අනේ කුකුළනේ i3 අවුලක් නැතුව දුවයිනේද Far cry 4...![]()
i3 K එකක් ද ? එහෙනං ඕවර් ක්ලොක් පාරක් දා ගත්තැහැකි නේ..අනේ කුකුළනේ i3 අවුලක් නැතුව දුවයිනේද Far cry 4...![]()

Adow processor eka balapanne na vadiya gaming valata. Vga thama bala panne... I3 supiriyata vada.. Mageth 3gen i3 ekak thiyenne

i3 K එකක් ද ? එහෙනං ඕවර් ක්ලොක් පාරක් දා ගත්තැහැකි නේ..
කෝ ටූ ක්වොඩ් එකත් ඇති බං. හරියට ප්රොසා ,රැම්, වීජීඒ, psu ගලපලා සෙට් කරලා තියෙනවා නං. ගානෙං වැඩිම එක ගන්න නෙවෙයි බලන්න ඕනේ. ගැලපෙනම කට්ටියව ගන්න එක![]()

k එනවද i3 වල. අනිත්වනම් අවුලක් නෑ කිසිම.. එල එල..![]()

i3 K එකක් ද ? එහෙනං ඕවර් ක්ලොක් පාරක් දා ගත්තැහැකි නේ..
කෝ ටූ ක්වොඩ් එකත් ඇති බං. හරියට ප්රොසා ,රැම්, වීජීඒ, psu ගලපලා සෙට් කරලා තියෙනවා නං. ගානෙං වැඩිම එක ගන්න නෙවෙයි බලන්න ඕනේ. ගැලපෙනම කට්ටියව ගන්න එක![]()

උබල ගව තියෙනවද farcry 4 දීපන්කො මටත් .........![]()

සෙකන්ඩ් ජෙන් බන්. far cry 3 නම් උපරිම දාලා 60fps වලින් උඩ එනවා...![]()
i3 K එකක් ද ? එහෙනං ඕවර් ක්ලොක් පාරක් දා ගත්තැහැකි නේ..
කෝ ටූ ක්වොඩ් එකත් ඇති බං. හරියට ප්රොසා ,රැම්, වීජීඒ, psu ගලපලා සෙට් කරලා තියෙනවා නං. ගානෙං වැඩිම එක ගන්න නෙවෙයි බලන්න ඕනේ. ගැලපෙනම කට්ටියව ගන්න එක![]()
අන්කලුයි ඇන්ටියි කිව්වෙ මේ පුතානම් හරිම පින් පාටයි කියලමන් කිව්ව මන් හරිදු වගේ නෝටි වැඩ කරන්නෙ නෑනෙ ඒකයි ඒ කියල
උඹට විශ්වාසද බං "ගොන්" පාටයි කියලා නෙවේ කිව්වේ කියලා අංකලුයි ඈන්ටියි උඹට.......??

අවුලක් නෑ කිව්වා නේද.....??උඹට විශ්වාසද බං "ගොන්" පාටයි කියලා නෙවේ කිව්වේ කියලා අංකලුයි ඈන්ටියි උඹට.......??
![]()
![]()

ජබුක්....................චමිතගේ ෆෝන් නම්බර් දෙකත් ඕෆ් නේ බං..... අක්කාගෙන් කෝල් කරලා අහන්නත් බෑ..... ඒ මිනිස්සුන්ට මූ කියලද දන්නේ නෑ නේ......??අවුලක් නෑ කිව්වා නේද.....??
චමිතගේ ෆෝන් නම්බර් දෙකත් ඕෆ් නේ බං..... අක්කාගෙන් කෝල් කරලා අහන්නත් බෑ..... ඒ මිනිස්සුන්ට මූ කියලද දන්නේ නෑ නේ......??අවුලක් නෑ කිව්වා නේද.....??

එපා වෙනවා ඕයි අපේ පැත්තේ දිගටම බයික් ඇක්සිඩන්ට්. මාර රෙද්දක්.. පුලුවන් එවුන් දුර ගමන් වත් යද්දි රෝද 4ක පල...
උබල ගව තියෙනවද farcry 4 දීපන්කො මටත් .........![]()
far cry4 ekek mata hdd ekata dala dennam kiuwa 250k ilannava![]()
ehanam vada yako down karapan

කුකුලනේ..චමිතා කතාකලා...දෙන්නත් එක්ක රත්නපුරේ යන ගමන්ලු.. මගදි ත්රීවීල් කාරයෙක් වෙට්ටුවක් දාලා..ඉස්සරහ ගියපු කාර් එක බ්රේක් කරපු පාර බයික් එක වැදිලා කාර් එකේ.. බෆර් එක ආස්සෙ ගිය කිව්ව රෝදෙ. පෙරෙලෙන්නෙ නැතුව බේරිලා යන්තම්..
තාම මග කිව්වා..
ඔහොම තමාබන් සමහරු බලන්නෙවත් නැතිව පාරට දානව
අවුලක් නැත්නම් එච්චරයි 
tuktuk karayo thama bung okkoma karanne shit kalakanni![]()

උඹට විශ්වාසද බං "ගොන්" පාටයි කියලා නෙවේ කිව්වේ කියලා අංකලුයි ඈන්ටියි උඹට.......??
![]()
![]()

කුකුලනේ..
චමිතා කතාකලා...
දෙන්නත් එක්ක රත්නපුරේ යන ගමන්ලු.. මගදි ත්රීවීල් කාරයෙක් වෙට්ටුවක් දාලා..ඉස්සරහ ගියපු කාර් එක බ්රේක් කරපු පාර බයික් එක වැදිලා කාර් එකේ.. බෆර් එක ආස්සෙ ගිය කිව්ව රෝදෙ. පෙරෙලෙන්නෙ නැතුව බේරිලා යන්තම්..
තාම මග කිව්වා..