ඇයි අපිට බැරිදhero kukula wheel gahannahaha ayyo salli
![]()
හිත ඇත්නම් පත කුඩාද කිව්වලු 

අනේ මේ *|* එක තලා ගන්නේ නැතුව හිටුඋබලගෙන් කටද පුලුවන් වීලියයි ස්ටොපියයි ටයර් බර්නවුට් එකයි කරන්නමන් වීලියක් කරන්න ට්රයි එක දුන්න ඉස්සර කොච්චර කලත් ඉස්සරහ රෝදෙ ඉස්සෙන්නෑ
පස්සෙ නිකන් උන්න
![]()

ඇයි අපිට බැරිදහිත ඇත්නම් පත කුඩාද කිව්වලු
![]()

අමුතු පන් එකක් තියෙනවලු වීල් කරද්දිඅනේ මේ *|* එක තලා ගන්නේ නැතුව හිටුඔව් කුඩා වෙන්න ඇති.ටැංකියේ වැදිලා තැලිලම
![]()
ට්රයි කරල බලන්න 
හරිදුවට මෝල් බන් මම ගත්තෙ නෑපෙන්නහන්කෝ හොරෙන් ගත්තcm එක,,,,![]()

අනේ මේ *|* එක තලා ගන්නේ නැතුව හිටු
ඔව් කුඩා වෙන්න ඇති.ටැංකියේ වැදිලා තැලිලම![]()

උබලගෙන් කටද පුලුවන් වීලියයි ස්ටොපියයි ටයර් බර්නවුට් එකයි කරන්නමන් වීලියක් කරන්න ට්රයි එක දුන්න ඉස්සර කොච්චර කලත් ඉස්සරහ රෝදෙ ඉස්සෙන්නෑ
පස්සෙ නිකන් උන්න
![]()
මූ අපේ ගෙදර ආපු වෙලා වෙලාවේ අපේ තාත්තා ඇහුවා පුතා ඔයත් ඇක්සිඩන්ට් වෙලාද ටැංකිය තැලුනේ කියලා...![]()

ජන්තු අයියා;17382378 said:අපෝ ඊසි ගෝවා වැඩක් බං..වීල් කරන්න ඕනේ නම් මුලින්ම ඔෆිස් එකේ මාස 6 ක් නිවාඩු දාලා කට්ටිය එක්ක විනෝද වෙලා ගෙදර වරෙන්..පහුවදා උදෙන්ම නැගිටපන්..හොදට නාලා නිර්වස්ත්රයෙන් කන්නාඩිය ලගට ගිහින් අත් කකුල් දිහා හොදට බලපන්...ඊට පස්සේ සුදුසු ඇදුමක් ඇදගෙන වර එලියට..ගරාජ් එක ඇරලා පුස් කාපුවා එහෙම අයින් කරලා බයික් එක ගනු එලියට...
දැන් ඕක ස්ටාර්ට් කරලා දාපන් ගියර් එකට..රේස් කරපන් අහල පහල උන්ගේ කන් අඩි ගැලවෙන්න...දැන් අත ඇරපන් ක්ලච් එක එක පාරටම..ඉස්සෙන මගුලක් ඉස්සෙයි එතකොට...
පස්ස රෝදේ උස්සන්න ඕනේ නම් බෝලාලගේ පාරේ වර 100 ට විතර...ඔය ගැටිස්සියෝ ටිකක් ඉන්න හරියක් බලලා ගහපන් ඉස්සරහ බ්රේක් නැගලා..,පස්ස ඉස්සෙයි කොහොමද දන්නවද..කෙලින්ම උබ අර එහා ගෙදර ලිදේ...
ආ හරි..දැන් ළිදෙන් ගොඩ ආවා කියමුකෝ..දැන් බොට බර්න් කරන්න ඕනෙනේ..ගනු ටැංකියෙන් පෙට්රල් කාලක්...අරන් වක්කොරපිය ටයර් එකට..ගහපන් ගිනි කූරක්..
දැන් වැඩේ හරි..

උඹ කුලියා පිටියෙයි...![]()
කැම්පස් එකක් තියේය එහේ..
ෆොටෝ ගහන පොට් එකකට තීන්නේ අර ටවුම මැද තියෙන
පර්චස් 10ක විතර කෑල්ලක් විතරයි නේ බං..![]()
ඇයි අපිට බැරිදහිත ඇත්නම් ප* කුඩාද කිව්වලු
![]()

ජන්තු අයියා;17382378 said:අපෝ ඊසි ගෝවා වැඩක් බං..වීල් කරන්න ඕනේ නම් මුලින්ම ඔෆිස් එකේ මාස 6 ක් නිවාඩු දාලා කට්ටිය එක්ක විනෝද වෙලා ගෙදර වරෙන්..පහුවදා උදෙන්ම නැගිටපන්..හොදට නාලා නිර්වස්ත්රයෙන් කන්නාඩිය ලගට ගිහින් අත් කකුල් දිහා හොදට බලපන්...ඊට පස්සේ සුදුසු ඇදුමක් ඇදගෙන වර එලියට..ගරාජ් එක ඇරලා පුස් කාපුවා එහෙම අයින් කරලා බයික් එක ගනු එලියට...
දැන් ඕක ස්ටාර්ට් කරලා දාපන් ගියර් එකට..රේස් කරපන් අහල පහල උන්ගේ කන් අඩි ගැලවෙන්න...දැන් අත ඇරපන් ක්ලච් එක එක පාරටම..ඉස්සෙන මගුලක් ඉස්සෙයි එතකොට...
පස්ස රෝදේ උස්සන්න ඕනේ නම් බෝලාලගේ පාරේ වර 100 ට විතර...ඔය ගැටිස්සියෝ ටිකක් ඉන්න හරියක් බලලා ගහපන් ඉස්සරහ බ්රේක් නැගලා..,පස්ස ඉස්සෙයි කොහොමද දන්නවද..කෙලින්ම උබ අර එහා ගෙදර ලිදේ...
ආ හරි..දැන් ළිදෙන් ගොඩ ආවා කියමුකෝ..දැන් බොට බර්න් කරන්න ඕනෙනේ..ගනු ටැංකියෙන් පෙට්රල් කාලක්...අරන් වක්කොරපිය ටයර් එකට..ගහපන් ගිනි කූරක්..
දැන් වැඩේ හරි..
කුඩාවට හරි ඉතුරුවෙලා තියන එකත් නැති කරගන්න තමයි ඔය![]()

මූ අපේ ගෙදර ආපු වෙලා වෙලාවේ අපේ තාත්තා ඇහුවා පුතා ඔයත් ඇක්සිඩන්ට් වෙලාද ටැංකිය තැලුනේ කියලා...![]()
හෆොයි.......

හෆොයි.......
![]()
කරුමේ කියන්නේ තාම හරිදුගේ තාත්තා මුගේ අල්ල කෙට්ටු වෙන එක නොදැක්ක එකනේ ගෙදර එකා වෙලත්........![]()

අනේ අනේ.. එතකොට ඔහේගේ අතපය ඔක්කොම කෙට්ටුවෙලා බඩ විතරක් මහත් වෙන්නේ මොකද?![]()
ඒ අපි හොදට කාලා.... අත පය හොල්ලලා වැඩ කරන නිසා දවසම...... උඹ ඉතින් 50GB බාලා අත විතරක් පාවිච්චි කරනවට අපි මක් කොරන්නද.....?? 

උබ වැඩ කරන්නේ අර කැරකෙන පුටුවේ ඉදන්ද බන්?????