EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඊට පස්සේ XXX:baffled::baffled::baffled::baffled:

    :oo: !වැලගම්ලත්® සහෝ.... ඔයාගේ මිම්මෙන් හැමෝම මනින්න එපා..... ඔයා XXX බලලා..... ඊට පස්සේ මැෂීමේ හෝ අතේ උනාට අපි මොකක් කරන්නද සහෝ....... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Plz uraj oya post eka delete karanna chamali dakinna kalin.wihilu wala widihak thiye..seemaawa ikmawanna honda na

    :love: එයා විහිලු දන්නවා ඈන්ටි...... එයා තවම පොඩි කෙල්ලනේ.... ඔයා වගේ වැල් වෙලා නෑ නේ........ :baffled: මරු කියවයි දැන්...... :lol:

    යකෝ මේකේ මේ පෝස්ට් එක එකීලට ඕනා විදිහට එඩිට් කරන්න අපි කවුරු කියලා හිතුවද......?? :angry:

    විකාර දොඩවයි දැන්....... :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    එයා විහිලු දන්න එකයි මගේ ගැනයි ඒවා වැඩක් නෑ...මේක බලන අය අපි ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න නිසයි මම එහෙම කිව්වේ...හොඳයි...මේකට එන නිසානේ මේවා අහගන්නේ...
     
    මේ ලොග් වෙලා තියෙන්නේ අශ්මිද අශ්මිගේ හස්බන්ඩ් ද ? :confused:
     
    ඕවා වැඩක් නෑ...මම කිව්ව දේ කරලා තියන්න පුලුවන්නන්...එච්චර අමාරු දෙයක් කියලා මම හිතන්නේ නෑ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපි ඔයාලා හැමෝටම සහෝදරයෝ වගේ සලකන්නේ..ඉතින් එහෙම සැලකීමක් ඔයාලගෙනුත් බලාපොරොත්තු වෙනවා...මම කිව්වනේ විහිලු කලාට කමක් නෑ...ඒත් වැදගත් විදිහට..මොකද අපි එහෙම නරක වැඩ කරන ගෑණු නෙමෙයි ඔහොම කතා අහගන්න
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපි ඔයාලා හැමෝටම සහෝදරයෝ වගේ සලකන්නේ..ඉතින් එහෙම සැලකීමක් ඔයාලගෙනුත් බලාපොරොත්තු වෙනවා...මම කිව්වනේ විහිලු කලාට කමක් නෑ...ඒත් වැදගත් විදිහට..මොකද අපි එහෙම නරක වැඩ කරන ගෑණු නෙමෙයි ඔහොම කතා අහගන්න

    :oo::oo:
    මොකෝ කේස් එක?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එයා විහිලු දන්න එකයි මගේ ගැනයි ඒවා වැඩක් නෑ...මේක බලන අය අපි ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න නිසයි මම එහෙම කිව්වේ...හොඳයි...මේකට එන නිසානේ මේවා අහගන්නේ...

    :rofl: හුරේ...... මෙදා පාර නම් යන්නම යයි වගේ......... :cool: එල එලෝ....... :P :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ඔයාලා හැමෝටම සහෝදරයෝ වගේ සලකන්නේ..ඉතින් එහෙම සැලකීමක් ඔයාලගෙනුත් බලාපොරොත්තු වෙනවා...මම කිව්වනේ විහිලු කලාට කමක් නෑ...ඒත් වැදගත් විදිහට..මොකද අපි එහෙම නරක වැඩ කරන ගෑණු නෙමෙයි ඔහොම කතා අහගන්න

    :oo: ඔයා නම් ගෑණු තමා...... අර අහිංසක කෙල්ලට නම් මුකුත් කියන්න එපා....... :frown: :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    dafuq.GIF

    tumblr_mlx7uiCPEV1rql879o3_400.jpg