වහිනවද? නාගෙනම පල ආයෙ ගෙදර ගිහින් වොශ් දාගන්න ඕනෙ නෑ![]()
කැ* කතා කියන්නෙපා සහෝ.......

වහිනවද? නාගෙනම පල ආයෙ ගෙදර ගිහින් වොශ් දාගන්න ඕනෙ නෑ![]()

අනෙහ්හ්....... එහෙම වුනොත් අද හවස ප්ලෑන් වතුරේ........ අපේ එක්කෙනාගේ උපන්දිනේ අද..... ඉතිං කෑමකට එලියට යන්නයි හිතුවේ.......![]()

පිරිමින්ගේ පඩිය කීයද කියලා අහන්න එපා කියනවනේ...ඒ වගේ තමයි ගෑණුන්ගෙන් කීයක ශොපින් කලාද කියලත් අහන්න හොඳ නෑ...![]()

දෙක තාම නැත ඌයි.......

ලොකු ලොකු ෆොන්ට් වලින් මරු කියෝල ඉමේජ් දන්න රිදිල![]()

දෙක තාම නැත ඌයි.......

අහ් එහෙමද
happy bday wewa akkata

ඒකියන්නෙ තට්ටු උන ගාන = පොකට් එකෙන් ගිය ගාණ = ශොපිං වියදම = සම්පූර්ණ බරපැන උගෙන්
පවු අසරනය![]()

Ow ow...ane poowata hondata naasthi karana kellek hambeyan...
ane akke ekko kiyala danna.. meya hdanne meyage mathu anagathayata prayojanawath weida kiyala danagannai![]()

අනිවා ..මම නම් ලෑස්ති පිට යන්නේ
හිතේ හැටියට තෝරාගන්න දුන්නම ටික කාලෙකට කුරු කුරු ලස් නේ
සබන් කෑල්ලකුත් ඔලුවේ තියන් ගියානම් හරි !
ඔව් ඔව්...ඒකත් ඇත්ත...හැබැයි අපේ එක්කෙනවානන් ශොපින් එක්ක යන එක ලේසි නෑ...ලේසි නෑ නෙමෙයි එන්නෙම නෑ...
සමයං දොඩෝනවා කාපු කෑම මතක් වෙලා
දැන් කොයි කාලේ ඉඳන්ද අපි බලා ඉන්නේ ඌයි![]()

ඔය ඇත්තමද?ඊයේ මගේ...අනෙ දේදුනුට මම විශ් කලා කියන්න හොඳේ...na na wahinne na...baya wenna epa...![]()
thama u.we. සමයං දොඩෝනවා
සමයං දොඩෝනවා කාපු කෑම මතක් වෙලා
දැන් කොයි කාලේ ඉඳන්ද අපි බලා ඉන්නේ ඌයි![]()

දේදුනු නංගිට සුබ උපන්දිනයක් වේවා යි අසිරි පැතූ බව කියනු මැනවි![]()
අනෙහ්හ්....... එහෙම වුනොත් අද හවස ප්ලෑන් වතුරේ........ අපේ එක්කෙනාගේ උපන්දිනේ අද..... ඉතිං කෑමකට එලියට යන්නයි හිතුවේ.......![]()
donita
mage ummwaahh ekai mathakin gihin denna ayye 