ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: ඒ අපි හොදට කාලා.... අත පය හොල්ලලා වැඩ කරන නිසා දවසම...... උඹ ඉතින් 50GB බාලා අත විතරක් පාවිච්චි කරනවට අපි මක් කොරන්නද.....?? :lol:

    ඒ කියන්නේ මාමගේ සුන්දරත්වයේ රහස අත් කකුල් ඔක්කොම පාවිච්චි කරලා "සතුටු" වෙන එකද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කියන්නේ මාමගේ සුන්දරත්වයේ රහස අත් කකුල් ඔක්කොම පාවිච්චි කරලා "සතුටු" වෙන එකද?:rolleyes:

    වෙන්නැති බන්... ෂික්. මූ මහ අප්පිරිය හිතෙන එකෙක්නේ..:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    10805346_10204176915456469_1720494168_n.jpg

    gathha lokka, podi graphic error ekak thiyenava ekata ubi la patch ekak danava lu

    ade mage card eka madi ban gt430 eka :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    10805346_10204176915456469_1720494168_n.jpg

    gathha lokka, podi graphic error ekak thiyenava ekata ubi la patch ekak danava lu

    ade mage card eka madi ban gt430 eka :(

    430 නම් මදි බන් ටිකක්.. පොඩි මිනිටරයක් දාලා ට්‍රයි එකක් දාපන්.. 1366x768 වගේ එකක්..:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: හෆොයි....... :lol:

    කරුමේ කියන්නේ තාම හරිදුගේ තාත්තා මුගේ අල්ල කෙට්ටු වෙන එක නොදැක්ක එකනේ ගෙදර එකා වෙලත්........ :P:P
    මේකටනම් 50GB දවසෙන් ඉවර කරල තවත් ටිකක් ඉවර කරන්න රිදුන :(:(:eek::eek:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අන්කලුයි ඇන්ටියි කිව්වෙ මේ පුතානම් හරිම පින් පාටයි කියල :yes:මන් කිව්ව මන් හරිදු වගේ නෝටි වැඩ කරන්නෙ නෑනෙ ඒකයි ඒ කියල
    happy-epic-win.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකෙක් මරහඬ දීගෙන ලිඳේන් ගොඩ එන්න දඟලනවා...:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනේ..

    චමිතා කතාකලා...

    දෙන්නත් එක්ක රත්නපුරේ යන ගමන්ලු.. මගදි ත්‍රීවීල් කාරයෙක් වෙට්ටුවක් දාලා..:frown: ඉස්සරහ ගියපු කාර් එක බ්‍රේක් කරපු පාර බයික් එක වැදිලා කාර් එකේ.. බෆර් එක ආස්සෙ ගිය කිව්ව රෝදෙ. පෙරෙලෙන්නෙ නැතුව බේරිලා යන්තම්.. :dull:

    තාම මග කිව්වා..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    කුකුලනේ..

    චමිතා කතාකලා...

    දෙන්නත් එක්ක රත්නපුරේ යන ගමන්ලු.. මගදි ත්‍රීවීල් කාරයෙක් වෙට්ටුවක් දාලා..:frown: ඉස්සරහ ගියපු කාර් එක බ්‍රේක් කරපු පාර බයික් එක වැදිලා කාර් එකේ.. බෆර් එක ආස්සෙ ගිය කිව්ව රෝදෙ. පෙරෙලෙන්නෙ නැතුව බේරිලා යන්තම්.. :dull:

    තාම මග කිව්වා..

    tuktuk karayo thama bung okkoma karanne shit kalakanni :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    tuktuk karayo thama bung okkoma karanne shit kalakanni :angry::angry::angry:

    අපි පරිස්සමින් ගියාට වැඩක් නෑ බන්.. එපා වෙනවා.. අපේ පැත්තේ දිගටම බයික් ඇක්සිඩන්ට්.:frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    10805346_10204176915456469_1720494168_n.jpg

    gathha lokka, podi graphic error ekak thiyenava ekata ubi la patch ekak danava lu

    ade mage card eka madi ban gt430 eka :(

    430 නෙවෙයි බං Titan Z තියන එවුන්ගේ හිටන් Frame drop වෙනවලු ඕකේ.....මම ඕක play කරන්නේ නැහැ කියල හිතුව
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    නැහැ මම කුලියාපිටියේ නෙමෙයි මම කඩවත..මම යන්නේ වයබ කැම්පස් එකට..සතියේ දවස් පහ ඉතින් එහේ තමයි..ඔව් ඔව් කැම්පස් එකක් තියනවා..ටවුමේ ඒ ඉලව්ව වගේ නෙමෙයි බන් කැම්ප්ස් එක හොදට ලස්සනට තියනවා

    ලොකේෂන් දෙනවාද වෙඩින් වලට.. :rofl: :confused:
     
    Status
    Not open for further replies.