උබ වැඩ කරන්නේ අර කැරකෙන පුටුවේ ඉදන්ද බන්?????
![]()
ඔව් ඈයි අවුල්ද.....?? 
උබ වැඩ කරන්නේ අර කැරකෙන පුටුවේ ඉදන්ද බන්?????
![]()
ඔව් ඈයි අවුල්ද.....?? 
ඒ අපි හොදට කාලා.... අත පය හොල්ලලා වැඩ කරන නිසා දවසම...... උඹ ඉතින් 50GB බාලා අත විතරක් පාවිච්චි කරනවට අපි මක් කොරන්නද.....??
![]()

ඒ කියන්නේ මාමගේ සුන්දරත්වයේ රහස අත් කකුල් ඔක්කොම පාවිච්චි කරලා "සතුටු" වෙන එකද?![]()


![]()
gathha lokka, podi graphic error ekak thiyenava ekata ubi la patch ekak danava lu
ade mage card eka madi ban gt430 eka![]()


ඔව් ඈයි අවුල්ද.....??
![]()




මේකටනම් 50GB දවසෙන් ඉවර කරල තවත් ටිකක් ඉවර කරන්න රිදුනහෆොයි.......
![]()
කරුමේ කියන්නේ තාම හරිදුගේ තාත්තා මුගේ අල්ල කෙට්ටු වෙන එක නොදැක්ක එකනේ ගෙදර එකා වෙලත්........![]()




ඉස්සරහ ගියපු කාර් එක බ්රේක් කරපු පාර බයික් එක වැදිලා කාර් එකේ.. බෆර් එක ආස්සෙ ගිය කිව්ව රෝදෙ. පෙරෙලෙන්නෙ නැතුව බේරිලා යන්තම්.. 
කුකුලනේ..
චමිතා කතාකලා...
දෙන්නත් එක්ක රත්නපුරේ යන ගමන්ලු.. මගදි ත්රීවීල් කාරයෙක් වෙට්ටුවක් දාලා..ඉස්සරහ ගියපු කාර් එක බ්රේක් කරපු පාර බයික් එක වැදිලා කාර් එකේ.. බෆර් එක ආස්සෙ ගිය කිව්ව රෝදෙ. පෙරෙලෙන්නෙ නැතුව බේරිලා යන්තම්..
තාම මග කිව්වා..



tuktuk karayo thama bung okkoma karanne shit kalakanni![]()

![]()
gathha lokka, podi graphic error ekak thiyenava ekata ubi la patch ekak danava lu
ade mage card eka madi ban gt430 eka![]()
නැහැ මම කුලියාපිටියේ නෙමෙයි මම කඩවත..මම යන්නේ වයබ කැම්පස් එකට..සතියේ දවස් පහ ඉතින් එහේ තමයි..ඔව් ඔව් කැම්පස් එකක් තියනවා..ටවුමේ ඒ ඉලව්ව වගේ නෙමෙයි බන් කැම්ප්ස් එක හොදට ලස්සනට තියනවා

ලොකේෂන් දෙනවාද වෙඩින් වලට..![]()
![]()

හනිමූන් එකට තැනත් සෙට් කරලා දෙනවලු මුන් ඔහෙන්ම...
430 නම් මදි බන් ටිකක්.. පොඩි මිනිටරයක් දාලා ට්රයි එකක් දාපන්.. 1366x768 වගේ එකක්..![]()
ethakam innava 