EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවලම් බතලයා.. තෝ ඉවරයි කියලා හිතාගනිය...:frown:

    :rofl: ඉතින් දැන් මම කෝල් කරද්දිත් කිව්වේ ** ගගහා ඉන්නේ.... තියන්නම් කියලා..... මට :eek: කියලා හිතුනා මේ දැන් හැදෙන උන් නම්....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ මොකද........? පොමනේරියන් එකෙක් හිටියයි කියලානම් මට මීටරයක් නෑ..... නැතිවුනේ අසනිපෙකින්වත්ද නැතිනම් වාහනේකට අඩයක් තියන්නවත් ගිහින්ද.......?

    :oo: ඈයි යකෝ හිටියේ තැඹිලි සුදු පාට එකෙක්...... වයසට බං..... 2001-2014 අවුරුදු 13ක් නේ....... :( :(
     
    ම්ම්හ්හු........ ඊයේ ගෙදර යනකොටත් නෑදෑයෝ කට්ටියක් ඇවිත් හිටියේ....... ඉතින් එයාලා ඉද්දි අපිට යන්න බෑනේ........ සෙනසුරාදා හෝ ඉරිදා යන්නයි දැන් හිතන් ඉන්නේ.......
    අපරාදේ නෙහ්...:dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: දැන් දූවගෙන ඈවිත් අහන්න ගනී ** ගහනවා කියන්නේ මොකක්ද කියලා..... දීපන්කෝ උත්තර....... :baffled: :dull:

    ඔන්න කලින්ම කිව්වා අපිනම් නෑ උඹම ඔව්වට උත්තර බැඳපිය....... :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බං පටන් ගන්නවයි කියන්නේ 21 ඉඳන්.......... ඉරිදා දවස් වල ක්ලාස් වැටෙන්නේ......... ඉතිං හුඟාක් දුරට 28 ත් තියේවි........ බලමු මොකක්හරි විසඳුමක් දෙන්න........

    :frown: මොනවද යකෝ දැන් යන ක්ලාස් එක උඹේ......?? :rolleyes:

    මොකා ආවත් නාවත් A & P එන්නෙමු...... :yes: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න කලින්ම කිව්වා අපිනම් නෑ උඹම ඔව්වට උත්තර බැඳපිය....... :rofl::rofl:

    :rofl: අර ඈන්ටි නම් ඉතින් ඕවාට වඩා ඒවා දන්නවා ඈති...... :rofl: අර අහිංසකී ඕවා ඈහුවොත් තමා කට උත්තර නැති වෙන්නේ මට........ :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැතුව නැතුව...... බයිට් භක්ෂක ධුරන්ධර - කිං & සංජී සමාගම :P

    :frown: එහෙනම් ඔය සමාගමෙන් එකෙක් හරි අඩු වෙන එකමයි හොද........ :baffled: අවුලක් නෑ ඒකට හරි යන්න කොසා ඉන්නවනේ....... :P :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඈයි යකෝ හිටියේ තැඹිලි සුදු පාට එකෙක්...... වයසට බං..... 2001-2014 අවුරුදු 13ක් නේ....... :( :(

    මම සත්තු ඇති කරන්න අකමතිත් ඔය හින්දා බං.... අපි ප්‍රිය කරන මිනිස්සු අපෙන් වෙන් වෙනකොට දුක දැනෙන එකේ මෙහෙම සත්තු ඇති කරලා උනුත් අපෙන් වෙන් වෙද්දී තවත් දුකක්........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නැත....
    අද උදේ ඉදගන්න පරක්කුව විතරයි කිව්වේ!!!!!
    අසමෝදගං බෝතල් බාගයක් (කිව්වෙ එහෙම, මං හිතන්නේ අර බ්ලැක් කොටේ) ගැසුව කිව්වේ උදේ ම..........
    අමත අමත ඉන්නවා ලොක්කට.....ලොල්ස්.....:rofl::rofl:

    :dull: කතා කරලා වැඩක් නැත..... ඕකාට තියෙන්නේ කටක් නම් වෙන්න බෑ...... :angry:

    බ්ලැක් කොටේ ඉවරයි........ :dull: :baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මොනවද යකෝ දැන් යන ක්ලාස් එක උඹේ......?? :rolleyes:

    මොකා ආවත් නාවත් A & P එන්නෙමු...... :yes: :P

    nibm එකේ ලොජිස්ටික් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එක කරන්න හිතාගෙන ඉන්නේ බං......

    එන්න තමා හිත කොහොමත්........ :yes::yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: අර ඈන්ටි නම් ඉතින් ඕවාට වඩා ඒවා දන්නවා ඈති...... :rofl: අර අහිංසකී ඕවා ඈහුවොත් තමා කට උත්තර නැති වෙන්නේ මට........ :baffled:

    කොහොමද කිව්වොතින් එහෙම අයියේ මටත් කරන හැටි කියලා දෙන්නකෝ කියලා එහෙම........ ඔතනම ලිඳක් හාරගන්න වෙන්ව පනින්න......... :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.