EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මඟුලක් කියන්නේනතුව හිටහන් තරිස්....... මොනා කියවනවද මන්දා මේකා...... අවුරුද්ද අග සීසන් එක පටන් ගත්තාද.......?

    Mata mei rata epa wela ban thiyenne..meda pote nam rata gana nohitha yanawa ban kohe hari :oo:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    siyallantama wadi wadiyen set wewa !!!

    හිතේ දුකට කියවෙනවා කියලා මට තේරෙනවා....... දුක් වෙන්න එපා සහෝ....... අතට විරාමයක් දෙන්න දවසක් උඹටත් ඒවි....... එතකන් හිටු දුක තද කරන් මහමෙර තරං........ :P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mata mei rata epa wela ban thiyenne..meda pote nam rata gana nohitha yanawa ban kohe hari :oo:

    ඇත්ත තරිස්........ වැඩක් නෑ කතා කරලා...... මාස් පඩි ගන්න අපිට මෙහෙම නම් පුංචියට ව්‍යාපාරයක් කරගෙන ඉන්න උඹලට කොහොමද කියලා හිතාගන්න පුළුවන්....... රට බල්ලට ගිහිං බල්ලෝ පාර්ලිමේන්තු ගිහිං ඒකයි අපේ කරුමේ......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිංහලයා වඳවීගෙන යනවලු හලෝ....... ඒ පවට ඔයත් කරගහන්නද හදන්නේ.......
    එහෙනන් සන්ජි ජාතිය ගැන හිතලා හදයි 4-5ක්,,:P
    Adu gane tks wath kiyanna ba neh ? Wena unta nam kiyanawa...:frown:

    ela ela kamak na :oo:
    අනේ සොරි හොඳේ...තෑන්ක්ස්...හැමෝම මට කෝල් කලේ මගෙන් නම්බර් එක ඉල්ලගෙනනන් නෙමෙයි තරි අයියේ...හොඳේ...
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හිතේ දුකට කියවෙනවා කියලා මට තේරෙනවා....... දුක් වෙන්න එපා සහෝ....... අතට විරාමයක් දෙන්න දවසක් උඹටත් ඒවි....... එතකන් හිටු දුක තද කරන් මහමෙර තරං........ :P:P
    :eek: ai me ridilaaa
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්ත නම මහේෂා....... ;)

    දුක හිතුනා ඌයි ඇන්ටියි අපේ එක්කෙනයි දෙන්නටම නංගි කිව්වට...... අර අපේ එක්කෙනාට කිව්වා නංගි කෑල්ල වෙනුවට දුව කියලා වෙනස් කරන්න බැරිද......? :P
    ආෂ්මි ට නැගෙනිය කියල කොටා ගත්තේ මාර ගේමක් දීල ඌයි!!!!!:dull::dull::dull::dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    nathuwa akke.. habai marry kalata passe nam kohomada danne na.. eth dan nam illannath kalin aran denawa :rolleyes::love: man ahala thiyenawa oya wagemai bandata passe nam pirimi oya wage ewa karanawa adui kiyala eka nisa danma uparima prayojane gannawa man nam :rofl::rofl::rofl::P:yes:

    Ow ow...eka aththa...:yes::lol:kapati kella
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kohomada match eka....:cool:

    අනේ අම්මේ කතා නොකර හිටහන් ඕක ගැන........ sms එකෙන් අන්තිම ස්කෝර් එක දැක්කම ඇඩුනා........ එකෙක් රෙකොර්ඩ් තියලා...... රෙදි ඇඳගෙන කොහොමද බං අපේ එවුන් ආයේ ලංකාවට එන්නේ......

    වෙන ඕනෑම ටීම් එකකින් ඔහොම කාවට දුක නෑ මෙහෙම........ ඇයි දෙයියනේ ඉන්දියාවටම කියලා මෙහෙම රේප් කරගන්නේ......?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනන් සන්ජි ජාතිය ගැන හිතලා හදයි 4-5ක්,,:P

    අනේ සොරි හොඳේ...තෑන්ක්ස්...හැමෝම මට කෝල් කලේ මගෙන් නම්බර් එක ඉල්ලගෙනනන් නෙමෙයි තරි අයියේ...හොඳේ...

    Ow ow number eka paththaren dakala.wenna athi :oo: awlak na.. apiithin charter udawiya neh ? :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආෂ්මි ට නැගෙනිය කියල කොටා ගත්තේ මාර ගේමක් දීල ඌයි!!!!!:dull::dull::dull::dull:

    ඔව් ඔව්...ඔයා 26 කොල්ලනේ ඉතින්...අනේද කියන්නේ...:frown:
     
    Status
    Not open for further replies.