Gym Yana Kollo Wenuwen II

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
ela..mama nxt month hardmass ekak gannawa..bodybuilding.lk ekata wada hoda place ekak nana danna ??gaanath adu..
MassTech eka moko..rata idan yaaluwek enawa uta kiyalath ekak genna ganna puluwan..hardmass genna ba 15lbs ne.masstech ekak genna kiyanna baluwe 7lbs nisa..Dutyfree shops tynawada??

ubata rata idan genna ganna puluwan nam Mass Tech ekak genna ganin.. Hard mass eke serving 4 danna onna. dawasata 3k hodatama athi..

Hard mass eka fitness Factory eken wunath ganna puluwan. ungeth badu hodai. ganan nam adu nathuwa athi.. Masstech ekakata yanna puluwan nam hodai...
 

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ubata rata idan genna ganna puluwan nam Mass Tech ekak genna ganin.. Hard mass eke serving 4 danna onna. dawasata 3k hodatama athi..

    Hard mass eka fitness Factory eken wunath ganna puluwan. ungeth badu hodai. ganan nam adu nathuwa athi.. Masstech ekakata yanna puluwan nam hodai...

    masstech eke serving adu nisa paadu nadda ganna eka??
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    tfs
    JC_doubleup.gif
    bump
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Anabolic steroids මචන්. :yes: GH එක වැඩි කරගන්න ගන්නෙ.

    http://www.steroid.com/

    ooke balpan godak wistara tiyenwa machan ... Steroid use karanna hithan innawa nam hariyata karpan machan , i mean cycle eka hariyata complete karla wash karaddi aawath hariyata karala :)mama nam kawadwath use karala naha but mama ahala tiyenawa Injectable steroids safe kiyala Oral aawata wada
    so hodata hoyala balala use karanawam karpan machan :)
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    suppliment ganna aniwaaryda mchn gym yanawanan ? :oo: moko dan gym yana kiyana godak un suppliments gannawa

    :P මොරටුවෙ කිකිලිට මොන සප්ලිමන්ට්ද? :rofl: කීරමිං කෑල්ලක් තෙල් දාල කාල හිටපන් බං. :rofl::rofl: රිදෙයි..

    :D මෙහෙමයි බං. මම දන්න හැටියට ඔය සප්ලිමන්ට් ඕන වෙන්නෙ පෝස්ට් වර්කවුට් එකටයි මූලිකවම. ඊට අමතරව ඇඟේ හදාගන්න බැරි ඇමයිනෝ අම්ල, healthy fatty acid ලබාගන්නයි. උඹ ජිම් යනව නම් පෝස්ට් වර්කවුට් එකට ගනින් ප්‍රොටීන් ශේක් එකක් සහ fast digesting carbs ග්‍රෑම් 50ක් වගේ වෙන්න (සම්බා බත්, පාන්, පාන්පිටි කෑම, පැනිරස කෑම ජාති) bulk up වලට නම් උඹ ජිම් යන්නෙ. නැති නම් කාබෝහයිඩ්‍රේට් අඩු කරපන්. උඹ ජිම් ගිහින් වර්කවුට් එක ඉවර වෙලා විනාඩි 30ක් පැයක් ඇතුලත හොඳට කනව නම් ප්‍රෝටීන්, carbs, green veggies එහෙම, ඔය සප්ලිමන්ට් ඕනෙම කියල දෙයක් නෑ. හැබැයි වෙලාවට කාපන් හරියටම. :yes: