◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar483653_23.gif
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    යාලු උනේ නැද්ද ඉතිං :(

    වුණා සහෝ :dull: ඒත් කලින් තිබුණු feelings මට තිබුනේ නෑ බන් එයා ගැන
    අපි ආයිත් වෙන් වුණා
    දැන් ඉතින් ඉන්නවා බන් single life එක ගෙවාගෙන ආතල් එකේ
    ආයිත් නම් යාලු වෙන්නේ 25 පැනල බන් :rolleyes:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    වුණා සහෝ :dull: ඒත් කලින් තිබුණු feelings මට තිබුනේ නෑ බන් එයා ගැන
    අපි ආයිත් වෙන් වුණා
    දැන් ඉතින් ඉන්නවා බන් single life එක ගෙවාගෙන ආතල් එකේ
    ආයිත් නම් යාලු වෙන්නේ 25 පැනල බන් :rolleyes:

    අඩේ මටත් ඕකමයි බං උනේ :dull::dull: ඕනි රෙද්දක් කියල ආයේ පටන් ගත්තට හිතපු තරං සුන්දර උනේ නෑ බං :no: දැන් ඉතින් ඉන්නවා බන් single life එක ගෙවාගෙන ආතල් එකේ :D