ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ කුකුළනේ i3 අවුලක් නැතුව දුවයිනේද Far cry 4...:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ කුකුළනේ i3 අවුලක් නැතුව දුවයිනේද Far cry 4...:rolleyes:
    i3 K එකක් ද ? එහෙනං ඕවර් ක්ලොක් පාරක් දා ගත්තැහැකි නේ..
    කෝ ටූ ක්වොඩ් එකත් ඇති බං. හරිය‍ට ප්‍රොසා ,රැම්, වීජීඒ, psu ගලපලා සෙට් කරලා තියෙනවා නං. ගානෙං වැඩිම එක ගන්න නෙවෙයි බලන්න ඕනේ. ගැලපෙනම කට්ටියව ගන්න එක :yes::D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Adow processor eka balapanne na vadiya gaming valata. Vga thama bala panne... I3 supiriyata vada.. Mageth 3gen i3 ekak thiyenne

    සෙකන්ඩ් ජෙන් බන්. far cry 3 නම් උපරිම දාලා 60fps වලින් උඩ එනවා...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    i3 K එකක් ද ? එහෙනං ඕවර් ක්ලොක් පාරක් දා ගත්තැහැකි නේ..
    කෝ ටූ ක්වොඩ් එකත් ඇති බං. හරිය‍ට ප්‍රොසා ,රැම්, වීජීඒ, psu ගලපලා සෙට් කරලා තියෙනවා නං. ගානෙං වැඩිම එක ගන්න නෙවෙයි බලන්න ඕනේ. ගැලපෙනම කට්ටියව ගන්න එක :yes::D

    k එනවද i3 වල. අනිත්වනම් අවුලක් නෑ කිසිම.. එල එල..:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    i3 K එකක් ද ? එහෙනං ඕවර් ක්ලොක් පාරක් දා ගත්තැහැකි නේ..
    කෝ ටූ ක්වොඩ් එකත් ඇති බං. හරිය‍ට ප්‍රොසා ,රැම්, වීජීඒ, psu ගලපලා සෙට් කරලා තියෙනවා නං. ගානෙං වැඩිම එක ගන්න නෙවෙයි බලන්න ඕනේ. ගැලපෙනම කට්ටියව ගන්න එක :yes::D

    K කොහෙද බං i3 වල?:oo:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද

    i3k ennne na i5 and i7 vala thama ennne, mokatada k ona ubata, i3 hodatama athi game medium dala play karana kenak ta vga eka gt550 udin or r7 250 ekak dala dual ram 8gb gaha ganna thava 2yr venakam athi
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අන්කලුයි ඇන්ටියි කිව්වෙ මේ පුතානම් හරිම පින් පාටයි කියල :yes:මන් කිව්ව මන් හරිදු වගේ නෝටි වැඩ කරන්නෙ නෑනෙ ඒකයි ඒ කියල

    :oo: උඹට විශ්වාසද බං "ගොන්" පාටයි කියලා නෙවේ කිව්වේ කියලා අංකලුයි ඈන්ටියි උඹට.......?? :P :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    චමිතගේ ෆෝන් නම්බර් දෙකත් ඕෆ් නේ බං..... අක්කාගෙන් කෝල් කරලා අහන්නත් බෑ..... ඒ මිනිස්සුන්ට මූ කියලද දන්නේ නෑ නේ......?? :dull: අවුලක් නෑ කිව්වා නේද.....??
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: උඹට විශ්වාසද බං "ගොන්" පාටයි කියලා නෙවේ කිව්වේ කියලා අංකලුයි ඈන්ටියි උඹට.......?? :P :rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol:ජබුක්....................
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    චමිතගේ ෆෝන් නම්බර් දෙකත් ඕෆ් නේ බං..... අක්කාගෙන් කෝල් කරලා අහන්නත් බෑ..... ඒ මිනිස්සුන්ට මූ කියලද දන්නේ නෑ නේ......?? :dull: අවුලක් නෑ කිව්වා නේද.....??

    මොකක්ද බන් වෙලා තියෙන්නේ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතගේ ෆෝන් නම්බර් දෙකත් ඕෆ් නේ බං..... අක්කාගෙන් කෝල් කරලා අහන්නත් බෑ..... ඒ මිනිස්සුන්ට මූ කියලද දන්නේ නෑ නේ......?? :dull: අවුලක් නෑ කිව්වා නේද.....??

    අවුලක් නෑ. පෙරලෙන්නෙ නැතුව බේරිලා... :yes::yes:එපා වෙනවා ඕයි අපේ පැත්තේ දිගටම බයික් ඇක්සිඩන්ට්. මාර රෙද්දක්.. පුලුවන් එවුන් දුර ගමන් වත් යද්දි රෝද 4ක පල...:dull:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට ඇඩ්වාන්ස් වෝෆෙයා අරන් වරෙන් එන එකෙක්.. Far cry 4 බාන්න ගන්නවා බලලා..:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලනේ..චමිතා කතාකලා...දෙන්නත් එක්ක රත්නපුරේ යන ගමන්ලු.. මගදි ත්‍රීවීල් කාරයෙක් වෙට්ටුවක් දාලා..:frown: ඉස්සරහ ගියපු කාර් එක බ්‍රේක් කරපු පාර බයික් එක වැදිලා කාර් එකේ.. බෆර් එක ආස්සෙ ගිය කිව්ව රෝදෙ. පෙරෙලෙන්නෙ නැතුව බේරිලා යන්තම්.. :dull:තාම මග කිව්වා..
    :shocked: ඔහොම තමාබන් සමහරු බලන්නෙවත් නැතිව පාරට දානව :angry: අවුලක් නැත්නම් එච්චරයි :dull:

    tuktuk karayo thama bung okkoma karanne shit kalakanni :angry::angry::angry:
    :angry::angry:

    :oo: උඹට විශ්වාසද බං "ගොන්" පාටයි කියලා නෙවේ කිව්වේ කියලා අංකලුයි ඈන්ටියි උඹට.......?? :P :rofl:
    :angry::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    කුකුලනේ..

    චමිතා කතාකලා...

    දෙන්නත් එක්ක රත්නපුරේ යන ගමන්ලු.. මගදි ත්‍රීවීල් කාරයෙක් වෙට්ටුවක් දාලා..:frown: ඉස්සරහ ගියපු කාර් එක බ්‍රේක් කරපු පාර බයික් එක වැදිලා කාර් එකේ.. බෆර් එක ආස්සෙ ගිය කිව්ව රෝදෙ. පෙරෙලෙන්නෙ නැතුව බේරිලා යන්තම්.. :dull:

    තාම මග කිව්වා..

    අපෝ ඔය වෙසියේ පුතාලා එදා කුරුණෑගල ගිහින් එනකොට අපේ ලොරිය overtake කරන කොට අනිත් පැත්තේ ඉදලා U turn එකක් ගැහුවා අපේ තාත්තා කෙන්තියට උ යනකොට උගේ ඇගට දිගටම කපලා පිටි පස්සේ රෝදේ කාණුවට දැන්මා, හොද වැඩේ ඕකට
     
    Last edited:
    Status
    Not open for further replies.