ඌ හොරෙන්ම CM එකක් අරන් මං හිතන්නේ.. යාලුවෙක්ගෙ කිය කියා විස්තර අහනවා..![]()
ඒ මොකක්ද බං?
ඌ හොරෙන්ම CM එකක් අරන් මං හිතන්නේ.. යාලුවෙක්ගෙ කිය කියා විස්තර අහනවා..![]()
ජන්තු අයියා;17376876 said:ඒ මොකක්ද බං?

යාලුවත් මූම තමා මං හිතන්නේ..
ආ කුකුලනේ..
ඊයේ රාත්තිරියේ ගෙදර ආවේ බංලා
කුලියාපිටියේ ගියා...
අපෝ බොලව්,
ගාල්ලේ, කොලඹ ෆොටෝගහන එකෙක් වෙන්න පින් කරන්න ඕනේ බං
ඒ පැත්තේ ආසාවට ලොකෝෂන් එකක් නෑ...




ආ කුකුලනේ..
ඊයේ රාත්තිරියේ ගෙදර ආවේ බංලා
කුලියාපිටියේ ගියා...
අපෝ බොලව්,
ගාල්ලේ, කොලඹ ෆොටෝගහන එකෙක් වෙන්න පින් කරන්න ඕනේ බං
ඒ පැත්තේ ආසාවට ලොකෝෂන් එකක් නෑ...





ජන්තු අයියා;17370702 said:
ඔව් බං මගෙත් 200 පරණ ඒක තියෙන්නේ..එකේ උඩ පොම්පේ රෙපෙයාර් කිට් ඒක 1800 ක් ද කොහෙද වෙනවා...එපා වෙනවා...![]()


පොම්පේ ගලවලා අරන් තියලා 450 ට තියන චයිනීස් පොම්පයක් දාන්න..මම කඩවතින් අරන් දැම්මා දැන් අවුරුදු 3ක් තාම කිසි කේස් එකක් නැහැ![]()

මොකද බන් කරන්නේ මේ දවස්වල..![]()

ඊයේ ඉවර උනේ.. ඊයෙ හවසම නාගෙන ආවා ගෙදර..කොහොමද කකුල දැන් Mid exam තිබ්බා බන්ඊයේ ඉවර උනේ.. ඊයෙ හවසම නාගෙන ආවා ගෙදර..කොහොමද කකුල දැන්

මූ දැන් කාලෙක ඉඳන් පී එම් දදා යාලුවෙක් CM එකක් ගත්ත කියල විස්තර අහනවා..යාලුවත් මූම තමා මං හිතන්නේ..
![]()

අඩෝ අඩෝ මේ උබ කුලියාපිටියට එක එක එවා කියන්න එන්න එපා..උබ අපේ කැම්පස් එකට එන්න එපැයි..![]()

adow meka down karapu kavuruhari innavada
![]()


මට රැම් එකක් දීපන් ඩවුන්ලෝඩ් කරලා දෙන්නම්..
Far cry 3 ගහන්න ගත්තා දෙවෙනි පාරට.. ගොඩක් ඉවරයි දැනට.![]()

නැ බන් reloaded එක ඇවිත්, නො bugs now
