ඒ වුනාට ඌ උඹට අධර්මිශ්ටයි නේ, අනික උඹ බයයි නේ.....ඒ මොන පුන්ඩෙක්ද ඩෝ.... ඌ ඈවිල්ලා හෝ හපුට්ටෙක් නේ......
![]()

ඒ වුනාට ඌ උඹට අධර්මිශ්ටයි නේ, අනික උඹ බයයි නේ.....ඒ මොන පුන්ඩෙක්ද ඩෝ.... ඌ ඈවිල්ලා හෝ හපුට්ටෙක් නේ......
![]()

තව පොඩ්ඩෙන් වදිනවා සටාස් ගාලා....... ට්‍රිප් එක පැනපු නිසා බේරුනා......
be careful sanjiyo...ඒ වුනාට ඌ උඹට අධර්මිශ්ටයි නේ, අනික උඹ බයයි නේ.....![]()

be careful sanjiyo...

දැන් මේ විදුලි කෙටිල්ල නවතිනකම් ඉඳලා තමා ආයේ ලොග් වුනේ.......තව පොඩ්ඩෙන් වදිනවා සටාස් ගාලා....... ට්‍රිප් එක පැනපු නිසා බේරුනා......

දැන් මේ විදුලි කෙටිල්ල නවතිනකම් ඉඳලා තමා ආයේ ලොග් වුනේ.......
මෙහෙත් විදුලි කොටනවා හෝ ගාලා...කොච්චර වැස්සත් කමක් නෑ මේ අකුණු ගැහිල්ල නැතිව..

ohe ohee ganna epa harii![]()
![]()
dawal wassa

අනේ ඉතින් මල්ලියෙ මන් වැරැද්දක් කිව්වැයි..ඔහේට ඔහේ නොකිය වෙන මක්ක කියන්නෙයි..![]()

මේ කුමන පයන්නක්ද......??
![]()

අනේ ඉතින් මල්ලියෙ මන් වැරැද්දක් කිව්වැයි..ඔහේට ඔහේ නොකිය වෙන මක්ක කියන්නෙයි..![]()

ආහ් යන්තම් ඉන්නව වැස්සට තෙමුනු නාකි කුකුලෙක් ..හොදයි හොදයි,,, කොහොමද විස්තර?හෙලෝ ..හම්පඩ කුකුල්ස් !
ආහ් යන්තම් ඉන්නව වැස්සට තෙමුනු නාකි කුකුලෙක් ..හොදයි හොදයි,,, කොහොමද විස්තර?
…