EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Magulak katha karanna epa 28 ma.thiyapiya oka..angry: mokada.enna baa kiyanne ?.
    ඔව් නෙහ් දැන් 28 නෙමෙයි කියුවොත් ඒ පිට දාල විකියා මග අරිනවා. 28 ම කරමු.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: කිව්වා කිව්වා..... මතක ඈතුව ෆැමිලි පාටි නෙවේ කියපන්...... :P
    තොස මැතිතුමාට දැනුම් දෙනු ලබන්නේ
    1-දිනය නියම කර ගත් පසුය.
    2-ෆැමිලි පාර්ටි නොවන නිසා “කම් නියුඩ්“ කියාය.:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනේ..කව්ද එන්නේ නැත්තේ...:rolleyes: ටෝල්ක් කරලා ගෙන්න ගම්මු.....:yes::yes:

    :yes: එන්නේ නෑ කියලා තියෙන්නේ බයිට් මරුවෝ දෙන්නා....... :P ඒකට හරියන්න කොසා එයි...... :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රිදිලා......

    කමක් නෑ..මටත් එහෙම කලා එහෙනන්..එන්නේ නෑ..එන්නෙම නෑ..එන්නෙම එන්නෙම එන්නෙම නෑ...කෑගැහිලා ඇඬුණා..:(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no: නෑ ඔය සන් බෝයියත් එන්නේ....... බොක්ස් එකකට හරි ගිහින් ඈතිනේ උඹත්.... ඉතින් උඹටත් ඈහැකි...... :P
    එය පුව ඩොටේ ඉදන් එන එකක් නෑ බං......
    ඌට අර වැලි ගොඩේ රීල වහනව වගේ බිට්කොයිං එකක් හාර ගනී එදාටත්.........:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රිදිල ද මන්දා.....
    ස්තූතියි!

    ප.ලි.
    පවුල් ට්‍රිපක් ලොකු තැන විසින් සංවිධානය කරනු ලබන අතර සූකර මද්දවය සහිත බාබකිව් එකක් මවිසින් චිරාගත සම්ප්‍රදායානුකූලව සපයනු ලැබේ.
    :yes::yes:දෙසැම්බර් මස නුවර එලිය පැත්තේ පවුල් සෙටමෝලක් සෙට් වීමට බොහෝදුරට ඉඩ ඇත.