EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොරා නෙව,අඩුවක් නැහැ:no::no:
    0OJqBy1l.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1. User Name Posts
    2. SANJEE 1,743
    3. urajdrlk 1,409
    4. tharinda76 1,199
    5. minipura 998
    6. chamali2009 992
    7. ashmi 934
    8. harindugamlath 845
    9. geethq 703
    10. dath kimbula 611
    11. Sun_Boy 602
    12. Malitharox 587
    13. crazyasa 438
    14. kingdewi 380
    15. Mr PERERA 337
    16. WICKILEAKS 313
    17. deshanshashi 280
    18. Dinushasankalpa 263
    19. gayankuwait 173
    20. Delani Shehara 173
    21. mldarshana 155

    අපි හිච්චි එකලා සන්දියේ ඔහොම කොලා. මට ඊයේ පෙරේදාත් මතක් උනා.:rofl:
     
    අපි හැමෝම ආසා තනියම ෆිල්ම්ස් බලන්න නෙමෙයි. පවුල එක්ක හරි යාලුවෝ එක්ක හරි සහෝදරයෝ එක්ක හරි යන්න තමා. ලිබර්ටි එක ඉස්සරනා සිරිසඟබෝ කරනවාට වඩා හොඳ විදියක් මම කිව්වේ :rolleyes:
    :yes::yes::yes::yes:ඈත්ත ඈත්ත:yes::yes::yes::yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපි හිච්චි එකලා සන්දියේ ඔහොම කොලා. මට ඊයේ පෙරේදාත් මතක් උනා.:rofl:

    නැහැ මන් මේ පලවෙනි පේජ් එකට ගියා වැරදිලා ..එකේ තියන ඒවා දැක්කම නිකන් මටත් බලන්න හිතුනා:dull::dull:

    ඇරත් මන් හිච්චි එකී නෙහ් මාමේ:rofl::rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    honda ayyandi :)
    හොන්ඩා කියන්නේ වාහන ජාතියක් නෙව නගා:oo::oo:
    එහෙමෙයි.. හ්ම්ම් එහෙනම් ඉතින් මක් කොරන්නද...දොස්තර තමයි හදි ගැහෙන්ට වෙන්නේ....:rolleyes::rolleyes:
    ඔව් ඔව් හදි ගැහෙන්ට වෙයි වගේ
    මේ ඔයාද??? :dull:
    නෑ.ඒ මුගේ ස්වාමි දුවවන හෙලේනා යෙර්ගේව්ස්තිනා
    මූ කොසැක් පූසෙක්:rofl::rofl::rofl:
    :rofl:
    කාටද දන්නේ නෑ වැදිලා PM එකකුත් දැම්මේ.. :lol:

    ආ...පෙරිය පුල්ලේ
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    dentist :dull: dath kimbula :dull::dull:

    yureka.... ! yureka.... !! :rofl::rofl::rofl::rofl:
    කිඹුලා වනාහී බොහෝ විෂයන්හී කෙළ පැමිණැ එම ශිල්පතෙමේ යොදවා පොදු ජන හට සෙත සලසන්නා ඌත්තමයෙකැයි. දන්තවේදය යනු එතුමානන්ගේ එක් විනෝදකෙලියකම පැමනකි.
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    හොන්ඩා කියන්නේ වාහන ජාතියක් නෙව නගා:oo::oo:

    ඔව් ඔව් හදි ගැහෙන්ට වෙයි වගේ

    නෑ.ඒ මුගේ ස්වාමි දුවවන හෙලේනා යෙර්ගේව්ස්තිනා
    මූ කොසැක් පූසෙක්:rofl::rofl::rofl:


    ආ...පෙරිය පුල්ලේ

    ahh mata waraduna newa ayyandiye :baffled::P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    කිඹුලා වනාහී බොහෝ විෂයන්හී කෙළ පැමිණැ එම ශිල්පතෙමේ යොදවා පොදු ජන හට සෙත සලසන්නා ඌත්තමයෙකැයි. දන්තවේදය යනු එතුමානන්ගේ එක් විනෝදකෙලියකම පැමනකි.

    ane nikan yanna puuwo yanna :lol::P eya dntist kenekma thamai :yes:
     
    Status
    Not open for further replies.