ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආ කුකුලනේ..
    ඊයේ රාත්තිරියේ ගෙදර ආවේ බංලා
    කුලියාපිටියේ ගියා...

    අපෝ බොලව්,
    ගාල්ලේ, කොලඹ ෆොටෝගහන එකෙක් වෙන්න පින් කරන්න ඕනේ බං
    ඒ පැත්තේ ආසාවට ලොකෝෂන් එකක් නෑ...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17376876 said:
    ඒ මොකක්ද බං?

    මූ දැන් කාලෙක ඉඳන් පී එම් දදා යාලුවෙක් CM එකක් ගත්ත කියල විස්තර අහනවා..:yes::yes: යාලුවත් මූම තමා මං හිතන්නේ..:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලනේ..
    ඊයේ රාත්තිරියේ ගෙදර ආවේ බංලා
    කුලියාපිටියේ ගියා...

    අපෝ බොලව්,
    ගාල්ලේ, කොලඹ ෆොටෝගහන එකෙක් වෙන්න පින් කරන්න ඕනේ බං
    ඒ පැත්තේ ආසාවට ලොකෝෂන් එකක් නෑ...

    දැං ඉ.න.බ එයි මන්නෙ අරන් බොට කොටන්න.:yes::yes::yes::rofl:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ආ කුකුලනේ..
    ඊයේ රාත්තිරියේ ගෙදර ආවේ බංලා
    කුලියාපිටියේ ගියා...

    අපෝ බොලව්,
    ගාල්ලේ, කොලඹ ෆොටෝගහන එකෙක් වෙන්න පින් කරන්න ඕනේ බං
    ඒ පැත්තේ ආසාවට ලොකෝෂන් එකක් නෑ...

    අඩෝ අඩෝ මේ උබ කුලියාපිටියට එක එක එවා කියන්න එන්න එපා..උබ අපේ කැම්පස් එකට එන්න එපැයි..:dull::dull::angry::angry::angry:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;17370702 said:

    ඔව් බං මගෙත් 200 පරණ ඒක තියෙන්නේ..එකේ උඩ පොම්පේ රෙපෙයාර් කිට් ඒක 1800 ක් ද කොහෙද වෙනවා...එපා වෙනවා...:baffled:

    පොම්පේ ගලවලා අරන් තියලා 450 ට තියන චයිනීස් පොම්පයක් දාන්න..මම කඩවතින් අරන් දැම්මා දැන් අවුරුදු 3ක් තාම කිසි කේස් එකක් නැහැ :yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොම්පේ ගලවලා අරන් තියලා 450 ට තියන චයිනීස් පොම්පයක් දාන්න..මම කඩවතින් අරන් දැම්මා දැන් අවුරුදු 3ක් තාම කිසි කේස් එකක් නැහැ :yes::yes:

    මොකද බන් කරන්නේ මේ දවස්වල..:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mid exam තිබ්බා බන් :nerd::nerd: ඊයේ ඉවර උනේ.. ඊයෙ හවසම නාගෙන ආවා ගෙදර..කොහොමද කකුල දැන්

    ලාවට බර දානවා බන්.. තාම හරියට හාවෙලා නෑ.. ලබන පාර ක්ලිනික් ගියාම සමහරවිට ප්ලාස්ටර් අයින් කරයි.:dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ අඩෝ මේ උබ කුලියාපිටියට එක එක එවා කියන්න එන්න එපා..උබ අපේ කැම්පස් එකට එන්න එපැයි..:dull::dull::angry::angry::angry:

    උඹ කුලියා පිටියෙයි... :dull:
    කැම්පස් එකක් තියේය එහේ..
    ෆොටෝ ගහන පොට් එකකට තීන්නේ අර ටවුම මැද තියෙන
    පර්චස් 10ක විතර කෑල්ලක් විතරයි නේ බං.. :angry:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    adow meka down karapu kavuruhari innavada

    Assassins-Creed-Unity.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    adow meka down karapu kavuruhari innavada

    Assassins-Creed-Unity.jpg

    මට රැම් එකක් දීපන් ඩවුන්ලෝඩ් කරලා දෙන්නම්..:P


    Far cry 3 ගහන්න ගත්තා දෙවෙනි පාරට.. ගොඩක් ඉවරයි දැනට.:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැ බන් reloaded එක ඇවිත්, නො bugs now

    reloaded නෙවෙයි බං original game එකම buggy ලු :dull:
    සල්ලි දීල ගත්ත එවුනුත් පැත්තකට දාල නිකන් ඉන්නවලු :baffled:
     
    Status
    Not open for further replies.