ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    ඇයි අපිට බැරිද :angry: හිත ඇත්නම් පත කුඩාද කිව්වලු :yes:

    images
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උබලගෙන් කටද පුලුවන් වීලියයි ස්ටොපියයි ටයර් බර්නවුට් එකයි කරන්න :nerd: මන් වීලියක් කරන්න ට්‍රයි එක දුන්න ඉස්සර කොච්චර කලත් ඉස්සරහ රෝදෙ ඉස්සෙන්නෑ :(:no: පස්සෙ නිකන් උන්න :dull::frown:
    අනේ මේ *|* එක තලා ගන්නේ නැතුව හිටු :P

    ඇයි අපිට බැරිද :angry: හිත ඇත්නම් පත කුඩා කිව්වලු :yes:

    ඔව් කුඩා වෙන්න ඇති.ටැංකියේ වැදිලා තැලිලම:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ මේ *|* එක තලා ගන්නේ නැතුව හිටු :Pඔව් කුඩා වෙන්න ඇති.ටැංකියේ වැදිලා තැලිලම:rolleyes:
    අමුතු පන් එකක් තියෙනවලු වීල් කරද්දි :yes: ට්‍රයි කරල බලන්න :yes:

    පෙන්නහන්කෝ හොරෙන් ගත්තcm එක,,,,:baffled::baffled::baffled::baffled:
    හරිදුවට මෝල් බන් මම ගත්තෙ නෑ :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මේ *|* එක තලා ගන්නේ නැතුව හිටු :P

    ඔව් කුඩා වෙන්න ඇති.ටැංකියේ වැදිලා තැලිලම:rolleyes:

    මූ අපේ ගෙදර ආපු වෙලා වෙලාවේ අපේ තාත්තා ඇහුවා පුතා ඔයත් ඇක්සිඩන්ට් වෙලාද ටැංකිය තැලුනේ කියලා... :lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබලගෙන් කටද පුලුවන් වීලියයි ස්ටොපියයි ටයර් බර්නවුට් එකයි කරන්න :nerd: මන් වීලියක් කරන්න ට්‍රයි එක දුන්න ඉස්සර කොච්චර කලත් ඉස්සරහ රෝදෙ ඉස්සෙන්නෑ :(:no: පස්සෙ නිකන් උන්න :dull::frown:

    අපෝ ඊසි ගෝවා වැඩක් බං..වීල් කරන්න ඕනේ නම් මුලින්ම ඔෆිස් එකේ මාස 6 ක් නිවාඩු දාලා කට්ටිය එක්ක විනෝද වෙලා ගෙදර වරෙන්..පහුවදා උදෙන්ම නැගිටපන්..හොදට නාලා නිර්වස්ත්‍රයෙන් කන්නාඩිය ලගට ගිහින් අත් කකුල් දිහා හොදට බලපන්...ඊට පස්සේ සුදුසු ඇදුමක් ඇදගෙන වර එලියට..ගරාජ් එක ඇරලා පුස් කාපුවා එහෙම අයින් කරලා බයික් එක ගනු එලියට...

    දැන් ඕක ස්ටාර්ට් කරලා දාපන් ගියර් එකට..රේස් කරපන් අහල පහල උන්ගේ කන් අඩි ගැලවෙන්න...දැන් අත ඇරපන් ක්ලච් එක එක පාරටම..ඉස්සෙන මගුලක් ඉස්සෙයි එතකොට...

    පස්ස රෝදේ උස්සන්න ඕනේ නම් බෝලාලගේ පාරේ වර 100 ට විතර...ඔය ගැටිස්සියෝ ටිකක් ඉන්න හරියක් බලලා ගහපන් ඉස්සරහ බ්රේක් නැගලා..,පස්ස ඉස්සෙයි කොහොමද දන්නවද..කෙලින්ම උබ අර එහා ගෙදර ලිදේ...

    ආ හරි..දැන් ළිදෙන් ගොඩ ආවා කියමුකෝ..දැන් බොට බර්න් කරන්න ඕනෙනේ..ගනු ටැංකියෙන් පෙට්‍රල් කාලක්...අරන් වක්කොරපිය ටයර් එකට..ගහපන් ගිනි කූරක්‌..

    දැන් වැඩේ හරි..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17382378 said:

    :lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද

    Mekata nam godak rideyi
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    උඹ කුලියා පිටියෙයි... :dull:
    කැම්පස් එකක් තියේය එහේ..
    ෆොටෝ ගහන පොට් එකකට තීන්නේ අර ටවුම මැද තියෙන
    පර්චස් 10ක විතර කෑල්ලක් විතරයි නේ බං.. :angry:

    නැහැ මම කුලියාපිටියේ නෙමෙයි මම කඩවත..මම යන්නේ වයබ කැම්පස් එකට..සතියේ දවස් පහ ඉතින් එහේ තමයි..ඔව් ඔව් කැම්පස් එකක් තියනවා..ටවුමේ ඒ ඉලව්ව වගේ නෙමෙයි බන් කැම්ප්ස් එක හොදට ලස්සනට තියනවා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි අපිට බැරිද :angry: හිත ඇත්නම් ප* කුඩාද කිව්වලු :yes:

    කුඩාවට හරි ඉතුරුවෙලා තියන එකත් නැති කරගන්න තමයි ඔය :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17382378 said:
    අපෝ ඊසි ගෝවා වැඩක් බං..වීල් කරන්න ඕනේ නම් මුලින්ම ඔෆිස් එකේ මාස 6 ක් නිවාඩු දාලා කට්ටිය එක්ක විනෝද වෙලා ගෙදර වරෙන්..පහුවදා උදෙන්ම නැගිටපන්..හොදට නාලා නිර්වස්ත්‍රයෙන් කන්නාඩිය ලගට ගිහින් අත් කකුල් දිහා හොදට බලපන්...ඊට පස්සේ සුදුසු ඇදුමක් ඇදගෙන වර එලියට..ගරාජ් එක ඇරලා පුස් කාපුවා එහෙම අයින් කරලා බයික් එක ගනු එලියට...

    දැන් ඕක ස්ටාර්ට් කරලා දාපන් ගියර් එකට..රේස් කරපන් අහල පහල උන්ගේ කන් අඩි ගැලවෙන්න...දැන් අත ඇරපන් ක්ලච් එක එක පාරටම..ඉස්සෙන මගුලක් ඉස්සෙයි එතකොට...

    පස්ස රෝදේ උස්සන්න ඕනේ නම් බෝලාලගේ පාරේ වර 100 ට විතර...ඔය ගැටිස්සියෝ ටිකක් ඉන්න හරියක් බලලා ගහපන් ඉස්සරහ බ්රේක් නැගලා..,පස්ස ඉස්සෙයි කොහොමද දන්නවද..කෙලින්ම උබ අර එහා ගෙදර ලිදේ...

    ආ හරි..දැන් ළිදෙන් ගොඩ ආවා කියමුකෝ..දැන් බොට බර්න් කරන්න ඕනෙනේ..ගනු ටැංකියෙන් පෙට්‍රල් කාලක්...අරන් වක්කොරපිය ටයර් එකට..ගහපන් ගිනි කූරක්‌..

    දැන් වැඩේ හරි..

    හිනාකාලා පන ගියා ඕයි..
    00020468.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මූ අපේ ගෙදර ආපු වෙලා වෙලාවේ අපේ තාත්තා ඇහුවා පුතා ඔයත් ඇක්සිඩන්ට් වෙලාද ටැංකිය තැලුනේ කියලා... :lol::lol::lol:

    :rofl: හෆොයි....... :lol:

    කරුමේ කියන්නේ තාම හරිදුගේ තාත්තා මුගේ අල්ල කෙට්ටු වෙන එක නොදැක්ක එකනේ ගෙදර එකා වෙලත්........ :P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: හෆොයි....... :lol:

    කරුමේ කියන්නේ තාම හරිදුගේ තාත්තා මුගේ අල්ල කෙට්ටු වෙන එක නොදැක්ක එකනේ ගෙදර එකා වෙලත්........ :P:P

    අනේ අනේ.. එතකොට ඔහේගේ අතපය ඔක්කොම කෙට්ටුවෙලා බඩ විතරක් මහත් වෙන්නේ මොකද?:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ අනේ.. එතකොට ඔහේගේ අතපය ඔක්කොම කෙට්ටුවෙලා බඩ විතරක් මහත් වෙන්නේ මොකද?:rofl:

    :frown: ඒ අපි හොදට කාලා.... අත පය හොල්ලලා වැඩ කරන නිසා දවසම...... උඹ ඉතින් 50GB බාලා අත විතරක් පාවිච්චි කරනවට අපි මක් කොරන්නද.....?? :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඒ අපි හොදට කාලා.... අත පය හොල්ලලා වැඩ කරන නිසා දවසම...... උඹ ඉතින් 50GB බාලා අත විතරක් පාවිච්චි කරනවට අපි මක් කොරන්නද.....?? :lol:

    අනේ මගෙ කට... ඌර වගේ කන්න එකයි බුදියන්න එකයි ඇර මොන වැඩද.:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: ඒ අපි හොදට කාලා.... අත පය හොල්ලලා වැඩ කරන නිසා දවසම...... උඹ ඉතින් 50GB බාලා අත විතරක් පාවිච්චි කරනවට අපි මක් කොරන්නද.....?? :lol:

    :baffled::baffled::baffled: උබ වැඩ කරන්නේ අර කැරකෙන පුටුවේ ඉදන්ද බන්?????:dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.