අවලම් බතලයා.. තෝ ඉවරයි කියලා හිතාගනිය...![]()
ඉතින් දැන් මම කෝල් කරද්දිත් කිව්වේ ** ගගහා ඉන්නේ.... තියන්නම් කියලා..... මට
කියලා හිතුනා මේ දැන් හැදෙන උන් නම්....... 

ඒ මොකද........? පොමනේරියන් එකෙක් හිටියයි කියලානම් මට මීටරයක් නෑ..... නැතිවුනේ අසනිපෙකින්වත්ද නැතිනම් වාහනේකට අඩයක් තියන්නවත් ගිහින්ද.......?
ඈයි යකෝ හිටියේ තැඹිලි සුදු පාට එකෙක්...... වයසට බං..... 2001-2014 අවුරුදු 13ක් නේ.......

අපරාදේ නෙහ්...ම්ම්හ්හු........ ඊයේ ගෙදර යනකොටත් නෑදෑයෝ කට්ටියක් ඇවිත් හිටියේ....... ඉතින් එයාලා ඉද්දි අපිට යන්න බෑනේ........ සෙනසුරාදා හෝ ඉරිදා යන්නයි දැන් හිතන් ඉන්නේ.......

දැන් දූවගෙන ඈවිත් අහන්න ගනී ** ගහනවා කියන්නේ මොකක්ද කියලා..... දීපන්කෝ උත්තර.......
![]()
![]()

ඔව් බං පටන් ගන්නවයි කියන්නේ 21 ඉඳන්.......... ඉරිදා දවස් වල ක්ලාස් වැටෙන්නේ......... ඉතිං හුඟාක් දුරට 28 ත් තියේවි........ බලමු මොකක්හරි විසඳුමක් දෙන්න........
මොනවද යකෝ දැන් යන ක්ලාස් එක උඹේ......??

ඔන්න කලින්ම කිව්වා අපිනම් නෑ උඹම ඔව්වට උත්තර බැඳපිය.......![]()
අර ඈන්ටි නම් ඉතින් ඕවාට වඩා ඒවා දන්නවා ඈති......
අර අහිංසකී ඕවා ඈහුවොත් තමා කට උත්තර නැති වෙන්නේ මට........ 
කියලා වැඩක් නෑ..... මමත් හොල්මන් කියහන්කෝ මේ කෑමට.......
![]()

ඉතින් දැන් මම කෝල් කරද්දිත් කිව්වේ ** ගගහා ඉන්නේ.... තියන්නම් කියලා..... මට
කියලා හිතුනා මේ දැන් හැදෙන උන් නම්.......
![]()

*කනවා යකෝව්.........නැතුව නැතුව...... බයිට් භක්ෂක ධුරන්ධර - කිං & සංජී සමාගම![]()
එහෙනම් ඔය සමාගමෙන් එකෙක් හරි අඩු වෙන එකමයි හොද........
අවුලක් නෑ ඒකට හරි යන්න කොසා ඉන්නවනේ.......

ඈයි යකෝ හිටියේ තැඹිලි සුදු පාට එකෙක්...... වයසට බං..... 2001-2014 අවුරුදු 13ක් නේ.......
![]()
![]()
කියල වැඩක් නැත....
අද උදේ ඉදගන්න පරක්කුව විතරයි කිව්වේ!!!!!
අසමෝදගං බෝතල් බාගයක් (කිව්වෙ එහෙම, මං හිතන්නේ අර බ්ලැක් කොටේ) ගැසුව කිව්වේ උදේ ම..........
අමත අමත ඉන්නවා ලොක්කට.....ලොල්ස්.....![]()
කතා කරලා වැඩක් නැත..... ඕකාට තියෙන්නේ කටක් නම් වෙන්න බෑ......

උඹ පහුගිය ටිකේ නැති ටිකට මම උඹව පාස් කරලා.......![]()
තොගෙත් තියෙන්නේ අමන කෑමක් තමා යකෝව්........ 
අපරාදේ නෙහ්...![]()

බල්ලො උපරිම ඔය කාලෙ තමා මාමේඈයි යකෝ හිටියේ තැඹිලි සුදු පාට එකෙක්...... වයසට බං..... 2001-2014 අවුරුදු 13ක් නේ.......
![]()
![]()

මොනවද යකෝ දැන් යන ක්ලාස් එක උඹේ......??
![]()
මොකා ආවත් නාවත් A & P එන්නෙමු......![]()
![]()

අර ඈන්ටි නම් ඉතින් ඕවාට වඩා ඒවා දන්නවා ඈති......
අර අහිංසකී ඕවා ඈහුවොත් තමා කට උත්තර නැති වෙන්නේ මට........
![]()