paw oya..දුක ඇස්දෙකෙන් පුරවලා
කඳුළු අතර මාව තනිකලා
විශ්වාසය ඔයා කඩකලා
වෙන හිතක් කෙරේ ලංවෙලා..

ටියුලිප් අයියාහ්...![]()

මොකො බොල නිකන් හරියට "සුරාන්තයෙ උච්චතම අවස්තාවෙදි" වගෙ කෑගහන්නෙ??කෑගැස්සුනා බං එකපාරට දැක්කමමොකො බොල නිකන් හරියට "සුරාන්තයෙ උච්චතම අවස්තාවෙදි" වගෙ කෑගහන්නෙ??

රණ්ඩු කරගෙන යාලු වෙන්නට සිටියෙ මට ඔබ විතරමයි !!!
යාලු උනේ නැද්ද ඉතිං![]()
ඒත් කලින් තිබුණු feelings මට තිබුනේ නෑ බන් එයා ගැන 
වුණා සහෝඒත් කලින් තිබුණු feelings මට තිබුනේ නෑ බන් එයා ගැන
අපි ආයිත් වෙන් වුණා
දැන් ඉතින් ඉන්නවා බන් single life එක ගෙවාගෙන ආතල් එකේ
ආයිත් නම් යාලු වෙන්නේ 25 පැනල බන්![]()

ඕනි රෙද්දක් කියල ආයේ පටන් ගත්තට හිතපු තරං සුන්දර උනේ නෑ බං
දැන් ඉතින් ඉන්නවා බන් single life එක ගෙවාගෙන ආතල් එකේ 