meke maha eka karanne monawada kiyalath dannaddaakke, kimbul ayya monawa karana kenekda?![]()

meke maha eka karanne monawada kiyalath dannaddaakke, kimbul ayya monawa karana kenekda?![]()

නොකියා කිව්වා නේද කිඹුලගේ ඇස් පෙනීම දුර්වලයි කියලා.........
![]()





අයිසින් සිරින්ජ් එකට ආදේශකය ලොකු මිලි ලීටර් 50 විතර වන ඉන්ජෙක්ෂන් සිරින්ජ් එකක්. නීඩ්ල් එක ගහන කොටස කපා උඩින් ලොකු සිදුරක් සදා ගැනීම කළ යුතුය.
පොලිප්‍රොපලින් - මේක හීට් රෙසිස්ට් පොලීතීන් එකක්. පොලිතීන් විකුණන තැන්වලින් ගත හැකිය.
ඔබේ පහසුව සදහා මෙන්න සාද ක්‍රමය-
අවශ්‍ය ද්‍රව්‍ය - සෝයා මීට් 500ක්, පාන් කුඩු 200ක්, ගම්මිරිස්,ලුනු, කුරුදු කුඩු, එනසාල් කුඩු, අබ කුඩු, කරාබු නැටි කුඩු, රතු මිරිස් කුඩු, කහ ස්වල්පයක්, සෝයා සෝස්, තක්කාලි සෝස්, මිරිස් කෑලි ටිකක්, සුදුළූනු පේස්ට්, ඉගුරු කුඩු හෝ පේස්ට්, කැරට්, ලීක්ස්, සැල්දිරි, මින්චි කොළ, ඔරිගානෝ වියලි කොළ, බැසිල් වියළි කොළ ඉතාම ස්වල්පයක් බැගින්, ආර්ඩීබී පාම් ඔලෙයින් මේස හැදි 2ක්.
පොලිප්‍රොපලින් අගල් 1-1.5 පලල මීටර් 2ක් පමණ
හදන්නේ.....
පොලිප්‍රොපලින් අගල් 8 පමණ කැබලි වලට කපා එක් පැත්තක් නූලකින් තදින් ගැට ගසා ගන්න.
දම් පාටින් ඇති සියලු ම දේ පාම් ඔලෙයින් බදුනකට දමා රත් වූ පසු එයට එක් කර විනාඩි 4-5ක් පමණ මද ගින්නේ බැද ගන්න. මෙය ග්‍රයින්ඩර් එකට දමා කුඩුම කුඩු වන තෙක් අඹරා ගන්න
සෝයාමීට් පෙගෙන්නට දමා වතුර හොදින් මිරිකා හැර, අර ඇඹරූ දේවල් තියන ග්‍රයින්ඩර් එකට දමා කුඩු පට්ටං වන තුරු අඹරා ගන්න. මෙයට ම පාන් කුඩු එක්කර නැවත අඹරා ගන්න. දැන් තියෙන්නේ තලපයක් වගේ මික්ස් එකක්.
මේ මිශ්‍රණය අයිසින් සිරින්ජයට දමා එය අර පැත්තක් ගැට ගැසූ පොලිප්‍රොපලින් මල්ලට ඉන්ජෙක්ට් කරන්න, අගලක් පමණ ඉතිරි වන ලෙස. මල්ල තදින් ගැට ගසන්න. මෙසේ සකස් කර ගත් මලු කීපයක් ප්‍රෙෂර් කුකර් එකක දැල උඩින් තබා විසිල් 8-10ක් වදින තුරු තම්බා ගන්න. නිවුණු පසු ඉවතට ගෙන පොලිප්‍රොපලින් මල්ල ඉවත් කරන්න. මේ සොසේජ් එකට. මේක අඩුම තරමේ අධිශීතකරණයක දවස් 8-10ක් තියා ගන්න පුළුවන්.
බදින්න/උයන්න/හොද්දට/ ෆ්‍රයිඩ් රයිස් වලට යොදා ගත හැකිය.
හදල ෆොටෝ එකක් දැ්මෙ නැත්තං අම්මපා තෝව මරණවා!!!


ආ එහෙමනම් දෙකට හොඳ කාලේ....තාම එයාට අවුරුදු තුන පහු වුනා පමණි.........
![]()



meke maha eka karanne monawada kiyalath dannadda![]()






mata oka kiyanne oyath wel wataran nathuwa uttare denna epai ehenamමොකක්ද ඒ කිවුවේ????
අහපු දේට උත්තරක් හරි ඒක ගන්න විදිහක් හරි නැත්නම් අනිත් ඒවා දාන්න එපා
ප්‍රශ්නෙකට ප්‍රශ්නයකින් පිළිතුරු සැපයීම.....මගේ පොඩි කාලේ ආසම විදිහ..ගුටි කනවා මන් ඉස්සර ගෙදර ඔක්කොගෙන්ම .....![]()


(බටර් ටික පාන් වලට
)තාම එයාට අවුරුදු තුන පහු වුනා පමණි.........
![]()
mata ewannako ayye donige photo ekak pm karala 
mata oka kiyanne oyath wel wataran nathuwa uttare denna epai ehenam![]()

ඔයා ෆොන්ට් සයිස් ඒක 7 දාලා ඕක ගැන මෙතන පොස්ට් එකක් දාන්න.....හරිම උත්තරේ කිබුල් අයියා දෙයි ඔයාට මටත් වඩා හොදින්![]()
eya ma ekka mokak ho man nodanna hethuwak nisa katha karanne na
ekai oyagen ahanne 
අයියේ අපේ සිංහල ජාතිය බේරාගන්නේ නැද්ද ඔයා එතකොට????![]()

oyath kamathida babbu dusimak hadannaman hithanne naeya ma ekka mokak ho man nodanna hethuwak nisa katha karanne na
ekai oyagen ahanne
![]()

ඒක වෙන්න ඇති..නැත්නම් හිත හොද කොල්ලා




