ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan mage Lancer CK2 ekak tiyenne 1996 made Auto gear EFI, me dawas wala eke market eka kohomada.

    හොදට තියනව නම් 12.50 ක් 13 ක් වගේ වෙයි මචං. හැබැයි ඉතිං දැන් විකුණන් ගියොත් තව අඩු කරලා ඉල්ලයි. සමහරු හිතං ඉන්නේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන විකුණන කොට අලුත් වාහන අඩු වුන ගාන අඩු වෙන්න ඕනෙ කියලා. එහෙම නම් අලුත් හයිඑස් එක 12 ක් අඩු වානා කියලා, පරණ හයිඑස් ෂෙල් එක කාට හරි නිකං දීලා අතිනුත් ගානක් දෙන්න ඕනේ. ඔයාගෙ කාර් එකේ තෙල් කොච්චර කරනවද?
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    cplombo daily enawa. 8-10 wage machan AC dagena. dura nam balala ne.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    a gana shapeda ban, mama me ara alawaththa buwata wath pennanda kiyala hithan inne. gedara idan 30km enakota kohomath 10km vithara kota kotamai enne.

    ඔටෝ එකේ කොට කොට යනකොට එහොම තමයි මචං. මැනුවල් එකේ තරම් පිරිමහන්න අමාරුයි. මට හිතෙන විදිහට නම් ඔය ගාන තමයි වැඩ කරන්න ඕනේ
     
    • Like
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔටෝ එකේ කොට කොට යනකොට එහොම තමයි මචං. මැනුවල් එකේ තරම් පිරිමහන්න අමාරුයි. මට හිතෙන විදිහට නම් ඔය ගාන තමයි වැඩ කරන්න ඕනේ

    elaz machan thanks....
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මචන් එල වැඩක් :love::love::love:

    පුළුවන් නම් van ගැන ඔහොම thread එකක් දාපන්කෝ . රත්තරනා van ගැන වැඩියේ දන්නේ නැලු .:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    :yes::yes: math ehemai. garage wala tikak katta kanna wenewa habay

    ඔව්මචං. මමත් පරණ කාර් වලට ආසයි. ඒවගේම පරණ ලයිට්ඒස්, ටව්න්ඒස්, හයිඑස් වගේ වෑන් වලටත් ආසයි.

    මම නම් කියන්නේ කොල්ලෙක් උනාම අඩුම ගානේ යතුරක් දාලා නට්‍ එකක් වත් ගලවන්න පුරුදු වෙන්න ඕනේ..අතේ පයේ මජං ටිකක් ගාගෙන තමන්ගේ වාහනේ පොඩි හෝ ලෙඩක් තනියෙන් හදා ගන්න ඉගෙන ගන්න ඕනේ..නැත්තන් වැඩක් නෑ..මම නම් අනුන්ගේ වාහන අතපත ගාලා තමයි තනියෙන්ම ඩ්‍රයිවින් පුරුදු උනෙත්(ගොඩක් පොඩි වයසේදී),වාහන ගැන පොඩි දැනුමක් ලබා ගත්තෙත්..

    පරණ වහනයක් ගත්තොත් ඒ දැනුම ගන්න පුළුවන් ඇත්තටම..සල්ලි වලට වඩා වැදගත් ඔළුවට ගන්න දැනුම..එක මරෙනකල්ම අපි ලග තියෙනවා...හොද අත්දැකීමක් ජිවිතේ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් එල වැඩක් :love::love::love:

    පුළුවන් නම් van ගැන ඔහොම thread එකක් දාපන්කෝ . රත්තරනා van ගැන වැඩියේ දන්නේ නැලු .:rolleyes::rolleyes::rolleyes:

    එල මචං වෑන් ගැනත් එකක් දාන්නම්. තව මචං වාහන බිස්නස් කරන අයගේ වංචා වැඩ ගැනත් එකක් දාන්න ඉන්නේ.

    ජන්තු අයියා;17379278 said:
    මම නම් කියන්නේ කොල්ලෙක් උනාම අඩුම ගානේ යතුරක් දාලා නට්‍ එකක් වත් ගලවන්න පුරුදු වෙන්න ඕනේ..අතේ පයේ මජං ටිකක් ගාගෙන තමන්ගේ වාහනේ පොඩි හෝ ලෙඩක් තනියෙන් හදා ගන්න ඉගෙන ගන්න ඕනේ..නැත්තන් වැඩක් නෑ..මම නම් අනුන්ගේ වාහන අතපත ගාලා තමයි තනියෙන්ම ඩ්‍රයිවින් පුරුදු උනෙත්(ගොඩක් පොඩි වයසේදී),වාහන ගැන පොඩි දැනුමක් ලබා ගත්තෙත්..

    පරණ වහනයක් ගත්තොත් ඒ දැනුම ගන්න පුළුවන් ඇත්තටම..සල්ලි වලට වඩා වැදගත් ඔළුවට ගන්න දැනුම..එක මරෙනකල්ම අපි ලග තියෙනවා...හොද අත්දැකීමක් ජිවිතේ..

    ඒක නම් ඇත්ත මචං. මාත් අතපත ගාලා ඉගෙන ගත්තු ටිකෙන් දන්න වැඩ ටික කරගන්නවා. වෙන අයට ගැරජ් වලට ගියහම එපා වුනාට මට නම් එපා වෙන්නෙ නෑ. හැබැයි ගැරජ් කාරයන්ට මාව එපා වෙනව ඇති. :rofl: මොකද මම උන්ගෙන් අහන ප්‍රශ්න ගොඩට. මම ඉතිං වාහනේ තියන් පැය 5 ක් 6 ක් ගැරජ් එකේ හිටියොත් නොමිලෙම දැනුමක් අරගෙන වාහනෙත් හදාගෙන සල්ලි ටිකක් දීලා එලියට එනවා. මගෙන් මල වදේ නිසා උන් මට ඉක්මනට වාහනෙත් හදලත් දෙනවා :D
     
    ඒකනේ බං..සමහර උන් ඉන්නවා රෝදයක් මාරු කර ගන්න දන්නේ නෑ..මග හුලන් ගියාම ඔලුවේ අත ගහගෙන කල්පනා කරනවා..:rofl:..ආ..උබට ඉතින් පාඩු නෑ සල්ලි දීලා වාහනේ හදාගෙන දැනුමටත් දෙයක් එකතු කරන් එන්නේ..ගෙවන ගානට උපරිම වැඩ අරගෙන ගෙදර එන්නේ..:lol: