Convert Sinhala Subtitle .srt File to IDX/Sub Format-- කට්ටිය හුග දෙනෙක් අහලා තිබුන දෙයක් තමා බයිස්කෝප් එකෙන් දෙන සබ් IDX/Sub ෆොර්මැට් එකට හදා ගන්නේ කොහොමද කියලා ,
මෙන්න ගෙනාවා කරන හැටි
මුලින්ම ඕනේ වෙනවා සොෆ්ට්වෙයා කිහිපයක් . (පල්ලෙහා ලින්ක් දීලා තියෙනවා)
එහෙනම් පටන් ගමු
1. මුලින්ම සිංහල උපසිරසක් ඕපන් කරගන්න SubtitleEdit program. එකෙන් , පල්ලෙහා ලින්ක් එක දීලා තියෙනවා https://github.com/SubtitleEdit/subtitleedit/releases/download/3.4.3/SubtitleEdit-3.4.3-Setup.zip
2. දැන් .srt file එක ආයේ සේව් කරන්න .ssa කියන ෆෝමැට් එකෙන්, දැන් ෆයිල් එක සේව් උන තැනට ගිහින් මේ ෆයිල් එක නොට් පෑඩ් වලින් ඕපන් කරගන්න , ආයේ ඒ ෆයිල් සේව් කරන්න Encoding කියන එක UTF-8 දීලා
3. දැන් ඕපන් කරගන්න MoesteroSBTකියන වැඩසටහන . DOWNLOAD- http://sourceforge.net/projects/maestrosbt/files/MaestroSBT-Unicode/MaestroSBT-Unicode-2.6.2.1/
4. Now click Set Files > Browse (මේක සේව් වෙන්න තැනක් මෙහෙම සෙට් කරන්න ) > OK button කිල්ක් කරන්න සැ,යු මෙතන සේව් වෙනේ පින්තුර වගයක් ඒ නිසා මේකට වෙනමම ෆෝල්ඩර් එකක් හදලා දෙන්න පස්සේ සබ් එක හදාගත්තාම මේ ෆයිල් ටික මකලා දාන්න
5. දැන් කිල්ක් කරන්න Rendering බටන් එක සහ මේකෙදි කරන වෙනස්කම් පහල වීඩියෝ එකේ දාලා ඇති.(වීඩියෝ එක නරබමින් කරන්න )
7. දැන් කිල්ක් කරලා Timing කියන තැන දෙන්න FPS in සහ FPS යන දෙකටම as 23.976 > ඔකේ කරන්න
8. Styles කියන බට්න් එක කිල්ක් defult කිල්ක් කරලා එතනින් දෙන්න edit style .
9. දැන් Font එක දෙන්න Iskoola Pota කියන එක Font එකේ Size එක 48 දීලා ඕකේ කරන්න
10. ඔයාල ඇමති පාට එහෙම තියෙනවා නම් ආයේ වෙනස්කම් කරලා ඇඩ් කරගන්න පුළුවනි
11. දැන් කිල්ක් කරන්න Generate කියන බටන් එක, පොඩි වෙලාවක් යාවි ඉවසලා ඉන්න
දැන් වැඩේ අවසාන කොටස , දැන් Open කරගන්න Son2VSub .පල්ලෙහා ලින්ක් එකෙන් බා ගන්න
http://www.cdrinfo.pl/download.php?...filmow/Son2VobSub.rar&id=1360130128&baza=soft
( දැන් අර මුලින් දුන්න තැන ෆයිල් එකක් හැදිලා ඇති අන්න එතනට යන්න මේ සොෆ්ට් එකෙන් )
( වීඩියෝ එකත් බලන්න _)
දැන් දෙන්න විත් එක 1920 සහ Height 1080 and FPS 23.976
Convert Button එක කිල්ක් කරන්න
ඉන්න …
හරි . දැන් ඔයාලට idx/sub file එක්ක වීඩියෝ එක බලන්න ඇහැකි .
තේරුනේ නැද්ද ?
ඔන්න ඒනම් මෙතන වීඩියෝ එකක්ම තියේ එකෙන් බලල තේරුම් ගන්න
http://www.youtube.com/watch?v=lSorebF3S3k
පළමු වතාවේ ට්‍රයි කරනකොට පොඩි වෙලාවක් යාවි වැඩේ අල්ලගත්තම සටස් ගාලා ගොඩා දා ගන්න ඇහැකි
බම්ප් එකක් දාගෙන යමු නේ. අරවයිනුත් සලකලා යන්න එහෙනම්
Thanks…. DT Lakmal
ප, ලි
තවත් ක්‍රමයක් තියෙනවා හැබැයි මේකේ කලින් එක තරම් සබ් එකේ කොලිටි නෑ පොඩ්ඩක් විතර අඩු, නමුත් තනි ස්ටෙප් එකයි තියෙන්නේ,
1 මුලින්ම කරන්න තියෙන්නේ අර උඩම දීලා තියෙන සබ්ටයිටල් එඩිට් https://github.com/SubtitleEdit/subtitleedit/releases/download/3.4.3/SubtitleEdit-3.4.3-Setup.zip
2 සොෆ්ට් එක ඕපන් කරගන්න එක
3 දැන් අවශ්‍ය සබ් ෆයිල් එක ඕපන් කර ගන්න
4 දැන් File මෙනු එකේ Export කියන මෙනු එකට යන්න
5 එතන පහල ඇති vob sub (idx/sub) - අන්න ඒක සිලෙක්ට් කර ගන්න
6 දැන් සබ් එක පෙන්නාවි එතන මෙන්න මේ සෙටින්ස් වෙනස් කර ගන්න
Font size 48
Video res 1920 /1080
Border style noramal with 1 හරි 2 ක හරි දෙන්න ඔයාලගේ කැමැත්ත අනුව
ෆොන්ට් එක බෝල්ට් කර ගන්න හරි පාට උනත් කරන්න පුළුවන්
දැන් language එකට සිංහල දෙන්න
වැඩේ ඉවරයි
export all line
ජය !!!

Last edited: