EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නිවාඩු තිබේ .නමුදු ලේ දන්දීමේ කඳවුරක් 28 ට යෙදී ඇත .අන් සියල්ලට වඩා මා රාජකාරිය උතුම්ව සලකන බව ඔබ දන්නවා ඇත .:yes:

:yes::D:love:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes:දෙසැම්බර් මස නුවර එලිය පැත්තේ පවුල් සෙටමෝලක් සෙට් වීමට බොහෝදුරට ඉඩ ඇත.

    :shocked: උඹේ වාහනේ මටත් ඉඩ තියපන්....... :D පොලොන්නරු යන්නේ නැද්ද....?? :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes:දෙසැම්බර් මස නුවර එලිය පැත්තේ පවුල් සෙටමෝලක් සෙට් වීමට බොහෝදුරට ඉඩ ඇත.
    කරුණාකර කලින් දිනයන් දන්වන්නේ නම් මැනව.......නැත්තං ඇපොයින්මන්ට් එහා මෙහා කරගන්නට බැරියැ..........
    පවුල් සෙටමෝලක් සහ සාමාජික සෙටමෝලක් දෙකක් ම එකම මස පැවැත්වීම ප්‍රඥාගෝචර නොවේ යයි සිතමි.
    වන් ඩොංකි ඇට අ ටයිම් යැ.
    Meke un ohomma mai....un denna magen dan aha ganna hadanne :angry: yako maha lokuwata kiyanne mithrathwayata eha giya ekak kiyala mei.samayan uttala dennata.dawasak kapa karanna barida mei wenuwen ? :oo: mama wana gatha wenawa :dull: mei utte set weema nawarhthahan ehenam... mona payannak da meh ?
    පස්වාන්දහසකට අවසර ගැත්තාට........!!!
    උන් දෙදෙනා කියූ දෙයයි දෙයියෝ බුදුවෙන්ඩ මම කීවේ!!!
    ඔබ උතුමා වනගත වෙන්ට එපෝ............

    මං වනගත වෙංඤ්ඤං...............
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Xinzley+rolled+image+anime+_cebed0becd8a59d20c35263c5d1beb8f.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිවාඩු තිබේ .නමුදු ලේ දන්දීමේ කඳවුරක් 28 ට යෙදී ඇත .අන් සියල්ලට වඩා මා රාජකාරිය උතුම්ව සලකන බව ඔබ දන්නවා ඇත .:yes:

    Karaganin :angry: thota unsurance ekak thiyenawa kiwwanam doowan aei... :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නවක තතු වෙසෙසක් නැත්තේමැ
    ට්‍රැපික් ජෑම් කන්නට සේටමෝල් උනෙමි:rofl::rofl::dull: :(

    :yes:4-6 ට්‍රැෆික් ජෑම තරන් රස ජෑමක් තව තිබේදැ?:sorry: