් - මේක හීට් රෙසිස්ට් පොලීතීන් එකක්. පොලිතීන් විකුණන තැන්වලින් ගත හැකිය.
    ඔබේ පහසුව සදහා මෙන්න සාද ක්‍රමය-
    අවශ්‍ය ද්‍රව්‍ය - සෝයා මීට් 500ක්, පාන් කුඩු 200ක්, ගම්මිරිස්,ලුනු, කුරුදු කුඩු, එනසාල් කුඩු, අබ කුඩු, කරාබු නැටි කුඩු, රතු මිරිස් කුඩු, කහ ස්වල්පයක්, සෝයා සෝස්, තක්කාලි සෝස්, මිරිස් කෑලි ටිකක්, සුදුළූනු පේස්ට්, ඉගුරු කුඩු හෝ පේස්ට්, කැරට්, ලීක්ස්, සැල්දිරි, මින්චි කොළ, ඔරිගානෝ වියලි කොළ, බැසිල් වියළි කොළ ඉතාම ස්වල්පයක් බැගින්, ආර්ඩීබී පාම් ඔලෙයින් මේස හැදි 2ක්.
    පොලිප්‍රොපලින් අගල් 1-1.5 පලල මීටර් 2ක් පමණ

    හදන්නේ.....
    පොලිප්‍රොපලින් අගල් 8 පමණ කැබලි වලට කපා එක් පැත්තක් නූලකින් තදින් ගැට ගසා ගන්න.
    දම් පාටින් ඇති සියලු ම දේ පාම් ඔලෙයින් බදුනකට දමා රත් වූ පසු එයට එක් කර විනාඩි 4-5ක් පමණ මද ගින්නේ බැද ගන්න. මෙය ග්‍රයින්ඩර් එකට දමා කුඩුම කුඩු වන තෙක් අඹරා ගන්න
    සෝයාමීට් පෙගෙන්නට දමා වතුර හොදින් මිරිකා හැර, අර ඇඹරූ දේවල් තියන ග්‍රයින්ඩර් එකට දමා කුඩු පට්ටං වන තුරු අඹරා ගන්න. මෙයට ම පාන් කුඩු එක්කර නැවත අඹරා ගන්න. දැන් තියෙන්නේ තලපයක් වගේ මික්ස් එකක්.
    මේ මිශ්‍රණය අයිසින් සිරින්ජයට දමා එය අර පැත්තක් ගැට ගැසූ පොලිප්‍රොපලින් මල්ලට ඉන්ජෙක්ට් කරන්න, අගලක් පමණ ඉතිරි වන ලෙස. මල්ල තදින් ගැට ගසන්න. මෙසේ සකස් කර ගත් මලු කීපයක් ප්‍රෙෂර් කුකර් එකක දැල උඩින් තබා විසිල් 8-10ක් වදින තුරු තම්බා ගන්න. නිවුණු පසු ඉවතට ගෙන පොලිප්‍රොපලින් මල්ල ඉවත් කරන්න. මේ සොසේජ් එකට. මේක අඩුම තරමේ අධිශීතකරණයක දවස් 8-10ක් තියා ගන්න පුළුවන්.
    බදින්න/උයන්න/හොද්දට/ ෆ්‍රයිඩ් රයිස් වලට යොදා ගත හැකිය.

    හදල ෆොටෝ එකක් දැ්මෙ නැත්තං අම්මපා තෝව මරණවා!!!:angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ යෝදී අපේ කෙල්ලට කොපි රයිට්ස් තියෙන එව්වා පාවිච්චි කරනවා අපේ කෙල්ල දැක්කොතින් මං සුං............. :P

    ඇයි මන් කොපිරයිට්ස් ගැන දැම්මේ....:love::D
    a mona mornin ekakda chamaliyoo :confused:

    ඒ ඩේලනි අපේ සංජී අයියගේ දෝණිගේ මෝර්නින් ඒක:love::love...ඔයා එයාව දැකලා නැහැ නෙහ්...වෙලාවක බලන්නකෝ:love::love:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ආපෝ....... ඔය කුණුගොඩට බහින්න මගේ කිසිම අදහසක් නෑ........ මහන්සියෙන් කීයක්හරි හොයාගෙන පුළුවන් විදියකට කාලා බිලා සැනසිල්ලේ ඉන්න මේ ජිවිතේ මට දාහෙන් සැපයි......

    ekanan aththa thama.. matath pennama bari deyak thama oya deshapalanaya kiyanne :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපේ පරම පවිත්‍ර මෙව්වා එකට (මිත්‍රත්ත්වයට) ඉරිසියාවෙන් ඔය රට්ටු කියන කතා විශ්වාස කරනව ද?
    මේ දැනුත් බැන්ඩේජ් කරන් ඉන්නේ............:dull::dull:

    තරියට ජෙල!!!:dull::baffled:

    :P:P හ්ම්ම් හ්ම්ම් මන් ඔන්න ඔයාව විශ්වාස කරනවා...හරියට බෙහෙත් කරලා හොද වෙන්නයි ඕන කොහොම හරි:yes::yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඇයි මන් කොපිරයිට්ස් ගැන දැම්මේ....:love::D


    ඒ ඩේලනි අපේ සංජී අයියගේ දෝණිගේ මෝර්නින් ඒක:love::love...ඔයා එයාව දැකලා නැහැ නෙහ්...වෙලාවක බලන්නකෝ:love::love:

    ehemada? :D ha ha ehenam math kiyannamko gum mornin kiyalama ;)

    sanji ayyata kiyanna one donige pic ekak mata pennanna kiyala :yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මේ යෝදී අපේ කෙල්ලට කොපි රයිට්ස් තියෙන එව්වා පාවිච්චි කරනවා අපේ කෙල්ල දැක්කොතින් මං සුං............. :P

    hikz :P donith api wage harry potter rasikaviyakda? :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයා ෆොන්ට් සයිස් ඒක 7 දාලා ඕක ගැන මෙතන පොස්ට් එකක් දාන්න.....හරිම උත්තරේ කිබුල් අයියා දෙයි ඔයාට මටත් වඩා හොදින්:love::love::D

    :rofl::rofl: නොකියා කිව්වා නේද කිඹුලගේ ඇස් පෙනීම දුර්වලයි කියලා......... :P
     
    Status
    Not open for further replies.