EK Married Club-11

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    :frown: ත්‍රෙඩ් එකක් පටන් ගත්තද පිටු 10ක් 20ක් ටැග් වලට මරා ගමු...... :angry:

    ඇයි බං සමහරු තේරුමක් නැති ටැග් දාල තියෙන්නේ..අපරාදෙනෙ බං පිස්සු යක්කු....:baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මටද,චාමලී නේද එදා ඉල්ලුව්වෙ :dull:

    2.gif
    චාමලීට කවුරු හරි දීල තිබුනා, උඹ නෙමෙයි නම් දේශාන්ට වෙන්න ඕනි......:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Yako maha.ekata kiwwa mama thaama.mafa kiyala redda...mata tag na ethakota ? :angry:

    :frown: ඈ බොල වල් ඉබ්බෝ..... තොට ටැග් දෙකක් ඕකෙන් ලොග් වෙලා අරන් තියෙන්නේ මම....... :P බලාපිය එඩිට් ටැග් වල...... ;) :P ඒක දාන්න ගිහින් මට ටැග් එකයි...... මොකද හිට්ලර්ට ටැග් අරන් නොතිබ්බොත් මම ඉවරයිනේ..... :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඈ බොල වල් ඉබ්බෝ..... තොට ටැග් දෙකක් ඕකෙන් ලොග් වෙලා අරන් තියෙන්නේ මම....... :P බලාපිය එඩිට් ටැග් වල...... ;) :P ඒක දාන්න ගිහින් මට ටැග් එකයි...... මොකද හිට්ලර්ට ටැග් අරන් නොතිබ්බොත් මම ඉවරයිනේ..... :baffled:

    Kata kata :baffled: