machan mage Lancer CK2 ekak tiyenne 1996 made Auto gear EFI, me dawas wala eke market eka kohomada.
හොදට තියනව නම් 12.50 ක් 13 ක් වගේ වෙයි මචං. හැබැයි ඉතිං දැන් විකුණන් ගියොත් තව අඩු කරලා ඉල්ලයි. සමහරු හිතං ඉන්නේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන විකුණන කොට අලුත් වාහන අඩු වුන ගාන අඩු වෙන්න ඕනෙ කියලා. එහෙම නම් අලුත් හයිඑස් එක 12 ක් අඩු වානා කියලා, පරණ හයිඑස් ෂෙල් එක කාට හරි නිකං දීලා අතිනුත් ගානක් දෙන්න ඕනේ. ඔයාගෙ කාර් එකේ තෙල් කොච්චර කරනවද?
Last edited:




මොකද මම උන්ගෙන් අහන ප්රශ්න ගොඩට. මම ඉතිං වාහනේ තියන් පැය 5 ක් 6 ක් ගැරජ් එකේ හිටියොත් නොමිලෙම දැනුමක් අරගෙන වාහනෙත් හදාගෙන සල්ලි ටිකක් දීලා එලියට එනවා. මගෙන් මල වදේ නිසා උන් මට ඉක්මනට වාහනෙත් හදලත් දෙනවා
