ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    2.gif
    2.gif


    :yes: කීයක් විතර වෙයිද දන්නෑ නෙහ් :rolleyes::P

    pora oka 3.80k vath kiyanava
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් ට්‍රැකර් එකක් ගන්න අදහසක් තියනව, හැබැයි ඉතින් උල් තටු තමා ගත්තොත් :yes: :D

    මොට්ට වෙච්ච එකක් අරගෙන තටු උල් කරමුකෝ බන්...:yes::yes::yes::rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    මොට්ට වෙච්ච එකක් අරගෙන තටු උල් කරමුකෝ බන්...:yes::yes::yes::rofl:

    එහෙම ඒව නම් ඕනෙ තරම් තියනව :rofl: , KLX රවුම් තටු tracker කරපුවත් තියනව, ට්‍රැකර් ගන්නව නම් හොදටම බලල ගන්න ඕනෙ, උල් තටු තමා හොදම මොඩල් එක බයික් එක අලුත් X එකේ EFI සීන් එක දිරවන්නෙ නෑ අපිට අනික දිවිල්ලත් අඩුයි පරන ට්‍රැකර් තරම් පවර් නෑ
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මාත් ට්‍රැකර් එකක් ගන්න අදහසක් තියනව, හැබැයි ඉතින් උල් තටු තමා ගත්තොත් :yes: :D

    hati balahanko meke...piyamassek wage:baffled::baffled::baffled::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17374760 said:
    :rofl:..ගිනි රතු පාට කුණු බිදක් නැති සිමෙන්ති පොලව,අර ජනේලේ දැක්කම ඇති කාගේද කියලා අදුර ගන්න..

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.