ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    10806205_644722462317583_7017519392203747282_n.jpg

    10628276_644722505650912_3351843380498847043_n.jpg

    10268458_644722622317567_3079027878931977336_n.jpg

    මචංලා දැක්කොත් කියපල්ලා
    071 311 4 311 - Tharindu
    උස්සලා බං....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අනේ මංදා බන්.. පල්සර් ක්ලබ් එක හරි අමුතුයි දැන්..:baffled:

    මදර්බෝඩ් පෙන්නනවා.. :rofl:ආයුධ පෙන්නනවා...:P දැන් පු# පෙන්නනවා..:lol:

    සුකා තමයි පු@ පෙන්නන ලෙඩේ බෝකළේ ..අනේ අපිට කොයින්ය ජපන් පු@වල්...:oo:

    ඔය පුකට මොන කැටයන්ද බොල..
    දාපන් දාපන්.. :baffled:

    පු@ උනත් පෙන්නන පිළිවෙලක් තියෙනවා..හිටහන් මඩ හෝදලා පු@ වැක්ස් එහෙම කොරලා දාන්නම් ෆොටෝ..:rofl:

    උබ මොකටද පුක මඩේ බැස්සුවේ :oo::oo:

    මඩේ දැම්මේ නැති පු@කින් ඇති වැඩක් තියෙනවද බොල?:lol::lol:

    :shocked: මගෙ පස්සනම් රතුම රතුයි :shocked:ෆොටෝ එකක් දාන්නම්කො වෙලාවක් :yes:

    මට ඇත්ත කියාපිය..මෙන්න මේ වගේ නේද උබේ රතු පු@:rofl:

    ax08wi.jpg

    හරිම කුජීතයි කුකුලෝ බෝගේ පු@ නම්:oo::baffled:...අපේ නම් උල් පු@..කලුම කලුයි..:P.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    10806205_644722462317583_7017519392203747282_n.jpg

    10628276_644722505650912_3351843380498847043_n.jpg

    10628276_644722505650912_3351843380498847043_n.jpg

    10268458_644722622317567_3079027878931977336_n.jpg

    මචංලා දැක්කොත් කියපල්ලා
    071 311 4 311 - Tharindu
    උස්සලා බං....

    පාරෙ බල්ලො වගේ මැරිලා පලයන් උස්සපු එවුන්...:frown:

    තූ විතරක්. කොල්ලෙක් බයික් එකක් ගන්නෙ කොච්චර ආසාවෙන්ද.ඉක්මනට හම්බවෙන්න බයික් එක. කොහෙදිද බන් උස්සල තියෙන්නේ..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17389960 said:
    සුකා තමයි පු@ පෙන්නන ලෙඩේ බෝකළේ ..අනේ අපිට කොයින්ය ජපන් පු@වල්...:oo:

    පු@ උනත් පෙන්නන පිළිවෙලක් තියෙනවා..හිටහන් මඩ හෝදලා පු@ වැක්ස් එහෙම කොරලා දාන්නම් ෆොටෝ..:rofl:

    මඩේ දැම්මේ නැති පු@කින් ඇති වැඩක් තියෙනවද බොල?:lol::lol:

    මට ඇත්ත කියාපිය..මෙන්න මේ වගේ නේද උබේ රතු පු@:rofl:

    ax08wi.jpg

    හරිම කුජීතයි කුකුලෝ බෝගේ පු@ නම්:oo::baffled:...අපේ නම් උල් පු@..කලුම කලුයි..:P.

    1372676563-36050165-o.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පාරෙ බල්ලො වගේ මැරිලා පලයන් උස්සපු එවුන්...:frown:

    තූ විතරක්. කොල්ලෙක් බයික් එකක් ගන්නෙ කොච්චර ආසාවෙන්ද.ඉක්මනට හම්බවෙන්න බයික් එක. කොහෙදිද බන් උස්සල තියෙන්නේ..:dull:

    මම හිතන්නේ ගම්පහ පැත්තේ..
    දන්නෑ බං අයිතිකාරයා අදුරන්නෑ..

    ගෙදර තියෙද්දී කියන්නේ උස්සලා තීන්නේ.. :angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩෝ කුකුලොස් මම ආවා.

    වේසා 3වීල් කාරයා නිසා තව පොඩ්ඩෙන් හොම්බකට සමතලා කරගන්න වෙනවා.
    3වීල් කාරයා එකපාරටම මට ඉස්සරහින් ගිය කාරෙක පැත්තට කපලා අස්සෙන් රිංගලා ගියා.
    කාර් එක 30-40kmh වගේ ගියේ.අවු:50 ක විතර බුවෙක් කාර් එකේ හිටියේ.පොර එක තැන හිටින්න බ්රේක් ගැහුවා.මම ටිකක් දුරින් 40-50kmh වගේ ගියේ.ඉස්සරහ බ්රේක් ටිකක් තදට ගැහුවට පස්සා බ්රේක් තදට ගැහුවේ නෑ.ඒ නිසා පැත්තට අදින්නේ නැතුව කෙලින්ම ගිහින් කාර් එකේ බෆර් එකේ වැදිලා හිර උනා.මඩ්ගාඩ් එකේ ඉස්සරහ හිරුණා.පොඩ්ඩක් ඇතුලෙන් කැඩිලා වගේ ටක් ටක් සද්දයක් එනවා.වයිෆ් හිටගෙන ආයේ සීට් එක උඩටම වැටුණා යකෝ.පව් කොන්ද රිදුන කිව්වා හොඳටම.
    කාර් එකේ පොරයි වටේ හිටපු අයයි 3වීල් කාරයාගේ ------- මතක් කලා.මට මොකුත් කිව්වෙත් නෑ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    ඔහොම තමා බන් ත්‍රීවීල් කියල වැඩක් නෑ :angry::angry::dull::dull:
     
    Status
    Not open for further replies.