weight eka 160
height 5'11
age 24
suppliment ganna aniwaaryda mchn gym yanawanan ?moko dan gym yana kiyana godak un suppliments gannawa
mama dan 2 year venava sellam karanna aran. gym ehekata giya kila vadak naha hoda chart ekak ganna ona. a wagema supplement ganna ona.
lajja venna epa supplement gannava kila kiyanna. kata arala kiyapan onama ekekta man supplement gannava kila.
godak evn horen supplement bibi bonne naha kinava. Supplement nogaha agak hadanna baha malata.
thanks bossමොරටුවෙ කිකිලිට මොන සප්ලිමන්ට්ද?
කීරමිං කෑල්ලක් තෙල් දාල කාල හිටපන් බං.
රිදෙයි..
මෙහෙමයි බං. මම දන්න හැටියට ඔය සප්ලිමන්ට් ඕන වෙන්නෙ පෝස්ට් වර්කවුට් එකටයි මූලිකවම. ඊට අමතරව ඇඟේ හදාගන්න බැරි ඇමයිනෝ අම්ල, healthy fatty acid ලබාගන්නයි. උඹ ජිම් යනව නම් පෝස්ට් වර්කවුට් එකට ගනින් ප්‍රොටීන් ශේක් එකක් සහ fast digesting carbs ග්‍රෑම් 50ක් වගේ වෙන්න (සම්බා බත්, පාන්, පාන්පිටි කෑම, පැනිරස කෑම ජාති) bulk up වලට නම් උඹ ජිම් යන්නෙ. නැති නම් කාබෝහයිඩ්‍රේට් අඩු කරපන්. උඹ ජිම් ගිහින් වර්කවුට් එක ඉවර වෙලා විනාඩි 30ක් පැයක් ඇතුලත හොඳට කනව නම් ප්‍රෝටීන්, carbs, green veggies එහෙම, ඔය සප්ලිමන්ට් ඕනෙම කියල දෙයක් නෑ. හැබැයි වෙලාවට කාපන් හරියටම.
![]()
mata one mchn kettu wenna. bada poddak thiyenawauba tika kalayak gihin balapan gym ekata hariyata, ubatama okata uthare hithei..


machn oya seen eka ube coach gen ahapan.. mn danna. ubalata thiyenawa mn danna widiyata wenama training ekak. ekata personal trainer kenek ganna wei ubata.. podak ahapan, mn danna oya seen ekanam..


mata ketttu wenna ona eenam wathura bona eka adu karanna wenawadha...?
weigh gainer aran bara wadi karagathyha kiyamuko..eeta passe mokada wenne aith bara aduwenawada suppliment nawaththuwahama...
Calorie intake eka adu wenawane supp eka nawaththuwahama..
good post, mage weight 75kg height 5.8inch weist 34 belly 42 muscletech hydroxycut 2 weeks wage pawichchi karamin abs workout kala eth badu adu une naha weight ekath eganamai,
help ekak dennapuluwanda, idiriyedi fat burners gana thread ekak danna
mata one mchn kettu wenna. bada poddak thiyenawa![]()