EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අයිසින් සිරින්ජ් එකට ආදේශකය ලොකු මිලි ලීටර් 50 විතර වන ඉන්ජෙක්ෂන් සිරින්ජ් එකක්. නීඩ්ල් එක ගහන කොටස කපා උඩින් ලොකු සිදුරක් සදා ගැනීම කළ යුතුය.
    පොලිප්‍රොපලින් - මේක හීට් රෙසිස්ට් පොලීතීන් එකක්. පොලිතීන් විකුණන තැන්වලින් ගත හැකිය.
    ඔබේ පහසුව සදහා මෙන්න සාද ක්‍රමය-
    අවශ්‍ය ද්‍රව්‍ය - සෝයා මීට් 500ක්, පාන් කුඩු 200ක්, ගම්මිරිස්,ලුනු, කුරුදු කුඩු, එනසාල් කුඩු, අබ කුඩු, කරාබු නැටි කුඩු, රතු මිරිස් කුඩු, කහ ස්වල්පයක්, සෝයා සෝස්, තක්කාලි සෝස්, මිරිස් කෑලි ටිකක්, සුදුළූනු පේස්ට්, ඉගුරු කුඩු හෝ පේස්ට්, කැරට්, ලීක්ස්, සැල්දිරි, මින්චි කොළ, ඔරිගානෝ වියලි කොළ, බැසිල් වියළි කොළ ඉතාම ස්වල්පයක් බැගින්, ආර්ඩීබී පාම් ඔලෙයින් මේස හැදි 2ක්.
    පොලිප්‍රොපලින් අගල් 1-1.5 පලල මීටර් 2ක් පමණ

    හදන්නේ.....
    පොලිප්‍රොපලින් අගල් 8 පමණ කැබලි වලට කපා එක් පැත්තක් නූලකින් තදින් ගැට ගසා ගන්න.
    දම් පාටින් ඇති සියලු ම දේ පාම් ඔලෙයින් බදුනකට දමා රත් වූ පසු එයට එක් කර විනාඩි 4-5ක් පමණ මද ගින්නේ බැද ගන්න. මෙය ග්‍රයින්ඩර් එකට දමා කුඩුම කුඩු වන තෙක් අඹරා ගන්න
    සෝයාමීට් පෙගෙන්නට දමා වතුර හොදින් මිරිකා හැර, අර ඇඹරූ දේවල් තියන ග්‍රයින්ඩර් එකට දමා කුඩු පට්ටං වන තුරු අඹරා ගන්න. මෙයට ම පාන් කුඩු එක්කර නැවත අඹරා ගන්න. දැන් තියෙන්නේ තලපයක් වගේ මික්ස් එකක්.
    මේ මිශ්‍රණය අයිසින් සිරින්ජයට දමා එය අර පැත්තක් ගැට ගැසූ පොලිප්‍රොපලින් මල්ලට ඉන්ජෙක්ට් කරන්න, අගලක් පමණ ඉතිරි වන ලෙස. මල්ල තදින් ගැට ගසන්න. මෙසේ සකස් කර ගත් මලු කීපයක් ප්‍රෙෂර් කුකර් එකක දැල උඩින් තබා විසිල් 8-10ක් වදින තුරු තම්බා ගන්න. නිවුණු පසු ඉවතට ගෙන පොලිප්‍රොපලින් මල්ල ඉවත් කරන්න. මේ සොසේජ් එකට. මේක අඩුම තරමේ අධිශීතකරණයක දවස් 8-10ක් තියා ගන්න පුළුවන්.
    බදින්න/උයන්න/හොද්දට/ ෆ්‍රයිඩ් රයිස් වලට යොදා ගත හැකිය.

    හදල ෆොටෝ එකක් දැ්මෙ නැත්තං අම්මපා තෝව මරණවා!!!:angry:
    :cool::cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    meke maha eka karanne monawada kiyalath dannadda :rolleyes:

    මොකක්ද ඒ කිවුවේ????:dull::dull:
    අහපු දේට උත්තරක් හරි ඒක ගන්න විදිහක් හරි නැත්නම් අනිත් ඒවා දාන්න එපා:oo:
    ප්‍රශ්නෙකට ප්‍රශ්නයකින් පිළිතුරු සැපයීම.....මගේ පොඩි කාලේ ආසම විදිහ..ගුටි කනවා මන් ඉස්සර ගෙදර ඔක්කොගෙන්ම .....:lol::lol::lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොකක්ද ඒ කිවුවේ????:dull::dull:
    අහපු දේට උත්තරක් හරි ඒක ගන්න විදිහක් හරි නැත්නම් අනිත් ඒවා දාන්න එපා:oo:
    ප්‍රශ්නෙකට ප්‍රශ්නයකින් පිළිතුරු සැපයීම.....මගේ පොඩි කාලේ ආසම විදිහ..ගුටි කනවා මන් ඉස්සර ගෙදර ඔක්කොගෙන්ම .....:lol::lol::lol:
    mata oka kiyanne oyath wel wataran nathuwa uttare denna epai ehenam:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ එහෙමනම් දෙකට හොඳ කාලේ....:yes::yes::rolleyes:

    i.chzbgr-1.jpg
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔයා ෆොන්ට් සයිස් ඒක 7 දාලා ඕක ගැන මෙතන පොස්ට් එකක් දාන්න.....හරිම උත්තරේ කිබුල් අයියා දෙයි ඔයාට මටත් වඩා හොදින්:love::love::D

    man hithanne na :no: eya ma ekka mokak ho man nodanna hethuwak nisa katha karanne na :( ekai oyagen ahanne :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    man hithanne na :no: eya ma ekka mokak ho man nodanna hethuwak nisa katha karanne na :( ekai oyagen ahanne :yes:

    එහෙම දෙයකුත් තියනවද....හ්ම්ම් කිබුල් අයියා ටිකක් ආඩම්බරයි....:rolleyes::rolleyes: ඒක වෙන්න ඇති..නැත්නම් හිත හොද කොල්ලා:yes::yes:
    ඔයාට එහෙනම් මට කියන්න වෙන්නෙත් නැහැ...ටිකක් අවදියෙන් හිටියොත් හොයාගන්න පුළුවන් වෙයි..මාත් එහෙම තමයි හොයාගත්තේ:yes::yes:

    යුස් යුවර් ටිකිරි මොලේ;);)
     
    Status
    Not open for further replies.