මේකෙත් මට ටැග් නැහැ...මට කිවුවේත් නැහැ කවුරුත්...මන් ආයේ එන්නේ නැහැ...
බොරු කියන්න එපා........ 
මම උඹට රිලීස් කරපු ටැගට නේද කවුරු හරි විද්දේ.....
මටද එදා ඒක දුන්නෙ![]()

![]()
නැහැනෙ..කිඹුල mc11 ආව කීවම එක පාරටම ක්ලික් වුනේ නැහැ
.එක පාරටම මතක්වෙලා බලද්දි බඩු බනිස්
![]()


Luckey enough...jaya wewa..bus eke hita gena 4n eken tag ganima....![]()

මට pm කොරන්නත් බැහැලු ඔන්න රික්වෙස්ට් කොලාphone nos thiyena okkotoma kiwaa nathi un pm koarhallaa

Bus ekee inna un mama diha balanawa thaniyama hina wenne mokada kiyala. ...![]()
තොට ඔෆිස් ට්‍රාන්ස්පෝට් නැද්ද බොල.....?? 
පැනියා කලින් කියල වගේ.......බොරු කියන්න එපා........
![]()

Yako maha.ekata kiwwa mama thaama.mafa kiyala redda...mata tag na ethakota ?![]()


මටද,චාමලී නේද එදා ඉල්ලුව්වෙමම උඹට රිලීස් කරපු ටැගට නේද කවුරු හරි විද්දේ.....![]()

සිරාවටම බං මටත් මීටර් උනේ නෑනේ..![]()
පිස්සු යසා උඹටත් ටැගක් නැද්ද ?
ත්‍රෙඩ් එකක් පටන් ගත්තද පිටු 10ක් 20ක් ටැග් වලට මරා ගමු...... 
Yako maha.ekata kiwwa mama thaama.mafa kiyala redda...mata tag na ethakota ?![]()




Sirawata mama bandinakan me thread eka thiyenna oone....![]()
උඹ තව මාස එකහමාරකට කලින් බදිනවා නම් තියෙයි මේ ත්‍රෙඩ් එක.......
ඊට වඩා කල් යනවා නම්; අර මෝහිණීව මේකෙන් එලවන්න ඕනා....... 

මේවා එඩිට් වෙන්නේ කවුරුවත් නැති වෙලාවට. පාන්දර 2, 3 වගේ....![]()
කන්සෙප්ට් බයි තරින්ද67 