පෙරලුනුපිට හොදයි කියනවා!!!එක අතකින් අවුලකුත් නෑ බං....... සෙනසුරාදා හෝ ඉරිදා නිවී සැනසිල්ලේ වටයකුත් දාලා කාමකුත් කාලා එන්න වෙලාව තියෙනවනේ.........![]()
පෙරලුනුපිට හොදයි කියනවා!!!එක අතකින් අවුලකුත් නෑ බං....... සෙනසුරාදා හෝ ඉරිදා නිවී සැනසිල්ලේ වටයකුත් දාලා කාමකුත් කාලා එන්න වෙලාව තියෙනවනේ.........![]()
එහෙනම් ඔය සමාගමෙන් එකෙක් හරි අඩු වෙන එකමයි හොද........
අවුලක් නෑ ඒකට හරි යන්න කොසා ඉන්නවනේ.......
![]()
![]()

තොගෙත් තියෙන්නේ අමන කෑමක් තමා යකෝව්........
![]()

මම සත්තු ඇති කරන්න අකමතිත් ඔය හින්දා බං.... අපි ප්‍රිය කරන මිනිස්සු අපෙන් වෙන් වෙනකොට දුක දැනෙන එකේ මෙහෙම සත්තු ඇති කරලා උනුත් අපෙන් වෙන් වෙද්දී තවත් දුකක්........
මගේ අනිත් එකා අවුරුදු දෙකකට කලින්; වාහනේක වැදිලා (අර මාව කාපු එකා එක්ක රවුම් ගහන්න ගිහින්) මැරුනා...... ඌත් මාරම හොද බල්ලා...... ඉස්සර තාත්තා කාර් එකේ ගෙදරට ආවහම..... දොර අරිනකම්; කාර් එකේ දොරට කකුල් තියාගෙන ඉන්නේ ඔය ඩබලම.......
තාත්තා නැති උනාට පස්සේ; දවසක්ම පෙට්ටිය ලගට වෙලා හිටියා ඌ.......
ඊට පස්සේ; මම කාර් එකේ ආවහම......වෙනදා වගේම කාර් එක ලගට දුවන් ආවත්...... කාර් එකෙන් මම බැස්සහම..... උන් දෙන්නට හෙන අවුල.........

සත්තු මාර ලෙන්ගතු කමක් තියෙන්නේ බං..... දැන් මම ඈති කරන එකා...... බයික් එක ගේට් එක ලග නතර කරනවා ඈහුනහම ඈති පටන් ගන්න බිරිල්ල..... දුවගෙන ඈවිත් කරේ නගින්නේ...........![]()

බල්ලො උපරිම ඔය කාලෙ තමා මාමේ![]()
ඔව් බං...... ඌ ලොකුවට දුක් විදින්නේ නැතුව නැති උනේ..... ඒක නිසා හිත හදා ගන්න පුලුවන්...... මාසයක් විතර ලෙඩ ගානේ හිටියේ..... නහර දුර්වල වෙලා කිව්වා ඩොක්ට...... සතිය ගානේ ඩොක්ට පෙන්නුවා....... සේලයින් දුන්නා...... පුලුවන් ඔක්කොම කරා.... ඊයේ රෑත් හොදට හිටියා..... 
nibm එකේ ලොජිස්ටික් මැනේජ්මන්ට් ඩිප්ලෝමා එක කරන්න හිතාගෙන ඉන්නේ බං......
එන්න තමා හිත කොහොමත්........![]()
එල එල..... NIBM කොළඹ එකද....?? අර NSBM එකේ නැද්ද ඒක....?? යන්න එන්නත් ලෙහෙසිනේ.... නුගේගොඩනේ......?? 
කොහොමද කිව්වොතින් එහෙම අයියේ මටත් කරන හැටි කියලා දෙන්නකෝ කියලා එහෙම........ ඔතනම ලිඳක් හාරගන්න වෙන්ව පනින්න.........![]()
හෆොයි දෙයියනේ...... මට වහ ටිකක් ගෙනත් දීපන් එහෙම උනොත්...... 
ආයේ කෙලින්ම වෙන වෙන කතා නෑ ආදරේ කරන්නේ උපරිමෙන්ම තමන්ගේ හාම්පුතාට........
ඔව් බං..... වයිෆ් එන්න කලින් බල්ලා ඈවිත්......
බැරි වෙලාවත් ඔලුව එහෙම අත ගෑවේ නැත්නම් පොරට අවුල්....... ඈදුම් ඉවරයි ඉතින්...... මිදුලේ බැහැගෙන ඈවිත් ඈදුම් වල මඩ ටික ගාලා...... 
අම්මටසිරිම වෙනවා කොසා අමතක වුනා....... අපි දෙන්නටම හරියන්න කොසා වැඩේ දෙයි ඒ ගැන නම් බයක් නෑ.........![]()
හෆොයි...... 
එල එල..... NIBM කොළඹ එකද....?? අර NSBM එකේ නැද්ද ඒක....?? යන්න එන්නත් ලෙහෙසිනේ.... නුගේගොඩනේ......??
![]()
ඇත්ත තරිස්........ වැඩක් නෑ කතා කරලා...... මාස් පඩි ගන්න අපිට මෙහෙම නම් පුංචියට ව්‍යාපාරයක් කරගෙන ඉන්න උඹලට කොහොමද කියලා හිතාගන්න පුළුවන්....... රට බල්ලට ගිහිං බල්ලෝ පාර්ලිමේන්තු ගිහිං ඒකයි අපේ කරුමේ......
කමක් නෑ බං යුද්දේ දින්නනේ කියලා ඊලග වතාවටත් මහින්ද මාමිම තමා......

ඔව් බං..... වයිෆ් එන්න කලින් බල්ලා ඈවිත්......
බැරි වෙලාවත් ඔලුව එහෙම අත ගෑවේ නැත්නම් පොරට අවුල්....... ඈදුම් ඉවරයි ඉතින්...... මිදුලේ බැහැගෙන ඈවිත් ඈදුම් වල මඩ ටික ගාලා......
![]()

සිරාවටම...... මුළු මිදුලම ඉතිං ඇඟේ........කමක් නෑ බං යුද්දේ දින්නනේ කියලා ඊලග වතාවටත් මහින්ද මාමිම තමා......
![]()
අනික අපි හිතමු මහින්ද මාමි පැරදුනා කියලා...... ඒත් තව අවුරුදු 2ක් රජකම තියෙනවනේ එයාට...... ඒක කියලා ඒ අවුරුදු දෙකත් කාලම තමා යන්නේ රට........![]()